ඉන්දියාව විස්සයි-20 තරගයත් ජයගනී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (07) විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති විස්සයි-20 ක් 07 August 2012
ශ්‍රී ලංකාවට ලකුණු 156 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ දැන් පැවැත්වෙන විස්සයි-20 07 August 2012
ශ්‍රී ලංකා පිලට ශාමින්ද කැදවයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ දැන් පැවැත්වෙන විස්සයි-20 07 August 2012
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ දැන් පැවැත්වෙන විස්සයි-20 07 August 2012
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ විස්සයි-20 පුහුණු තරග හෙට විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙස සංචාරක නවසීලන්ත සහ ඕස්ටේ්රලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙ 07 August 2012
දුමින්ද තවමත් සිංගප්පූරුවේ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ලංකාවට පැමිණ නැතැයිද සිංගප්පූරුවේ 07 August 2012
ට්රිසි සරණාගතයෝ 46ක් ගෙදර එති දකුණු ඉන්දියාවේ ට්රිසියේ සරණාගත කඳවුරුවල සිටි ශ්‍රී ලාංකික සරණාගත පවුල් 15කට අයත් 46 දෙනෙක් කලකට පසු අද ගමරට ආහ. ඔවුහු යුද සමයේ ත්‍රි 07 August 2012
බාල ඩීසල් අලාභය තවත් නගී බාල ඩීසල් නිසා දකෂිණ අධිවේගී මාර්ගයේ බස් 10ක් ඇතුළු ලංගම බස් 261ක් කාර්මික දෝෂවලට ලක්වූ බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි. ඉන 07 August 2012
ඔලිම්පික් ගමේ ජයකොඩි බඳී ශ්‍රී ලංකා ක්‍රීඩකයනට ඔලිම්පික් ක්‍රීඩා වලින් මෙතෙක් ජයක් වාර්තා කළ නොහැකි වූවත් ලන්ඩන් ඔලිම්පික් ගම්මානයේ ජනප්‍රියම කණ්ඩායම 07 August 2012
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල ඉන්දියාවට පරාජය වෙයි ඕස්ටේ්රලියාවේදී මේ මස 11 වැනිදා ආරම්භ වන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර අද (07) 07 August 2012
ලක් සිසුවෙක් දස්කම් පිට දස්කම් දක්වයි ශ්‍රී ලංකාවේ විමුක්ති සමීර මහින්දරත්න (24) බ්‍රිතාන්‍යයේ නෝර්ත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයයේ 2012 උපාධි ප්‍රදානෝත්සවයේ දී විද්‍යාවේද 07 August 2012
පැරකුම් සමුදුර දිය කඩිත්තක් වෙයි වැස්ස පේන තෙක් මානයකවත් නැත. පීදෙන හා කිරි වදින ගොයම රැක ගත හැකි දැයි පොළොන්නරු ගොවීහු අවසන් උත්සහාය ද ගනිමින් දිය කඩිත්තක් වී ඇති පර 07 August 2012
සුව අදියුරු එපාලූ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වහාම එම තනතුරින් ඉවත් කරන ලෙස බල කරමින් සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානයට අයත් රජයේ පවුල් සෞඛ්‍ය 07 August 2012
කළුතර ප්‍රා. සභාපති යළි රිමාන්ඞ් කළුතර ඉඩම් වෙන්දේසි කරුවකුගේ ඉඩමකට පිවිසුම් මාර්ග අනුමත කිරීම සඳහා රුපියල් තිස්ලක්ෂයක අල්ලසක් ගත්බව කියන කළුතර ප්‍රාදේශිය සභා 07 August 2012
ලොකු පින්කමකට දායකත්වය ඉල්ලයි අත පය කැපී වෙන් වූවනට එම අවයව සාර්ථක ලෙස බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් ඒකකය සමත් වී සිටියි. එම සැත්කම් ගැන මාධ්‍ය ව 07 August 2012
ත්‍රීරෝද රියැදුරු හොට පැටැලේ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතාගේ මෝටර් රථයේ ත්‍රීරෝද රියක් ගැටීමෙන් පසුව පලායන්නට තැත්කළ රියැදුරු මහේස්ත් 07 August 2012
