IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දිනේෂ්කාන්තන් - නෙත්මි ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණ ගනිති

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දිනේෂ්කාන්තන් තංගරාජා (ප‍්‍ර. ල. 1900) සහ නෙත්මි වඩුගේ (ප‍්‍ර. ල. 1300) පිළිවෙලින් පිරිමි සහ කාන්තා කේවල අංශවල පෙරමුණ ගෙන සිටිති.

පිරිමි අංශයේ දෙවැනි ස්ථානයේ රැදී සිටින තන්වීර් ආෂික් (ප‍්‍ර. ල. 1550), දිනේෂ්කාන්තන්ට වඩා ප‍්‍රසාද ලකුණු 350 ක් පිටුපසින් සිටී.

ප‍්‍රසාද ලකුණු 1150 ක් ලබා සිටින අම්රිතා මුත්තයියා, කාන්තා අංශයේ දෙවැනි ස්ථානයට පත්වී ඇති අතර රොෂන්කා ප‍්‍රනාන්දු ප‍්‍රසාද ලකුුණු 1000 ක් සමගින් එම අංශයේ තෙවැනි ස්ථානයේ පසුවෙයි. මෙම ශ්‍රේණිගත කිරීම අපේ‍්‍රල් මස අවසන් වන තුරු ලබාගත් දත්ත වලින් සකස්කර තිබේ.

 

පිරිමි ශ්‍රේණිගත කීරීම් අනුපිළිවෙළ

ස්ථානය කී‍්‍රඩකයා ප‍්‍රසාද ලකුණු
01 දිනේෂ්කාන්තන් තංගරාජා 1900
02 තන්වීර් ආෂික් 1550
03 නිශාංගන් නඩරාජා 1050
04 හීරා ආෂික් 850
05 අරිත වීරසිංහ 750
06 සංඛ අතුකෝරල 650
07 එම්. ඒ. ශකීර් 575
08 සුපුන් පතිරගේ 500
09 ප‍්‍ර‍්‍රසන්න අතාවුද 450
10 යසිද සිල්වා 400
10 අම්රේශ් ජයවික‍්‍රම 400
10 ධනුෂ්ක අබේවර්ධන 400

 

කාන්තා ශ්‍රේණිගත කීරීම් අනුපිළිවෙළ

ස්ථානය කී‍්‍රඩිකාව ප‍්‍රසාද ලකුණු
01 නෙත්මි වඩුගේ 1300
02 අම්රිතා මුත්තයියා 1150
03 රොෂන්කා ප‍්‍රනාන්දු 1000
04 ශන්කරී දයාකරන් 750
05 තෙව්නි දේවරාජා 650
06 විනුරි වික‍්‍රමරත්න 300
07 මේදිරා සමරසිංහ 250
07 කේමාලි හේරත් 250
08 රුක්ෂිකා විජේසූරිය 225
08 රුක්ෂානා ආබ්දීන් 225
09 ෆාතෝම් ඉසඞීන් 150
09 සමේන්ද්‍රි ද සිල්වා 150
10 චලනි ගුණතිලක 100
10 මෙලිසා ජයවර්ධන 100
10 කාවින්ද්‍යා ද සිල්වා 100
10 ඔෂානි වික‍්‍රමසිංහ 100

 



අදහස් (0)

දිනේෂ්කාන්තන් - නෙත්මි ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site