මාරාවිල රෝහලේ ලේ කාණුවේ මාරාවිල රෝහලේ ලේ බැංකුවේ ශීත කරන දෙකේම දොර පසුගිය අට වැනි දා විවෘත කැර තැබීම නිසා ලේ පයින්ට් පනස් දෙකක් ඉවත දැමීමට සිදු විය. දොරවල් ඇ 10 August 2012
වසර 30කට පසුව ඡන්ද පොළක් ඇරේ ත්‍රිකුණාමල හා පුල්මුඩේ දිස්ත්‍රික් මායිමේ පිහිටි තෙන්නමරවාඩියේ ඡන්ද මධ්‍යස්ථාන වසර තිහකට පසු සැප්තැම්බර් 8 වැනි දා නැගෙනහිර ඡන් 10 August 2012
අකුරැස්ස ප්‍රා සභාපති සංධාන ලේකම් උසාවි ගෙනෙයි කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් ජයතිලක මහතා එක්සත් ජනතා නිදහස් සංධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිට අද අතුරු තහනම් නියෝග දැන්වීමක් 10 August 2012
උතුරු මැද හිටපු මහා ඇමැතිටත් නොතීසි උතුරු මැද පළාත් සභාවේ වාහන දෙසීයකට අධික ප්‍රමාණායක් එහි හිටපු මහා ඇමැති ඇතුළු පිරිසකගේ ඡන්ද වැඩට යොදා ගනිතියි කියමින් ‘අනුරාධපුර අ 10 August 2012
පුල්ලි මකාගෙන ඕස්ටේ්රලියා යන්න හදලා පුනරුත්ථාපන කඳවුරුවල සිටි බව කියන තරුණ කොටි සාමාජිකයන් 13 දෙනකු ඕස්ටේ්රලියාව බලා මුහුදු මගින් හොරෙන් යෑම සඳහා ලූණුවිල තුම්මෝදර න 10 August 2012
උසේන් බෝල්ට් මීටර 200 රන් පදක්කම දිනයි ජැමෙයිකාවේ උසේන් බෝල්ට් ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ මීටර 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය. ඔලිම්පික් කී‍්‍රඩා ඉතිහාසයේ මීටර 100 ස 10 August 2012
ගර්කින් සේවක මරුට කොලොන්න නව නැලියේ රට යැවීමට ‘ගර්කින්‘ එකතු කරන මධ්‍යස්ථානයක සේවකයකු කපා කොටා මරා දමා ඇතැයි ද ඔහුගේ අතක් වෙන් වී ඇතැයි ද පොලිසිය කියය 10 August 2012
ඌව සරසවිය වසයි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයය දින නියමයක් නැතිව වැසූ බව උප කුලපති මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් පවසයි. පසුගිය අට වැනි දා සිට සිසු වර්ජන 10 August 2012
අ’පුර වරිපනම් වංචාවක් පස්දෙනකුගේ වැඩ තහනම් 2010 සිට අනුරාධපුර මහා නගර සභාවේ වරිපනම් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සේවකයන් පස්දෙනකුගේ වැඩ තහනම් කළ බව අනුරාධපුර නගරාධිපත 10 August 2012
ලොව දෙවැනි වේගවත්ම මිනිසා - බ්ලේක් ජගත් ඔලිම්පික් කමිටුවේ උදහසට ලක්වෙයි මේ වන විට ලොව දෙවැනි වේගවත්ම මිනිසා ලෙස ලෝකය පුරා අවධානය දිනාගෙන සිටින ජැමෙයිකානු කී‍්‍රඩක යොහාන් බ්ලේක්, ඩොලර් ලක්ෂ 5 ක් වටිනා අත් 10 August 2012
පූසා වෙනුවෙන් දිවි දෙයි ළිඳට වැටුනු බළල් පැටවකු ගොඩ ගැනිමට අඩි 18 ක් ගැඹුර ළිඳකට බට සිව් දෙනෙකුගේ එක් අයකු මිය ගොස් තිදෙනකු සිහි නැතිව රෝහල් ගත කළ බව අලව්ව පො 10 August 2012
වික්රමබාහුට අදත් වීසා නෑ ඉරිදා (12) තමිල්නාඩුවේ පැවැත්වෙන ඊලාම් සමුළුවට යාමට අද සවස් වනතුරුත් වීසා නොලැබුණු බව නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු ක 09 August 2012
සැලීගෙන් ඔලිම්පික් වාර්තාවක් ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මීටර 100 කඩුලූ පැන දිවීම (කාන්තා) ඉසව්වේ රන් පදක්කම ඕස්ටේ්රලියාවේ සැලී පියර්සන් (තත්පර 12.35) නව ඔලිම්පික් වා 09 August 2012
කඩුලූ පැනීමේ ලෝක ශූරයා අතරමඟ නවතී මීටර 110 කඩුලූ පැන දිවීමේ (පිරිමි) ඉසව්වේ ලෝක වාර්තාවට (තත්පර 12.87) හිමිකම් කියන කියුබාවේ ඩැරන් රොබ්ලස්ට ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ 09 August 2012
මීටර 200 කාන්තා රන් පදක්කම ලෝක ශූරිය පැරද වු ඇලිසන්ට ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර 200 කාන්තා ඉසව්වේ අවසන් මහා තරගයේදී එම ඉසව්වේ ලෝක ශූරිය වන ජැමෙයිකාවේ වෙරෝනිකා කැම්බල් පරාජය 09 August 2012