පියා ස්ත්රික්කයෙන් පුතා මදියි එකළොස් හැවිරිදි පුතාගේ අත් පා රත්කළ විදුලි ස්ත්‍රික්කයකින් පිළිස්සූ බව කියන පියකු අත් අඩංගුවට ගැනීමට සොයන බව ගල්කිස්ස පොලිසිය කි 07 August 2012
ති‍්‍රකුණාමලයටත් සරසවියක් ඉල්ලයි නැගෙනහිර විශ්ව විද්‍යාලයයේ නිලාවැලියේ පිහිටි ති‍්‍රකුණාමල මණ්ඩපය පූර්ණ සරසවියක් කරන්නැයි එහි සිසුහු අද එම මණ්ඩපය ඉදිරිපිට උද්ඝෝ 07 August 2012
සීගිර බඹරු අදත් ඇවිස්සෙති සීගිරිය නඟිමින් සිටි පිරිසකට අදත් බඹර ප්‍රහාරයක් එල්ල විය. ඉරිදා ප්‍රහාරයකින් 40 දෙනෙක් තුවාල ලදහ. සීගිරි පර්වතයේ සුළඟ ද ඉතා වේගවත් ව 07 August 2012
ගොවියාගෙන් පලිගන්න ගස්ලබු යායක් වනසයි අඟුණුකොළපෑලැස්ස යාය දහයේ ගොවීන් දෙදෙනකු අතර ආරවුලක් දුරදිග ගොස් පලදරන ගස් ලබු ගස් 420ක් කපා වනසා ඇතැයි පොලිසියට පැමිණිලි කැර ඇත. මේ දි 07 August 2012
බිල් ක්ලින්ටන් භාවනාවෙන් පීඩනය ඈත් කරයි. ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ට (65) සිය ව්‍යායාම අධ්‍යාත්මික මට්ටමකට ඔසොවා ගනිමින් ආතතිය අඩු කැර ගැනීම සඳහා බෞද්ධාගමේ උගන 07 August 2012
තවත් 26ක ඔස්ටේ්රලියා ගමන ලොප් වේ කල්කුඩාවට නාවික සැතැපුම් හයක් දුර මුහදේ යාත්‍රා කළ ට්‍රෝලර් යාත්‍රා දෙකක සිටි දෙමළ හා මුස්ලිම් 26 දෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බවත 07 August 2012
ඩීසල් ලොරිය පෙරැළේ ගිනිගත්හේන දියගලදී ඩීසල් බවුසරයක් පෙරැළී අඩු ගණනේ ලීටර් 15000ක් පමණ අඩි 20ක් පහළින්වූ ගඟට ගලායන බව පොලීසිය කියයි. මුතුරාජවෙල සිට තෙල් ර 07 August 2012
පුහුණුකරු ළග නොසිටීමෙන් මා අසරණ වුණා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පුහුණුකරුවකු නොමැතිවීම තමන්ට පාඩුවක් වු බවත්, එවැනි අඩුපාඩුකම් ඇති නොවන්නට බලධාරීන් ඉදිරියේදීවත් වග බ 06 August 2012
නිලූකට පෝලන්ත පුහුණුකරුගේ සහය ලැබුණා ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී නිලූක කරුණාරත්නගේ ඉල්ලීමට අනුව පෝලන්තයේ ජාතික බැඞ්මින්ටන් පුහුණුකරුගේ සේවය ලබා දුන් බව ශ්‍රී ලංකා බැඞ්ම 06 August 2012
ලොව පළමු ක්‍රීඩකයන් 25 දෙනා අතරට ඒම අරමුණයි මෙම වසර අවසන් වීමට පෙර ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ (ක්‍රීඩක) පළමු ක්‍රීඩකයන් 25 දෙනා අතරට ඒම සිය අරමුණ බව ශ්‍රී ලංකා බැඞ්මින්ට 06 August 2012
ඇමරිකානු සොහොයුරු සොහොයුරියෝ ඔලිම්පික් ටෙනිස් පිටිය රනින් සරසති ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ටෙනිස් තරගාවලියේදී පිරිමි යුගල සහ කාන්තා යුගල ඉසව්වවල රන් පදක්කම් දිනා ගැනීමට ඇමරිකානු සොහොයුරු 06 August 2012
තාත්තයි දුවයි කැනඩා අනතුරෙන් මරුට ඇමෙරිකාවේ ප්ලොරිඩාවේ පස් දින නිවාඩුවක් ගත කැර කැනඩාවේ ටොරොන්ටෝ නුවර නිවසට එමින් සිටි ශ්‍රී ලාංකික පියෙක් ද දියනියක් ද අධිවේගී මාර් 06 August 2012
පුංචි ඡන්දයට රට නිරීක්ෂකයන් නැහැ සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා ඡුන්ද නිරීක්ෂණයට විදේශීය නිරීක්ෂකයින්ගේ සහාය අවශ්‍ය නොවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශ 06 August 2012
තෙල් ගැන විගණනයක් 2011.08.01 x 2012.07.31 දක්වා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ක්ෂණික මිලදී ගැනීම් හා තොග කළමණාකරණය සම්බන්ධයෙන් විගණකාධිපති මගින් පූර්ණ පරීක්ෂණය 06 August 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026