සමහරුන් මොනවා කීවත්, සමහර මාධ්‍යකරුවන් අසත්‍ය ප්‍රකාශ කළත් මා අතපය හකුලා ගන්නෙත් නැහැ. සැඟවෙන්නෙත් නැහැ. අතපය හොදට දිගහැර, කොන්ද කෙළින් තියාගෙන ඔබ වෙනුවෙන් වැඩකරනවා යැයි කැලණිය ශ්‍රීලනිප ආසන සංවිධායකකමෙනප් ඉල්ලා අස්වූ මර්වින් සිල්වා මහතා නාහේන, කොහොල්විල හා පොල්හේන වතු රැස්වීම් කීපයකදී පැවසීය.
ඔහු කැලණියේ නිවෙස් කිහිපයකට ගොස් එහි රැස්වූ පිරිස් ශබ්ද විකාශන යන්ත්‍ර මාර්ගයෙන් ඇමැතීය.
‘චණ්ඩමාරුත එනවා. උල්කාපාත වැටෙනවා. ඒ කිසිවින්වත් මා සැළෙන්නේ නෑ. කවදා හෝ සත්‍යය ජය ගන්නවා. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජයට සේවය කරන්න බය වෙන්න එපා (දී)
කාලෙකට පස්සේ ඇමති තුමාව දැක්කේ (දී)
මේක මාර වැඩක්නේ... (නි)
මෙතුමා අවංක පුද්‍ගලයෙක් වෙන්න ඇති. ඒත් ජනතා කැමැත්ත මෙයයි (ස)
අපහු ඇවිත් ද? (ත)
කාලය හැම දෙයක්ම විසදයි. (නි)
රෑට හීනෙන් ඔබතුමාට මොනවද පෙනෙන්නේ? (නි)
ඇමතිවරු කොහොමත් ඇත්ත කියනවා. (නි)
පව් නේද (ස)
අහෝ කැළණිය! (නි)
ජුවරාජ තුමා ආයෙත් ඇවිත් (දී)
ඔව් ඔව්. ලංකාවේ ඕන විදියට වැඩ කරන්න පුළුවන්. කාගෙන් තහනමක් ද? (ත)
ඔව් ඉතින් දැන් ගොඩක් අය කියන්නෙත් සත්‍ය ජය ගනී, කළ දේ පල දේ ඔය කතා අහලා දැන් ඇතිවෙලා. (ත)
අපි කාටද බය අපිට කවුද බය... (නි)
බලාගෙන "පොල්" වැටෙයි. (ත)
ලයිසන් තියන අය ඉන්නවා. (ත)
බය වෙන්න එපා ඇමති තුමා (දී)
ආයෙත් කැලණියට ආවද? (ත)
ඔබතුමා අත පය දිගහරින බව කොහොමත් හැමෝම දන්නවා. (නි)
චණ්ඩ මාරුතයෙන් බේරෙන්නේ සැලෙන නැමෙන ගස් .සැලෙන්නේ නැති ඒවා මුලින්ම කඩලා යනවා (නි)
ඔව් කවදා හෝ සත්‍ය ජය ගනී. එදාට ගොඩක් දේශපාලනඥයන්ට එල්ලුම් ගස හිමි වේවි. (ත)
ඔබතුමා මේ දක්වා ජාතියට කල සේවය අගය කල නොහැකියි, තව තවත් මේවිදියටම අපිට සේවය කරන්න. ඔබවැනි උත්තමයින් නැති ලංකාව ලංකාවක් නොවේ.
පුරුද්ද (ත)
වරදක් කලේ නැත්තම් බය වෙන්න එපා (දී)
කීර්තිරත්න ,ලංකාවේ එල්ලුම් ගස ක්‍රියාත්මක වෙන්නේ නැත නොදන්නා දේවල් කතා නොකර ඉන්න . (ත)
නඩු හබ මොකටද? අපිම එල්ලුම් ගහක් හදලා එල්ලන්න තියෙන අය ඔක්කෝමලාව එල්ලමුද? (නි)
ලංකාවේ සත්‍යය ජයගන්නවාද? ඔබවැනි සත්‍ය ගරුක අයට ජය වේවි. (ස)
හොදට වැඩ කරනවානම් මිනිස්සු හොදට සලකයි (දී)
අනේ මන්දා (දී)