කොළඹට නුදුරු පෙදෙස්හි පොලිස් වසම් හතක දුරකතන කුළුනු වල විදුලි පරිපථ ගැලවූ බව කියන දෙදෙනකු තලපත්පිටියේදී සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසිය කියයි.
මත් කුඩු ගැනීම සඳහා ඔවුන් මේ පරිපථ ගලවන්නට ඇතැයි සැක කරයි.
පරිපථයට වටිනාකම රුපියල් ලක්ෂ දෙක හමාරකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සිටින දක්ෂ හොරුන් වන මොවුන්ට දේශපාලන තන්ත්‍රයේ තැනක් දෙමුද? (නි)
නඩුකාර නෝනගේ වාහනයේ සලකුණ ගලවපු මිනිස්සුන්ට මේක සුළු දෙයක් වෙන්න ඇති (නි)
මම උදෙත් කිව්වා කුඩු නිසා තමයි මේ සේරම. ඒවා ගෙන්නන මිනිස්සුන්ව එල්ලන්නේ නැතුව මේවා කරලා වැඩක් නැහැ. රට විනාස වෙන්නේ මේවාගෙන්. (නි)