මස්කෙළිය සිට සාමීමලේ දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක් වී පාසල් ළමයින් 20 දෙනක් තුවාල ලදහ.
බසයේ පාසල් ළමයින් ඇතුළු මගීහු 50 දෙනෙක් වුහ.
මස්කෙළිය සිට සාමීමලේ දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක් වී පාසල් ළමයින් 20 දෙනක් තුවාල ලදහ.
බසයේ පාසල් ළමයින් ඇතුළු මගීහු 50 දෙනෙක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ජයන්ත....! (නි)
ජයන්ත මහත්තයෝ, ලෝතයේ පහල වන සියලු සත්වයන්ට ජීවත්වීමට ඇත්තේ එකම අයිතියක්.ඒක මිනිසාට කියලා වෙනසක් නැහැ.හැගීම් දැනීම් කියන එක අඩු වැඩි වශයෙන් හැමෝටම දැනෙනවා.සාමාන්‍යයෙන් තිරිසන් සතෙක් තවත් සතෙක්ව මරාගෙන කෑමට ඒකට හේතුව ඔවුන් එසේ කරන්නෙ ජීවත්වීමට, නමුත් මනූෂ්‍යයා කියන කෙනා සතෙක්ව මරාගෙන කන්නෙ ජීවත්වීමටම නෙවෙයි. ඒ නිසා ඔබ බුදුන්ගේ දහම ගැන කතා කරන්න කලින් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියනවා. මුලින්ම ගිහින් පැපිලියානෙ අභයතිස්ස හාමුදුරුවන්ව හම්බවෙන්න. (නි)
චාමීර මහත්තයා ඔයා පැපිලියානේ හාමුදුරුවන්ට කියන්න මට ඉස්සෙල්ලා ලංකාවේ ඉන්න ඔය දේශපාලකයන්ව හමුවෙලා ඒගොල්ලන්ට බන අනුසසනාවක් කරන්න කියලා. එතොකාට ලංකාව සූරා සුදු, අල්ලස් සහ මිනි මරණ වලින් නිදහස් රටක් වේවා කියා මා පතනවා.(අ)
වාහනයක් කවුරුවත් හිතලා පෙරළන්නේ නැහැ. මොනවා වුණත් මෙහෙම බේරුණ එකම ලොකු දෙයක් (නි)
හරිදු කියන කෙනා මේ මොනවද කියන්නේ? එයාගේ පවුලේ කාටහරි මේකෙන් මොනවහරි වෙලා තිබුනොත්, එතකොට කැගහයි ගිරිය කඩාගෙන (නි)
රිය අනතුරුවලින් මැරෙන්නේ මිනිස්සු, හරක් මස් කන එකෙන් මැරෙන්නේ හරක්. මනුස්ස ජීවිතයද ලොකු? හරකාද? ලෝකයේ එදා ඉදන්ම හැම සතාම තව සතෙක් මරාගෙන තමයි මේ ලෝකයේ පන ගැට ගහගෙන හිටියේ. ඒන තමයි ලෝකේ ස්වාභාවික ක්‍රමය. ඒ ක්‍රමය බුදු හාමුදුරුවන්ට පෙරත්, ඉන්නකොටත් සහ ඊට පසුවත් තිබුණා. කියන්න බුදු හාමුදුරුවෝ කොහෙද කියලා තියෙන්නේ හරක් මස් කන්න එපා කියලා. හින්ධු ආගමේ නම් කියලා තියනවා කන්න එපා කියලා. අද ලෝකයේ හැම රටකම වාගේ මස් ජාති කනවා ඉන්දියාවේ හිටන්. (නි)
බස් එකේ ගහලම තියෙන්නේ එක්ස්ප්‍රස් කියලම.. (ස)
ඔතනින් නතර වුනා ඇති.තවත් පහලට පෙරලුනානම් එහෙම..ඉක්මන් සුවය පතමි. (ස)
අනේ මන්දා මේ වගේ රියදුරන්ට මොනවා කියන්නද කියලා. (නි)
ජයන්ත, මොකක්හරි එක සිදුවීමක් උනහම ඒකම හැම දේටම අල්ලාගෙන තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. එක හොඳක් හරි වෙනවනම් ඒක ගැන හිතලා සතුටු වෙන්න. එක එක වැරැද්ද හදාගන්න උත්සාහ කරනවා මිසක් සේරම එක සැරේ හදන්න බැහැ කිසිම කෙනෙකුට. (ස)
කවදාද මේ අනතුරු අඩු කරන්න බලන්නේ. පාරවල් හැදුවට මදි. මේ මෝඩයන්ට රියදුරු බලපත්‍ර දෙන අයව අල්ලා ගහන්න ඕනේ. (ස)
ජයන්ත මහත්තයෝ, හරක් මරණ එකෙයි රිය අනතුරු වලයි ලොකු වෙනසක් තියෙනවා. අපි දන්නවා හුගක් අයට මේ සඟ රත්නයේ වැඩපිළිවෙල කරදරයක් බව. ඔබත් ඒ අය අතර කෙනෙක් වගේ. වැරදි වෙන්නේ මිනිස්සුන්ට. මේක සුළු අනතුරක් විතරයි (නි)
මේක රියදුරාගේ වරදින් සිදුවු අනතරක් නොවෙන්න පුලුවන්. කවදාවත් කිසිම රියදුරෙක් හිතලා බස් එකක් හෝ මොනම වාහනයක්වත් පෙරලන්නේ නැහැ.එයාට ලයිෂන් තිබුනා කියලා බස් එක පෙරලෙනකොට නවත්තගන්න බැහැ. මස්කෙළියේ පාරවල්වල හැටි පොඩ්ඩක් ගිහිල්ලම බලන්න ඕනෑ (නි)
මේ හරක් මරණ එකට ගිනි තියා ගන්නවා. මිනිස්සු හැමදාම මේ මැරෙන විදියට මුළු සංඟරත්නයම ගිනි තියාගන්න ඕනේ. (ස)
පාරක් හදනකොට පාරේ අනතුරු වළකන දේවල් වලට ප්‍රමුඛත්වයක් දෙන්න ඕනෑ.පාරේ වාහන එලවන්න ඕනෑ එලවන්න පුළුවන් අය විතරයි. අල්ලස් දීලා බලපත්‍ර අරගෙන අනිත් අයගේ ජීවිත විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. (නි)
තරිදු මහත්තයෝ, අද ලංකාවේ රිය අනතුරු වලින් මැරෙන අය අවුරුද්දකට 3000 වෙනවා. ඒක සුළු ගානක්ද? තුවාල වෙන අය 30000. වැරදි වෙන්නේ මිනිස්සුන්ට. නමුත් අල්ලස් දීලා බලපත්‍ර අරගෙන අනිත් මිනිස්සු මරණ එක හරිද. (නි)
බසයේ ටයර් කට්ටටම ගෙවිලා කියලා හොඳට පේනවා. මගීන් ප්‍රවාහනය කරන වාහන වලට නැවත පුරවන ලද ටයර් සවි කර දිවීම තහනම් කරන්න. (නි)
කනගාටුයි (දී)
ජයන්ත මහත්තයෝ, නිකන් බොරුවට මෙතනට අදාල නැති දේවල් ගැන කතා කරන්න එපා. රිය අනතුරු සහ හරක් මරණ එක අතර කිසිම සම්බන්ධයක් නැහැනේ. අදහස් පලකරන්න කලින් පොඩ්ඩක් හිතුවා නම් නේද හොද? (නි)