ලෝකයේ දක්ෂතම පාපන්දු ක‍්‍රීඩකයාට පිරිනමන රන් කුසලානය සිව්වන වරටත් ස්පාඤ්ඤයේ බාර්සිලෝනා ක‍්‍රීඩා සමාජයේ ආර්ජන්ටින් ජාතික ලයනල් මෙස්සි විසින් මෙවරද හිමි කර ගැණිනි. මෙවර ඔහුට හිමි වූ මෙම රන් කුසලානය ඔහුගේ පාදයේ නියම ආකෟතියකට සමාන ලෙස නිම කර ඇති අතර එහි ඇති පිරිසිදු රත්තරන් ප‍්‍රමාණයේ බර කි:ග‍්‍රෑම් 25කි. මෙම කුසලානය ජපානයේ සුප‍්‍රසිද්ධ ස්වර්නාභරණ වෙළඳ සලක මාර්තු මස 07 වෙනිදාා සිට අලෙවි කිරීම සදහා ප්‍රදර්ශනයට තබා ඇති අතර එහි වටිනාකම යුරෝ ලක්ෂ 40ක් හෙවත් රුපියල් කෝටි 600කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා එක්ක බලද්දී අපේ මාලිංලා කවුද? (නි)
ලයනල් මෙසිස් , ඔබට සුබ පැතුම්. ලතින් ඇමරිකාවෙන් බිහිවූ විශිෂ්ඨ ක්‍රීඩකයෙක්. ඔබට බුදු සරණයි (ස)
කකුලක් නේද ඒ සම්මානයට දාලා තියෙන්නේ (දී)
නියම වටිනාකමට ලැබිය යුතු දෙයක් (ස)
මම කියන්නම් හොදම වැඩේ, අපි මේකෙන් සමාජ සත් කාරයක් කෙරමු (දී)
පාපන්දු කියන්නේ ලොව ජනප්‍රිය ක්‍රිඩාව හා සල්ලිකාර රටවල් ජනප්‍රිය ක්‍රිඩාව. ක්‍රිකට් යනු ලොව ඒතරම් ජනප්‍රිය නැති බ්‍රිතාන්‍ය යේ යටත් විජිතව තිබූ දුප්පත් රටවලට දුන් ක්‍රිඩාවකි(ස)
නියමයි.....නියමයි..... (දී)
ඕක පරිස්සමට ලංකාවේ කෞතුගාරයේ තැබුවා නම් හොද නැද්ද? (නි)
මොහුගේ එම ජයග්‍රහනයට ඔහුගේ කණ්ඩායමට වඩා හේතුව ඔහු නියෝජනය කරන ලීගයයි.එහි තරගකාරීත්වය අඩුයි.නමුත් මෙසී එන්ගලන්ත ලීගයට පැමිනිය ත් තත්වය උඩු යටිකුරු වනු ඇත.එසේ වුවත් ඔබට සුබ පැතුම්. (නි)
සුබ පැතුම්, ලොව අංක එකේ පාපන්දු ක්‍රීඩකයා (ස)
නියමයි (අ)
සුභ පැතුම්! (නි)
පාපන්දු ක්‍රීඩාවට උපන් රට (දී)
ලස්සන කුසලානයක් (දී)
අසරණ මිනිස්සු වෙනුවෙන් එක කෝටියක් වියදම් කරන්න (දී)
ස්පාඤ්ඤයට අපේ සුභාපැතුම් (දී)
මගේ රත්තරනේ (දී)
සුභපැතුම් (දී)
මට නිකන් කලන්තෙ වගෙයි. (නි)
සුභ පැතුම්! :) (නි)
පිස්සු හැදෙනවා.... (නි)
අපේ ක්‍රිකට් කන්ඩායමට ගෙවන්නේ ලොකු මුදලක් කියා කීව අය මේක හොදට කියවන්න.(නදී)
මට සුනිල්ට කතාකරන්න විදියක් නැද්ද.?(නදී)
ඒත් එක කකුලකින් මොනවා කරන්නද? (නි)
සල්ලි ගාන මදියි වගේ.(නදී)
මාලිංගට මේ වගේ එකක් ලැබුණොත් කොහොමට තියෙයිද? (නි)
අම්මෝ! මේකට දාන්නේ මොන වගේ අදහසක්ද කියලා හිතා ගන්න බැහැ. (නි)
සල්ලි වලින් නම් කරන්න දේවල්ද නැත්තේ? (නි)
පද්මා, පාපන්දු සමග කොහොමද ක්‍රිකට් සමකරන්නේ? (නි)
සුභ පැතුම්! (නි)
මේක අපේ මාලිංග ගනීද දන්නෙ නැහැ. (නි)
ෂා! මේ ඇත්තමද? (නි)
කකුලක් ඒ තරම් වටිනවා (දී)
කල යුත්ත කුමක්ද ? (ස)
නියමයි !! (ස)
හරිම ලස්සන කුසලානයක්. සුබ පැතුම් ඔබට (ස)