එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා සිංගප්පූරුවේදී අභාවප්‍රාප්ත විය. වෘත්තීය වෛද්‍යවරයකු වූ ඔහු ව්‍යාපාරික පවුලකට අයත්වේ. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පෞද්ගලික වෛද්‍යවරයා ද වූවේය. ඔහු වෛද්‍ය විද්‍යාව ජනප්‍රිය කරලීම සඳහා ජනමාධ්‍ය මගින් විවිධ වැඩසටහන් ඉදිරිප්ත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සසරේ මෙවන් අකල් මරණ සිදු නොවේවා (දී)
මෝඩ කතා කියන්න එපා මිනිසුනේ. මානුෂිකව හිතන්න පුරුදු වෙන්න (නි)
මම බයයි අදහස් දක්වන්න (දී)
ඔබට යහපතක් වේවා (දී)
රටට ලොකු පාඩුවක් .....(ස)
ඔන්න අපේ රටේ තත්වය, මනුස්සයෙක් නැති උනත් එකටත් අගෞරව කරන තත්වයක් තමයි අද අපේ රටේ තියෙන්නේ.අමතක කරන්න එපා හෙට දවස අපේ වෙන්න පුළුවන්. ඔබට නිවන් සුව ලැබේවා.(අ)
නිවන් සුව පතනවා මම ඔබට (දී)
මිනිසු මෙතරම් පහත් තත්වයට වැටීම ඉතාම කණගාටුදායකයි. මේ මිනිසුන්ට කරුණු අවබෝධ වෙන්න තව බොහෝ කලක් යාවි .... ඔබතුමාට නිවන් සුව පතමි (නි)
අනේ ඇත්තට! මියගියත් බැණුම් අහන හැටි? (නි)
මිනිස්සුනේ මැරුණු මිනිසුන්ට (දී)
රටට ලොකු පාඩුවක්
මනුස්සයින්ට මේ වගේ අපහාස කරන්න එපා (දී)
මරණය කියන දේ අපි කාටත් අයත් දෙයක්. මැරෙන්නෙ නැහැ කියලා හිතන අය තමයි මරණයකට සුබ පතන්නේ. කෙසේ හෝ ජයලත් කියන්නේ හොඳ මනුස්ස ගති තියන රටට අවශ්‍යය හොඳ උගත් මනුස්සයෙක්. ජීවිතය කියන දේ අපට අල්ලන්න බැහැ. මේ දෙවියන්ගේ කැමැත්ත විය හැකියි. ඔහුට නිවන් සුවය පතමු (නි)
අම්මෝ ඉන්නකම් බැන්න අය දැන් මොකද මේ ???? (දී)
රටට් උන සේවය ගැන නම් කතා නොකර ඉම්මු (දී)
ගව ඝාතනය ගැන කිබුල් කදුළු හෙලන අපේ මිනිසුන් කෙනෙකුගේ මරණය ගැන දක්වන අදහස් නම් බුදු දහමේ නියම පරමාර්ථයමද? (නි)
ජනතාව වැඩි කැමැත්තක් නැහැ වගේ නේද (දී)
තම සිරුරට ගිනි තියාගත් හිමියන්ට බැන්න මිනිස්සු ඉන්න රටේ මොහුට බැනීම පුදුමයක් නොවේ. අද සිංහල ජනතාව මෙතරම් නපුරු ඇයි? (නි)
මනුස්සයෙක් නැති උනත් එකටත් අගෞරව කරන තත්වයක් තමයි අද අපේ රටේ තියෙන්නේ. අමතක කරන්න එපා හෙට දවස අපේ වෙන්න පුළුවන්. (ස)
මම මොකුත් කියන්නේ නැහැ මොකද මම බයයි
මම බයයි
ඔබ තුමාට නිවන් සුව ලැබේවා.(ස)
ලංකාවට පාඩුවක් !!!!
සමන් , ජීවා මෝඩයෝ නොවී බොරුවට කොටි ලේබල් අලවන්නෙ නැතුව ඉන්න. ඔබලා දන්නා දෙයක් නැහැ. මහතානෙනි, ඔබ සාමදානයේ සැතපේවා! (නි)
ලසන්ත, අපි හැමකෙනාගේම වැරදි දකිමු. පක්ෂ පාට නොතකා අපි සාධාරන වෙමු. ඔබට නිවන් සුව.........! (නි)
සහෘදයාණනි, නුබගේ වියෝව රටට හා ජාතියට නොකිවහැකි තරම් පාඩුවකි. යලිත් අප අතර ඉපද අප වෙනුවෙන් හඬනගනු මැනවි. (නි)
දේශපාලන නම් වූ තරඟ පිටියට හොද ක්‍රීඩකයෙක් නැති උනා (දී)
මිය ගිය කෙනෙකුට ගරු නොකරන "සිංහල බෞද්ධයින්".... (නි)
කනගාටුයි මනුස්සයෙක්නේ
ඔබතුමාගේ දේශපාලන සංකල්පය සතයක් කරවා ලක්බිමේ පුද්ගල සංවර්දනය තුලින් රට සංවර්දනය කරවීමට ඔබගේ ආශිර්වාදය ලැබේවා, දොස්තර ජයලත් ජයවර්ධන මැතිතුමනි ඔබට නිවන් සුව පතමි. (අ)
ප්‍රතිචාර දැක්කම හිතාගන්න පුළුවන් ලංකාවේ මිනිස්සුන්ගේ තත්වේ. ප්‍රබාකරන් මරලා කිරිබත් කාලා මුළු ලෝකෙටම අපේ මිනිස්සුන්ගේ හැටි පෙන්නුවා. දැන් ජයලත් මැරුන එකට මෙහෙම සතුටු වෙනවා. ලංකාවේ මිනිස්සු එන්න එන්නම ම්ලේච්ඡ ගති පෙන්නනවා. දුටුගැමුණු රජතුමා අපිට දීපු ආදර්ශේ හුගක් අයට අමතක වෙලා. මෙහෙම ගියොත් සිංහල ජාතිය බේරගන්න අපි කාටවත් බැරි වෙනවා. (නි)
රිස්වාන්, අපි තේරුම් ගත යුතු දේ මේකයි. ඇයි මැරුණත් කෙනෙකුට හොදක් නොකියන්නේ කියන එක. මැරුණ හැම කෙනාටම ඔය විදියට කියන්නේ නැහැනේ. මේ කවුරුත් අදහස් දක්වන්නේ එතුමත් එක්ක පුද්ගලික තරහකින් නොවෙයි. රට ගැන හැගීමෙන්. වපුරපු දේ තමා අස්වැන්න විදියට ලැබෙන්නේ. (නි)
කවුරුත් දොස් කියනවා නෙමයි, තමන් කළ කි දෑ තමයි ඔය යනකොට අරගෙන යන්නේ. (අ)
ඒ මනුස්සයා ගෙනාපු ආයුෂ එච්චරයි
ආණ්ඩුව දැන් බොරුවට කිඹුල් කඳුළු හලාවී ඉන්නකම් කොටි ලේබලය ගහලා පුලුවන්තරන් මඩ ගහල විනාශ කලා. මැති තුමනි ඔබට මොක් සුව. අවංකවම මේ කෘතහස්ත දේශපාලඥයා මියයාම පොදු මහත් ජනතාවටම පාඩුවක්.(නදී)
ඔබ තුමා කතෝලික උනත් බුද්දාගමේ නොයෙකුත් කටුතු වලට සහබාගි උනා අපි ඔබට නිවන් සුව පතමු. මියගිය පසුව කිසිවකුට දොස් පවරලා පලක් නැහැ(අ)
මොක්සුව පතමු!(අ)
අයියෝ ශ්‍රී ලංකා
මිය ගිය දොස්තර ජයලත් ජයවර්ධන මහතාට නිවන් සුව පතමි, අපි හැමවෙලාවෙම මිය කෙනෙක් ගැන හොඳ පමණක් අගය කලයුතුයි, මෙය මනුස්සකමකි. නමුත් අපේ රටේ තත්වය ගොඩාක් වෙනස්. (අ)
ඔහු හොඳ මහත්මයෙක්. දෙවියන්ගේ ආශිර්වාදය පතමි ! (ස)
මට දුක පක්ෂය ගැන (දී)
කාගේ උනත් මරණය දුකක්
රූපය දිරයි, නාමය නොදිරයි. මැතිතුමාණෙනි, ඔබට නිවන් සුව! (නි)
මොහුගේ මරණ ගැන දුකයි (නි)
මෙතන ප්‍රතිචාර කරලා තියෙන සමහර අය ගැන හිතුවම දුක හිතෙනවා. ඔවුන් අදහන ආගමටත් ඔවුන් අගෞවරයක්. (නි)
කොහොම නමුත් මිනිසෙකුගේ මරණය අපට සතුටක් නැත.... ඔහුට නිවන් සුව පතමු ! (ස)
ඉතාම කණගාටුදායක ආරංචියක්. (නි)
කවර ආගමේ උනත්, කවර ජාතියේ උනත්, කුමන වෘත්තියක උනත් අවසානය අප සැමටම පොදු වූ එකම උරුමය මෙයයි.! මොක් සුව ලෑබේවා! (ස)
ඔහු සුව සේවයෙන් නම් යම් දෙයක් කලා. ඔහුට මොක්සුව පතමු.(ස)
ලාල්, උදය, සම්පත් ඉන්දිකා ඔබලා දොස්තර ජයලත් ගැන කතා කරන්නේ එයා ගැන මොනවත් නොදැන. ඇවිත් බලන්න මඩු පල්ලි. ඔබ තුමාට නිවන් සැප ලැබේවා. (ස)
ඔබට නිවන් සුව ඔබ සදා අනුස්මරනීයි (අ)
ජා-ඇල ආසනයේ සෑම මල ගෙයක් නෑරම අනිවාර්යෙන්ම ගිය කෙනෙක් එතුමා. ජීවිත කාලය තුල අනෙකුත් සමහර දේශපාලකයන්ට වඩා සමාජයට සේවය කරන්න උත්සහ කරපු කෙනෙක්. දේශපාලනය හැරුනම ඉතා ශ්‍රේෂ්ට මනුශ්ෂයෙක්. ඔබ තුමාට නිවන් සුව..! (අ)
හොද මහත්ම එක් රටට වැඩක් කරපු නිහත මනි පුද්ගලෙක් ඔබට නිවන් සුව . (අ)
හිත හොද මන්ත්‍රී තුමනි/දොස්තර මහතානණෙනි සමදානෙන් සැතපෙවා!ඔබට ජේසු පිහිටයි! (අ)
අතීතය අමතක නැහැ ඒ නිසා අපි ඔබට අපහස කරන්න තරන් පහත් තත්ත්වයකට වැටෙන්න සුදානම් නැහැ (අ)
ඔබතුමාට මොක්සුව පතමි (නි)
ඔබ තුමාට නිවන් සුව ! (අ)
ඔබට නිවන් සුව (අ)
මහාචාර්ය දොස්තර ජයලත් ජයවර්ධන මැතිතුමනි නැවත අපි හමුවෙමු !(නදී)
දේශ පාලුවන් අතර දේශපාලකයෙක්,දෙව් මව් තුරුලේ සැතපේවා......(අ)
21 වන සියවසේ මානවහිතවාදී ජීවක තුමා දේව මව් තුරුලේ සැතපේවා (අ)
මොක් සුව ලෑබේවා! (නි)
තම පක්ෂය වෙනුවෙන් පෙනී සිටි හොඳ දේශපාලකයෙක්. (ස)
මිනිසුන්ට ලබැදි මිනිසෙක්, එහෙත් අකාරුණික මිනිසුන් එය වරදවා තේරුම් ගත්වග දෙවියන් දකින්නැති ....... ඔබට මොක්සුව පතමු ! (අ)
ඔබට මොක් සුව පතමි. (අ)
සමහර මින්ස්සු නම් බනිනවා ඒ උනාට මරුන බනින්න හොද නැහැ නේ (දී)
මෙතුමාට බැනපු අයගෙන් මම අහන්නේ, මෙතුමා වරදක් කළා නම් ඇයි එතුමාව අත්අඩංගුවට නොගත්තේ? (නි)
ඔබට නිවන් සුව ලැබේවා....(අ)
නිවන් සැප ලැබේව ! (අ)
එතුමා රටට දැයට කල සේවාව අතිවිශිෂ්ඨයි. ඔබට නිවන් සුව පතමි. (අ)
මෙතුමා මොනවා උනත් ජනතාවට සේවයක් කළා. මෙතුමා කරපු සේවය දන්නේ යුද්ද කාලේ දුප්පත් මායිම් ගම්මාන වල ජීවත් වුන දුප්පත් මිනිස්සු විතරයි. මෙතුමා පන්සල් පල්ලි දෙකටම එක වගේ වැඩ කරපු හොඳ උගත් දොස්තර කෙනෙක්. 1985 මගේ පියාට අසනීප වෙලා ඉන්දැද්දී ඩොක්ටර් මරදානේ පොඩි ඩිස්පෙන්සරියක් කරගෙන ගියා. අපි ගොඩක් අමාරුවෙන් ජීවත් වුන නිසා බෙහෙත් වලට සල්ලි නැහැ කිවුවම එදා ඉඳලා තාත්තගෙන් කවදාකවත් සල්ලි ගත්තේ නැහැ. දුප්පත් අයගෙන් සල්ලි ගත්තේම නැහැ. තාත්තා ඊට වසර 20කට පස්සේ මැරෙන වෙලාවෙත් මෙතුමාගේ නම කියලා පින් දුන්නා. මෙතුමා වැඩ කළේ ප්‍රසිද්ධ වෙන්නවත් චන්ද ගන්නවත් නෙමෙයි, හදවතින්මයි. මෙතුමාට නිවන් සුව පතනවා. (නි)
දේශපාලකයෙක් විදිහට අකැමති උනත් හොද මිනිහෙක් . (අ)
ජිවිතේ හැටි ඔහොම තමයි (දී)
අයියෝ පක්ෂය
කනගාටුයි නිවන් සුව අත්වේවා
ඔබ රට වෙනුවෙන් කරපු සේවය විශිෂ්ටයි . ඔබට මොක් සුව (අ)
සමහරු අදහස් ලියන්නේ පුදුම විදියට තරහෙන්. එතුමා මනුස්සයන්ට කොච්චර සේවයක් කරලා ඇද්ද! ඔබට නිවන් සුව අත්වේවා. (නි)
අනේ මට පිස්සු වගේ ..... මේ අය කතා කරන්නේ කාගැනද (අ)
දේශ පාලනය කෙසේ වුවත් හොඳ දොස්තර කෙනෙක්. එජාපයට ලොකු පාඩුවක් (අ)
අයියෝ සල්ලි
මොක් සුව ලෑබේවා.! (ස)
මාගේ බලවත් ශොකය ! මොක්සුව ලැබේවා. (ස)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
මඩු දේවස්ථානය බේරා ගැනීමට එතුමා මහත් කැප කිරීමක් කළ පුද්ගලයෙක්. ඔබට මොක් සුව පතමු. (ස)
මොක් සුව ලැබේවා! (නි)
ඔබට මොක් සුව පතමි (නි)
නිවන්සුව ලැබේවා
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට මොක් සුව පතමු (නි)
ක්‍රමක් ක්‍රමයෙන් හීන වෙන ප්‍රවීන, බහුශ්‍රැත නායකත්වයේ හිඩැස වැඩිවීමක් . මොක්සුව පතමි ! (ස)
රටට විශාල පාඩුවක් (අ)
මෙයාට මොන මොක්සුවද දෙවියන්වහන්සේ සුවර්ගයට අරන් යන්නඇති (දී)
එතුමාව දෙවියන් වහන්සේ ස්වර්ගයට අරන් යන්න ඇති (නි)
අමාමහ නිවන් සුව ලැබේවා ඔබතුමාට! (නි)
ඔහු වