අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගාවලියේ 8 වැනි සතියේ තරග අතුරින් ප‍්‍රධානතම තරගය ලෙස බ‍්‍රැඞ්බි කුසලාන තරගාවලියේ පළමු අදියරේ තරගය පල්ලෙකැළේ ති‍්‍රත්ව රග්බි කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
මෙම සති අන්තයේ තරග 5 ක් පැවැත්වෙන අතර අනෙක් තීරණාත්මක තරගය වන්නේ ධර්මරාජ පිල සහ ශාන්ත ජෝෂප් පිල අතර සී. ආර්. පිටියේදී පැවැත්වෙන තරගයයි.
මැයි 30 වැනිදා
ජූනි 1 වැනිදා
ජූනි 2 වැනිදා
(●●)
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ‍්‍රැඞ්බි පළමු අදියර මේ සති අන්තයේ