පුත්තලම පෝල්ස් පාරේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පොලිස් වෙසින් ආ අවිගත් මැර පිරිසක් රුපියල් ලක්ෂ එකොලහක් සහ රන් පවුම් 55 ක් පැහැරගෙන ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.
තිදෙනෙකු ලග පිස්තෝල වැනි තිබූ බව ගෙහිමියන් පොලිසියට පවසා ඇත.
පුත්තලම පෝල්ස් පාරේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පොලිස් වෙසින් ආ අවිගත් මැර පිරිසක් රුපියල් ලක්ෂ එකොලහක් සහ රන් පවුම් 55 ක් පැහැරගෙන ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත.
තිදෙනෙකු ලග පිස්තෝල වැනි තිබූ බව ගෙහිමියන් පොලිසියට පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිකරුවන්ට ශරියා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
ඔපමණ රන්බඩු ගෙදරක තබා ගැනීමත්,ලොකු මුදලක් තබා ගැනීමත් ණුවනට හුරු දෙයක් නොවේ. ව්‍යාපාරිකයෙක් නිසා නිතර මුදල් අවශ්‍ය කෙනෙක් නම් අඩුම ගානේ කැමරාවක්වත් රහසිගතව සවිකර තබා ගත්තානම් තමා හොද. එමෙන්ම පොලීසියේ නමට නිගාවක් නොවන්න නිවසක් පරීක්ෂා කිරීමට යම් නිළධාරී කණ්ඩායමක් එනවා නම් එයාලගේ රාජකාරී හෑදුනුම්පත් ගෙහිමියන්ට පළමුව ඉදිරිපත්කර ඒවා සොයා බලා ඈතුලට ගැනීමේ ක්‍රමවේදයක් පොලිසිය විසින් සකසන්නේ නම් මෙවැනි අපරාධ අඩුවෙනු ඇත. හොරා පොලිස් සෙල්ලම්ද නැතිවෙනු ඇත. මජනයාව දැනුවත් කිරීම මත ඔවුන්ගේ සහයෝගය ලබාගැනීමට පොලීසියටද හැකිවෙනු ඇත. අඩුම තරමින් අද මෙයට අමතර වෙහෙසක් ගතයුතු නැත. සති අන්ත කවුරුත් බලන නාලිකාවක පොලීසියට මහජනයා දැනුවත් කළ හැක. (නි)
කොහොමද මෙවැනි වැඩ වෙන්නේ (දී)
මහා අපරාධයක්නේ (දී)
ඕනෑම අපරාධයකට දැන්කාලේ දේශපාලකයෙකු හෝ ඔහුගේ හෙන්චයියෙකුත්, පොලිසියත් සම්බන්ධයි. ජනාධිපතිතුමනි, රාජ්‍යාරක්ෂක ලේකම්තුමනි, පොලිස්පතිතුමනි, මේවා වැළැක්වීමට කටයුතු කිරීම ඔබගේ යුතුකම හා වගකීමයි. කරුණාකර වහාම මේ අපරාධ රැල්ල මැඩපවත්වන්න. අපරාධකාරයින්ට තරාතිරම නොබලා අපක්ෂපාතීව දැඩි දඬුවම් දෙන්න. (උපුටා ගැනීමකි) (නි)
ලංකාවට නීතියක් ගේන්න ඕනෑ රුපියල් ලක්ෂයකට වඩා මුදලින් ළග තබා ගැනීම තහනම්, හැම ගණුදෙණුවක්ම බැංකු චෙක්පත් වලින් වෙන්න ඕනෑ කියලා. (නි)
ව්‍යාපාරිකයා මුස්ලිම්. මේ පිරිස සිංහල. මම හරි නේද? (නි)
ඇත්තම පොලීසියත් මේකට සම්බන්ධයිද ?? (ස)
හිල්මි මහතා ඔබගේ නිගමනය වැරදියි.ව්‍යාපාරිකයා සිංහල.කොල්ලකරුවන් කුමන ජාතියකට අයත්ද කියා තවම අනාවරණය වී නැත. (ස)
එක්කෙනෙක් හරි සම්බන්ධ ඇති මේ වැඩේට (ස)
කුරුවිට , ඇත්තටම මහ ප්‍රෙහේලිකාවකට මැදි වෙලා ? ඒත් ඒක වෙන්නේ කොහොමද ?(ස)