අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ බෙරික් ශාක්‍යමුණි සම්බුද්ධ විහාරයේ මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් සර්වඥ ධාතූ ප්‍රදර්ශනයක් පැවැත්විණි.
ඕස්ට්‍රේලියාවේ සංඝනායක දිලාමඩුල්ලේ විමලානන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මේ පිංකම සංවිධානය කර තිබිණි.
එහි නිර්මාණය කර තිබූ අපාය බැලීමට බොහෝ දෙනා ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලුපුලි මොනවා ගැනද කතා කරන්නේ? (ස)
මෙවැනි වූ ප්‍රයත්නයන් ඔස්සේ සියලු දෙනාටම බුදුන් වහන්සේ දේශනා කළ උතුම් වූ චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා! (නි)
අපාය පෙන්නන්න ඕනෑ ඔය රටවල් වල අයට නොවෙයි, ලංකාවේ අයියලාට (නි)
මේ පුවත පළ කිරීම වෙනුවෙන් අශෝක පීරිස් මහතාටත්, ලන්කාදීප පුවත්පතටත් බොහොම පින්... අප විහාරයේ වෙසක් වැඩසටහන මේ සති අන්තයෙත් පහත සියලුම අංග සමගින් පැවැත්වෙන වග සතුටින් දැනුම් දෙමු. සර්වඥ කේශ ධාතූන් වහන්සේලා ඇතුලුව සැරියුත් මුගලන් අග්‍ර ශ්‍රාවක ධාතූන් වහන්සේලා සහ අනෙකුත් රහතන් වහන්සේලා දස නමකගේ පමණ අස්ථි ධාතූ ප්‍රදර්ශනය, වෙසක් භක්ති ගී ගායනය, දහම් පාසල් දරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය,කැරකෙන මහා වෙසක් පහන් කූඩුව, මග දෙපස දැල්වුනු සියයකට අධික පහන් කූඩු සහ වෙනත් ආලෝක පූජා, සුවඳ මල් දන්සැල, ආප්ප දන්සැල.. විශේෂ ජනතා ඇගයීමට ලක් වූ 'අපාය' ආකෘතිය.. මෙය මීටර් අසූවකට අධික දිගින් යුතු ඒ වෙනුවෙන්ම නිර්මාණය වූ විශේෂ ගොඩනැගිල්ලක් පුරා දිවෙන යන්ත්‍රානුසාරයෙන් ක්‍රියා කරන නිෂ්පාදනයකි (නි)
වහාම පියවරක් ගන්න.එම රජය වහා දැනුවත් කරන්න. නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන කල් බලා නොසිටින්න.කොටින්ගේ වැඩ විහිලුවකට නොගන්න. (නි)
පිටකොටුවේ ෆොටෝ ටිකක් (වහිනදාට නම් වඩා හොදයි )ගහලා පෙන්නුවා නම් වියදමත් ඉතුරුයි (නි)
බුදුසරනයි.(නදී)