ලක් මිතුරනට රවිනාථ ස්තූති කරයි බලහත්කාරී හා පුර්වාදර්ශ සපයන්නාවු යෝජනාවකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඡන්දය දුන්නා වුද ඡන්දය නොදුන්නාවූ ද ඊට සහභාගී නොවී සි 24 March 2013
ඇතින්නටත් වස දීලා ඉපලෝගම පල්ලෙකාගම වැවේ ගිළී මිය ගොස් සිටි ඇතින්නකගේ මරණයට හේතුව කෘමිනාශක වර්ගයක් ශරීර ගත වීම බව වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ම 24 March 2013
චීනා ළඟ කිඹුල් මසුත් තිබිලා කිඹුල් මස්, කැබැල්ල මස් හා කිරි ඉබ්බන්ගේ මස් සමග මිරිජ්ජවිල අවන්හලක චීන ජාතික හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධරයෝ කිය 24 March 2013
ආදරවන්තයෝ කඳුළු ගෑස් කති ආදරවන්තයන්ගේ සටන හෙවත් රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන්වීමෙන් පසු සාමාන් 24 March 2013
ටෝනි හසන් පැරීසියේ ලංකාවේ මව් පිය සෙනෙහස අහිමි වූ දරුවන් ගේ ජීවන සුබ සාධනයට උපකාරි වීමට ප්‍රංශයේ ආසියාතික කලා සංසඳය සංවිධානය කළ වසන්තයේ ගී මිහිර සංග 24 March 2013
ටයිටැනික් නැවෙන් හමුවූ ලෝකයේ වටිනාම වයලීනය අවුරුදු 101 කට පෙර වර්ෂ 1912 දි මහ මුහුදේ ගිලිණු ලෝකයම කම්පාවට පත්කල ටයිටැනික් නැවේ සංගීත කන්ඩායමේ වයලින් වාදකයෙක් සිටියේය. ඔහු නමින් ව 24 March 2013
භද්‍රකාලී මෑණියන්ගේ මාලයටත් විදී හලාවත මුන්නේෂ්වරම් භද්‍රකාලි දේවාලයේ භද්‍රකාලී මැණියන්ගේ දේව රූපයට පූජා කර තිබූ රුපියල් දෙලක්ෂයක පමණ රන් මාලය සොරා ගත් පුද්ගලය 24 March 2013
ටියුෂන් ගුරු බුදුනුත් විකුණයි පෞද්ගලික පන්ති පවත්වන ආයතනයක ගුරුවරයකු විසින් ඉකුත්දා අත් බෑගයක් සඳහා බුදුන් වහන්සේගේ රුවක් යොදා ගෙන තිබූ බව පොලීසිය කියයි. බෞ 24 March 2013
කරන්දෙණිය මාල කල්ලිය අල්ලයි කරන්දෙණියේ මාල කඩන හතේ කල්ලිය යතුරුපැදි දෙකක් හා රුපියල් පනස් දහසක මාල දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි 24 March 2013
තමිම් ඉක්බාල්ට ඉදිරි තරග අහිමි වෙයි බංග්ලාදේශ ප්රවේගකාරි ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල්, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (23) පැවැති පළමු එක් 24 March 2013
මේ කව්ද ? මොනවද කරන්නේ ? ආදරවන්තයන්ගේ සටන හෙවත් රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන්වීමෙන් පසු කඳුළු ගෑස 23 March 2013
ෆිරෙන්සි සංගීත ප්‍රසංගය ඉරිදා ඉතාලියේ ෆිරෙන්සි නගරයේ ෆියෝරින්තීනා ක්‍රිකටි සමාජයට ආධාර පිණිස පවත්වන සංගීත ප්‍රසංගයක් ඉරිදා (24) සවස හතරට පියාස්සා ෆෙරුචිචිහි ල 23 March 2013
ශ්‍රී ලංකාව කඩුලූ 8 ක පහසු ජයක් ලබයි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන 23 March 2013
ශා. පීතර - රාජකීය - ත්‍රිත්ව රග්බි ජයග්‍රහණ ලබයි අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි සතිය යටතේ අද (23) පැවැති තරගවලදී බම 23 March 2013
විදුලිය නැවත බිදවැටීමෙන් එක්දින තරගය ප්‍රමාද වෙයි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින 23 March 2013
පානදුර ශ්‍රී සුමංගල - මොරටු මහ විදුහල 61 වැනි ‘රන් සටන’ විසදුමකින් තොරයි පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහ විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (22) අවසන් වූ 61 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ 23 March 2013
මාංචු ගලවාගෙන පැන ගිය සැකකරු රිමාන්ඩ් අත් බෝම්බයක් සමග අසුවීමෙන් පසුව අසනීප වී පොලිස් රැකවල් මැද කරන්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලැබූ සැකකරුවකු මංචු ගලවාගෙන රෝහලෙන් පැන ගි 23 March 2013
ආදර වන්තයෝ ආදරය නොදක්වති මහින්ද - රිච්මන්ඩ් ගැටුමට හේතු වුයේ ඕවර නමයකින් ලකුණු 114ක් රැස්කර ජයගග්රහණය කර හිමි කර ගැනීමේ ඉලක්කයක් රිච්මන්ඩ් විදුහලට ලබා දීමෙ 23 March 2013
විදුලිය බිදවැටීමෙන් එක්දින තරගය විනාඩි 14 ක් නවතී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින 23 March 2013
මහින්ද රිච්මන්ඩ් තරගයටත් කඳුළු ගෑස් මහින්ද රිච්මන්ඩ් ක්‍රීඩා තරගය අවසානයේ ඇතිවූ කලබලයක් මැඩීමට පොලීස් නිලධාරීන් සිටි දෙසින් කඳුළුගෑස් එල්ලවිය. කඳුළු ගෑස් එල්ල කරන 23 March 2013
එක්දින තරගයට බඹර බියක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින 23 March 2013
රියැදුරු ගැටුමින් අහක සිටි තිදෙනෙක් රෝහලේ පෞද්ගලික බස් රථ රියදුරන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස් වීමක් කෙළවර වූයේ බස් දෙක එකට ගැටීමෙනි. කෙසෙල්හේනාවේ සිට ගමන් ආරම්භ කළ බ 23 March 2013
බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 260 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන 23 March 2013
දෙවැනි සථානයට ටිරෝන් - දුෂාන් සටනක බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ නවතම ඡන්ද සටහනට අනුව සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවන කොළඹ ශ 23 March 2013
ඇමැති බන්දුල පරණ රස්සාවට බහී බන්දුල ගුණවර්ධන මහතා අද හදිසියේම හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලට පැමිණ කලා හා වානිජ විෂයන් හදාරන සිසුනට පුරා දෙපැයක් ආර්ථික විද්& 23 March 2013
කොත්මලේ සෑයේ වැඩ තිස් වසරකට පසු නිමවේ අවුරුදු 30ක පෙර ආරම්භ කළ කොත්මලේ සෑයේ වැඩ මේ වසරේ අවසන් කිරීමට යයි. ගාමිණි දිසානායක මහතා ඇරැඹූ මෙම වැඩ ආරම්භ කළ ද වරින්වර වැඩි නතර විය. 23 March 2013
දරුවා තිස්පන්දහසකට විකුණයි දින තුනක් වයසැති කුඩා දරුවකු රුපියල් තිස්පන්දහසකට විකිණී යැයි මව පියා සහ දරුවා මිලදී ගත් බව කියන 53 හැවිරිදි කාන්තාව ඇතුළු සිවු දෙන 23 March 2013
සෞදි ලක් සේවකයෝ කප් ගසති සෞදි අරාබියේ වෙසෙන කෝටියක් පමණ විදේශීය ශ්‍රමිකයන්ගෙන් හොඳම ශ්‍රම බළකායට හිමි සම්මානය ශ්‍රී ලාංකික ශ්‍රම බළකාය දිනාගෙන ඇතැයි ස 23 March 2013
ලොරි - ත්‍රිරෝද අනතුරින් තිදෙනෙක් මරුට රත්නපුර උඩවලව දෙමටගලදී වැලි ලොරියක් හා ත්‍රිරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රියේ ගමන් ගත් තිදෙනෙක් මරුමුවට පත් වූහ. 23 March 2013
‘සබරගමු අවනඩුව‘ මිණිපුර වැසියනට කියති සබරගමුව විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය සංගම් පහක් තහනම් කර ශිෂ්‍ය සංගම් නායකයන් පහකට සරසවිට ඇතුළු වීම වලක්වාලමින් පනවා ඇති තහනම අකුල 23 March 2013
ලයනල් මෙසීගේ පියා සමුගනී සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනෙල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 68 කි. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් ජෝර්ජ් මෙසීගේ අභාවය සිදුවුණු බව පැවැසෙයි... 09 August 2026