කළුතර ඥානෝදය මහා විද්‍යාලයේ පැරණි පාසල් ගොඩනැගිල්ල පුරාවිද්‍යා වටිනාකමින් යුත් ගොඩනැගිල්ලක් ලෙස සංරක්ෂණය කළ යුතු හෙයින් එම ගොඩනැගිල්ල ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස පුරාවිද්‍යා කොමසාරිස් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දී ඇත.
මෙම ගොඩනැගිල්ල කඩා ඉවත්කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබූ අතර ආදිශිෂ්‍ය සංගමය සහ සිසුහු ඊට විරෝධය දැක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරාවිද්‍යා පනතට අනුව වසර 100 වැඩි නම් ඒක පුරාවිද්‍යා ස්මාරකයක්. ඉතින් එවැනි දෙයක් ආරක්‍ෂා කිරීම වැරදි ද ? (අ)
ඇත්තටම ලොකු පුරා විද්‍යා වටිනාකමක් තියනවා නම් කමක් නැහැ. ඒත් පරණ ගොඩනැගිලි ඔක්කොම මෙහෙම තියාගන්න ගියොත් හණමිටි කාරයට වෙච්ච දේ තමයි අපටත් වෙන්නේ. අනවශ්‍ය දේවල් ඉවත් කිරීම තමයි වඩාත් හොඳ. (නි)
පරණ දේ රක ගන්න ඕනේ (දී)
කිත්සිරි ගැන කණගාටුයි. මීට වඩා බුද්ධිමත් වෙනවනම් හොඳයි (ස)
පාසලට අවහිරයක් නොවේනම් එවැනි ගොඩනැගිලා ආරක්ෂා කල යුතුයි (ස)