ලක් සතොසෙන් කුස්සියට සහනයක් ලක් සතොස සිකුරාදා සිට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ අටක මිල අඩුකරන බව කියයි. 09 August 2012
පී.සී. ගුරුවරියගෙන් හොඳට කාලා තමා විවාහ කැරගෙන ඇමෙරිකාවට ගොස් මධුසමය ගතකරන බව කියමින් ඇමෙරිකාවේ උගෙන ගන්නා නීති ශිෂ්‍යයකු බව කියාගත් පොලිස් කොස්තාපල්වරයකු තමා 09 August 2012
සරසවි වරම් ඉල්ලා අලූත් කඩේ යති 2011 වසරේ අගෝස්තු මසදී පැවැත්වූ උසස් පෙළ විභාගයේ නව ඉසෙඩ් කඩඉම් ලකුණු නිසා තමන්ට අසාධාරණයක් සිදුවී ඇති හෙයින් එම ලකූණු අවලංගු කර සාධාර 09 August 2012
එංගලන්තය වසර 10 කට පසුව එක්දින රටවල් අතර පළමු තැනට එංගලන්තය වසර 10 කට පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ එක්දින ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණීමට සමත්ව තිබේ. එංගලන්තය මේ වන විට ටෙස 09 August 2012
පිස්සා බෙහෙත් විද මරයි අධිමානසික රෝගයකින් පෙඵණු මර්වින් විල්සන් (54) නම් ටෙක්සාස් වැසියෙකු විෂ ශරීර ගතකොට මරණයට පත් කිරීමට ටෙක්සාස් අධිකරණය නියෝග කළේය ඒ අ 09 August 2012
රජ සෙබලා රැජිණගේ සායම අරී එංගලන්තයේ බකිම් හැම් මාලිගයේ මුරකාවලෙහි යෙදෙන සෙබළකුට උසඵ විසුඵ කළ දරුවන් පිරිසකට බැන වදින අයුරු දැක්වෙන වීඩියෝ පටයක් පසුගියද 09 August 2012
‘අභීත නද පා කෙළේ සටන් පා තේජා‘ පනාමුරේ ඇත් රාජා මිය ගොස් වසර හැට එකක් සැපිරෙන ලබන11 වැනි දා පනාමුරේ ඇත් ගාල තුබූ බිමෙහි කටුගෙයක් හා එම ඇත් රජුගේ අනුරුවක් වීවෘත වීමට 09 August 2012
රුහුණු ගොවියෝත් වතුර ඉල්ලති මුරුතවෙල ජලාශයෙන් දියවර සැපැයෙන තම බණ්ඩි ගොයමට වතුර ඉල්ලමින් මාවෙල මහවැව් ජනපද ගොවීහු දහසක් පමණ ඇඹිලිපිටිය - නෝනාගම මාර්ගයේ වාඩි ව 09 August 2012
එජාප නීතිඥ සංගමයටත් වාරණයක් එක්සත් ජාතික පක්ෂයේ ජාතික නීතිඥ සංගමයට නිලධරයන් පත් කිරීම බල රහිත කරමින් කොළඹ දිසා විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද අතුරු වාරණයක් නි 09 August 2012
පෙම්වතා උසාවියේ දී බෙල්ලකපා ගනී නුවරඑළිය මහාධිකරණයේ මිනීමැරුම් නඩුවක වැරැදිකරුවූ පුද්ගලයෙක් මරණ දඬුවම නියම කරන බව ප්‍රකාශ කරද්දී බ්ලේඩ් තලයකින් ගෙළ කපා ගත්තේය. 09 August 2012
”ලංකාව ලොව සාමාකාමිම රටයි” යුද වැදි සිටි රටක් ලොව බෙහෙවින්ම සාමකාමී, ස්ථාවර හා. ආරක්ෂාව ඇති රටක් බවට පසුගිය තුන් වසරේ දී පරිවර්තනය කිරීමට හැකිවී යැයි ආරක්ෂක 09 August 2012
එස් පී ලා 22 ඉහළට පොලිස් අධිකාරිවරු විසිදෙදෙනෙක් ඡේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීන් ලෙස පත් වීම් ලැබ සිටිති 1 අජිත් රෝහණ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක.- මහජන සම 09 August 2012
ආනන්ද දසනායක කළුරිය කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු, වෘත්තීය සමිති නායකයකු, දකුණු හා ඌව ආණ්ඩුකාරවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වූ 09 August 2012
අ,පුර බන්ධනාගාරයේ හය දෙනෙක් පොලිස් අත්අඩංගවට පෞද්ගලික බස් රියදුරෙකුට හා පොලිස් කොස්තාපල් වරයෙකුට පහර දුන් බව කියන බන්ධනාගාර නිලධරයෝ 6 දෙනෙක් මහව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන 08 August 2012
කඩුලූ පැනීමේ ශූරයාට අකරතැබ්බයක් ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 110 කඩුලූ පැන දිවීමේ (පිරිමි) ඉසව්වේදී හිටපු ඔලිම්පික් ශූරයකු වන චිනයේ ලියු සියැන්ග්, පළමු වටයේ ත 08 August 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026