(දර්ශන ත්‍රිකුණාමලයේ) සිට ත්‍රිකුණාමලයේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයා එකට එක්වී පළාත් සභා ලේකම් කාර්යාලයයේදී වෙසක් උත්සවය සැමැරූහ.
නැගෙනහිර පළාත් සභා සභාපතිනිය ඩබ්ලිව් ජී එම් ආරියවතී ගලප්පත්ති මහත්මිය එම වැඩසටහන සංවිධානය කළාය.
පළාත් ආණ්ඩුකාර රියාර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නජීබ් අබ්දුල් මජීට් මහත්වරු ඇතුළු පළාත් සභා ඇමති මන්ත්‍රීවරුන්ගේ ද, පළාත් සභා ප්‍රධාන ලේකම් ඇතුළු අමාත්‍යාංශවල ප්‍රධානීහු ද මේ පින්කමට දායක වූහ.
පින්කම් අතර බත් දන්සලක් ද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd