සිංහරාජ අඩවියේ දෙනියාය පිටදෙණිය වන සංරක්ෂන අඩවි කාර්යාලය ඉදිරිපිට දී අද (08) දහවල් ගෝනකු වෙඩි තබා මරා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
හෙට දහවල් එම ප්‍රදේශයේදී පැවැත්වෙන සාදයක් සඳහා මෙම ගෝනා මරා ඇතැයි පැවැසේ.
අඩු ගණනේ කිලෝ 100ක මස් සපයා ගන්නට ඇතැයි කියති.
දේශපානඥයකදුගේ ඥාතියකුගේ සහායෙන් ගෝනා මරන්නට ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කකුල් දෙකේ සහ හතරේ සියලුම සත්තුත් සමග මුලු රටම දේශපාලකයන්ට ලියලා දීලා වගෙයි එයාලගේ වැඩ. (නි)
කෝ හරක් මස් කනවට කෑ ගහන අය (ස)
මුකුත් කියලත් බෑ නොකියත් බෑ (ස)
දේශපාලන බලවතෙක් නම් මසට වෙන්න බැහැ මරන්න ඇත්තේ. සමහරවිට ඇතිකරන්නද දන්නෙ නැහැ. (නි)
අනේ ලංකාදීපය, ඔයාවත් මේ අපරාධකාරයන්ගෙ නම් ගම් හෙළිකරන්නකෝ. (නි)
අපේ රටේ වන සතුන්ට දෙයියන්ගේ පිහිටයි! (නි)
අනුබල දුන් අය පවා අල්ලා නම් ගම් සියල්ල ප්‍රසිද්ධ කළ යුතුයි. (නි)
පටියට බෝතල් ගත්තාම හරක් මස් ගන්න සල්ලි මදි වුණාද දන්නේ නැහැ. (නි)
හරක් මස් නොවී වෙන මොනවා වුණත් කමක් නැහැ. (නි)
උත්සවය පැවැත්වෙන්නේ හෙට නම්, මේ ප්‍රවෘතිය මත වන ජීවී නිලධාරීන්ට හා පොලිසියට එහි ගොස් නීතිමය පියවර ගන්න අවකාශය තියනවා. මම ඉන්නේ ඕමානයේ. කරුණාකර ලංකාවේ ඉන්න පුද්ගලයෙක් මේ සම්බන්ධව පොලිසියට හා වනජීවී කාර්යාලයට පැමිණිල්ලක් කරනවාද? ටෙලිෆෝන් කෝල් එකක් වත් දමන්න. මෙවැනි අපරාධ කරන එක වලකන්න එය උපකාරී වේවි.(නදී)
හරක් මස් නොවෙන නිසා කමක් නැහැ. (නි)
මෙහෙම දේවල් වලට තමයි බොදු බල සේනාවේ මැදිහත්විම අවශ්‍ය වෙන්නේ. (නි)
හේමචන්ද්‍ර , අපේ රටේ වන සතුන්ට පමණක් නෙමෙයි අපිටත්, අපේ අනාගත දරු පැටවුන්ටත් දෙයියන්ගේ පිහිටයි කියලා කියන්න (ස)
වැරදිකරුවන්ට දැන් බය හිතෙනවා ඇති. (නි)
මස් වලට කෑදර මිනිස්සු කරන නොමනා වැඩ (දී)
රත්නපාල, නිකන් මෝඩ කතා කියන්න එපා. (නි)
සමන් - ඕමානය, ඔයා ලංකාවෙ නෙමෙයි නේද? (නි)
හරක් මරන එක ගැන විතරක් හොයලා හරියන්නෙ නැහැ. (නි)
මේක කළේ මුස්ලිම් කෙනෙක් නොවන නිසා සමහරු වැඩි කතා නැහැ. (නි)
ඇමතිතුමාම කියනකල් ඉන්න ඕනෑද නිළධාරීන් නීතිය ක්‍රියාත්මක කරන්න? (නි)
ගෝන මස් කාපු අයට දැන් හිරවෙලා ඇති (ස)
පාල, හිල්මි, ඔයාලගේ අදහස් දැක්කහම හිතෙන්නෙ ඔයාලා හරි මෝඩයෝ දෙන්නෙක් කියලයි. (නි)
මුසිලිම් ප්‍රජාවට මගේ ප්‍රණාමය! (නි)
පොඩි මිනිහෙක් මොනවාහරි කළොත් අනේ එයාට බුදු සරණයි! (නි)
පව් කාර කමක තරම, (දී)
දේශපාලන බලවතෙක්ද? එහෙනම් වරදක් නෙමෙයිනෙ අනේ! (නි)
මොනවද මම මේවාට කියන්නේ, ඇග කිලිපොලා යනවා (දී)
ස්වභාව ධර්මය දඩුවම් දෙයි (දී)
මොන අපරාධයක්ද ඒ (දී)
අපේ සේනාවට බැරිද යමක් කරන්න? (නි)
අහවලාගේ ගෙදෙට්ටත් කෑල්ලක් යැවුවා නම් ඕක ඔහොම වෙන්නෙ නැහැනේ. (නි)
ආසියාවේ ආශ්චර්යය නොවැ ඔය... (නි)
ඔන්න ආයෙත් පටන් අරන්. (නි)
සත්තු මරාගෙන කනවා කියන්නේ මොන පාප කර්මයක්ද (දී)
කන සියළු දෙනාවම සාදයේදි අත්අඩංගුවට ගන්නයි තිබුණේ. (නි)
කියනකොටත් ඇඟ ඇහිරී වැටෙනවා (දී)
තුවක්කු කොහෙන්ද දන්නෙ නැහැ ඉල්ලා ගත්තේ? (නි)
පාල, හැමදේම සේනාවටම කරන්න බැහැ. (නි)
ගෝන්නු කමක් නැහැ. හරක් මැරුවොත්නෙ පව්. හරකා කියන්නෙ වඳවෙමින් යන සතෙක්. ගෝන්නු මුවෝ ඕනෑ තරම් ඉන්නවා. (නි)
කෝ හරක් මස් වලට විරුද්ධ අය? ඇයි මේ මැරෙන්නේ සත්තු නෙමෙයිද? (නි)
රත්නපාල, මොට්ට පාල කතා කියන්න එපා. (නි)