තලවිල 250 සමරුව තලවිල ඓතිහාසික ශාන්ත ආනා දෙව් මැදුරේ 250 සැමැරුම් මැල්කම් කාද්නල් රංජිත් කොළඹ රදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. වැලන්ස් මෙ 05 August 2012
රත්තරනුත් රිමාන්ඞ් පොලිසියේ රාජකාරියට බාධා කළෑයි දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) (එජාප) හා බෝපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අ 05 August 2012
සීගිරි බඹරු හයවැනි වරටත් අනිති සිගීරියේ බඹර ප්‍රහාරයකින් විදේශිකයන් හය දෙනෙක්ද ස්වදේශිකයන් හය දෙනෙක්ද රෝහල් ගත කළ සීගිරිය පොලිසිය තවත් පිරිස සොයා පර්වතය නගින් 05 August 2012
ගින්න බොරලන්ද පැත්තට හැරේ පට්ටිපොල හා ඔහියේ ගින්න හෝර්ටන්තැන්න පැත්තට පැතිරී යාම වැළැක්වූ නමුත් දැඩි සුළං නිසා අද යළිත් ඇවිළී රහංගල හා බොරලන්ද දෙසට පැතිරී ය 05 August 2012
‘රූකා-ලේඛා’ලංකාවට ඇවිත්.... රූකා, ලේඛා, රයිනි සහ වින්ඞ් ආයෙත් ලංකාවට ඇවිත්. රූකාගේ අලූත්ම ගීත එකතුව එළිදැක්වීම වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටයි. එය පැවැ 05 August 2012
ගාල කැඩූ දාහකට නඩු පසුගිය දින දහයේදී කහ ඉරෙන් පාර මාරු නොවූ දහසක් දෙනකුට එරෙහිව නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කිය 05 August 2012
පළාත් සභා මන්ත්‍රී අත්අඩංගුවට පොලිසියේ රාජකාරියට බාධා කළැයි දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) අක්මීමන පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. 05 August 2012
පිහිනුම් ක්‍රීඩක පෙල්ප්ස් තටාකයට සමුදෙයි ඔලිම්පික් පදක්කම් 22 ක් දිනාගනිමින් ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම පදක්කම් ගණනක් දිනාගත් ක්‍රීඩකයා ලෙස දැන් පැවැත්වෙන ලන්ඩන් 05 August 2012
සෝමාවතියේ මහා දැව සංහාරයක් සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ පේරමඩුවේ වැව ඉස්මත්තේ වසර 300-400ක් පැරැණි පලූ ගස් යාන්ත්‍රික කියත්වලින් කපමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට 05 August 2012
කොන්ක්‍රීට් මිශ්‍රනය මිනී මරයි චීනයේ ජියැංසි නගරයට අයත් ඉන්ධන පිරවුම්හලකදී මෝටර් රථයක් මතට කොන්ක්‍රීට් මිශ්රන පුරවාගත් බවුසරයක් ඇද වැටී දෙදෙනෙක් එතැනම මරුමු 05 August 2012
මිලානෝ කොන්සියුලර් සල්ලිවලට විදලා ඉතාලියේ මිලානෝ නුරව ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයයේ සේවකයින් දෙදෙනකු යුරෝ එකොලොස් දහසක (රුපියල් ලක්ෂ 1760000) වංචාකර ඇතැයි පැවසේ. ප 05 August 2012
හෝටන් තැන්න බේරේ පට්පොළ-ඔහිය දුම්රියපොළ අතර බ්‍රහස්පතින්දා රාතී‍්‍ර හටගත් ගින්නෙන් රක්ෂිතයේ අක්කර 1400ක් වැනසුණු බව නුවරඑළිය මහා දිසාපති ඞී.පී.ජී 05 August 2012
රාජාංගන ප්‍රා සභාපතිට ප්‍රහාරයක් රාජාංගනය ප්‍රාදේශීය සභා සභාපති ප්‍රභාත් විතානගේ රාජාංගනයේ දී මැර පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කැර ඇතැයි රාජාංගනය පොලිසිය කි 04 August 2012
පියාසර නිළධරයෝ විසිරැ යති ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෙඩෙට් නිළධාරීන් 83 දෙනකු පියාසර නිළධාරීන් ලෙස අධිකාරිධූරයට පත්ව විසිරැ යෑමේ උත්සවය ආරක්ෂක ලේකම් ගෝඨාභය ර 04 August 2012
පට්ටිපොළ ගින්න හෝර්ටන් තැන්න දෙසට පට්ටිපොළ ඔහිය රක්ෂිතයේ හටගත් ගින්න හොර්ටන් තැන්න රක්ෂිතය දෙසට පැතිරීමත් සමග යුද, ගුවන්, පොලිස් හා වනසංරක්ෂණ සාමාජිකයෝ එක්ව ගින්න ම 04 August 2012
මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමැති රිමාන්ඩ් මහනුවර රෝහලේ විශේෂඥ වෛද්‍ය සපුමල් ධනපාල මහතාට පහර දීම සහ මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරියට බැන වැදී තර්ජන කිරීමේ සිද්ධි සම්බන්ධයෙ 04 August 2012
බාල ඩීසල් ටෙන්ඩරය අත්හිටැවෙයි බාල ඩීසල් ශ්‍රී ලංකාවට සැපැයූ සිංගප්පූරුවේ විටෝල් සමාගමේ ටෙන්ඩරය අත්හිටැවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලය අද තීරණය 03 August 2012
ශී‍්‍ර ලංකාව අභිමානය වෙනුවෙන් සටන් වදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉරණම මේ වන විටත් විසඳී තිබෙන නමුත් හෙට (4 වැනිදා) මහනුවර, පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැව 03 August 2012
ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩක මංගලට 47 වැනි ස්ථානය ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ මීටර 50 බිම දිගාවී වෙඩි තැබීමේ ඉසව්වේ සුදුසුකම් ලැබීමේ තරගයට අද (03) සහභ 03 August 2012
පොලිස් පිල 31-14 කින් ගුවන් හමුදාව පරදවයි අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ නවවැනි සතිය යටතේ පොලිස් පිල සහ ගුවන් හමුදා පිල අතර බම්බලපිටිය පොලිස් ක 03 August 2012
දඹුලු උසාවියේ නඩු භාණ්ඩ සොරාගෙන දඹුල්ල උසාවියේ නඩු භාණ්ඩ කාමරය අද අලුයම කඩා නඩු භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. සොරාගත් භණ්ඩ කවරේදැයි උසාවි නිලධාරීන්ගේ සහ 03 August 2012
ජනපති දඹුලු පන්සලට යයි මහින්ද රාජපක්ෂ ජනපති අද දඹුල්ල උයන්වත්ත පන්සලට ගොස් රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක ඉනාමළුවේ සුමංගල මහානාහිමියන් සමග පැය එක හමාරක් 03 August 2012
පෙල්ප්ස් සිය 20 වැනි ඔලිම්පික් පදක්කම රනින් සරසවයි ඔලිම්පික් පදක්කම් 19 ක් දිනාගනිමින් ලෝක වාර්තාවක් පිහිටු වු ඇමරිකානු ජාතික පිහිනුම් කී‍්‍රඩක මයිකල් පෙල්ප්ස්, සිය 20 වැනි ඔලිම්පික් 03 August 2012
සරණ ගුණවර්ධනට නොතීසි ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට මිනුවන්ගොඩ දිසා විනිසු 03 August 2012
පොලීසිය නව නීතිපති පිළිගනී නව නීතිපති ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු මහතා පිළිගැනීමේ උත්සවයක් අද දින පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි. පොලිස්පති එන් කේ ඉලංග 03 August 2012
පට්ටිපොල රක්ෂිතයේ මහා ගින්නක් ඔහිය - පට්ටිපොල අතර පට්ටිපොල කඳුවැටියේ ටර්පන්ටයින් වගාවේ අක්කර දෙදහසක් පමණ ගිනි ගැනීම නිසා ඔහිය - පට්ටිපොල අතර දුම්රිය ගමනා ගමනය ද න 03 August 2012
සද්ධාතිස්ස මධ්‍යස්ථානයේ වස් වසන්න අට නමක් ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ මෙවර භික්ෂූහු අටනමක් වස් වසති විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස් 03 August 2012
ඔලිම්පික් කෙළිබිමේදීත් තරග පාවාදෙති ඔලිම්පික් බැඞ්මින්ටන් තරගාවලියේදී වුවමනාවෙන්ම තරග පරාජය වීම නිසා ආසියාතික බැඞ්මින්ටන් කී‍්‍රඩිකාවන් 8 දෙනකු තරගයෙන් ඉවත් කරන ලදි 03 August 2012
පෙල්ප්ස්ගේ 20 වැනි පදක්කමට අභියෝගයක් ඔලිම්පික් පදක්කම් 19 ක් දිනාගනිමින් ලෝක වාර්තාවක් හිමිකරගෙන සිටින ඇමරිකානු ජාතික පිහිනුම් කී‍්‍රඩක මයිකල් පෙල්ප්ස්, ඊයේ (2 වැනිදා) ස 03 August 2012
ඉතාලි ගෝන්ප්රී අයෝමය ශූරයා ශ්‍රී ලංකාවේ අනුරුද්ධ ඉතාලියේ නාපෝලි නගරයේ පැවැති ‘ඉතාලි විවෘත ගෝන්ප්රී ක්ලැසික්’ අයෝමය ශූරයා තේරීමේ තරගාවලියේදී රටවල් 29 ක ක්‍රීඩකයන් පරදවමින් ශ්‍ර 02 August 2012
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026