IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වයස් සීමා පිහිනුම් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

තර්ස්ටන් විද්‍යාලයීය ජල කීඩා සමාජය විසින් ආධුනිකයන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන වයස් සීමා පිහිනුම් ශූරතාවලිය මේ වසරේ පෙබරවාරි මස 1, 2, 3 දින වල තර්ස්ටන් විද්‍යාලයීය පිහිනුම් තටාකයේදී පැවැත්වේ.

මෙම තරගාවලිය අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියද සහිතව ශී‍්‍ර ලංකා ජල කී‍්‍රඩා සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වේ.  
පසුගිය වසරේදී පැවති මෙම තරගාවලිය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 1250 කට ආසන්න පිරිසක් සහභාගී වූහ.

මෙම තරගාවලියට සහභාගී වීමට බලාපොරොත්තු වන සියලූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සිය අයැදුම්පත්, පාසල් මගින්, සංවිධායක කමිටුව, තර්ස්ටන් විද්‍යාලයීය ජල කීඩා සමාජය, තර්ස්ටන් විද්‍යාලයීය පිහිනුම් තටාක පාලක මණ්ඩලය යන ලිපිනයට යොමු කළ යුතුය. නැතහොත් 0112675693 දුරකතන අංකයට ඇමතීමෙන් හෝ තර්ස්ටන් විද්‍යාලයීය පිහිනුම් තටාක කාර්යාලයට පැමිණිමෙන් වැඩි විස්තර ලබාගත හැක.
අයැදුම්පත් ජනවාරි 24 වැනිදා දක්වා බාර ගැනේ.

 



අදහස් (0)

වයස් සීමා පිහිනුම් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site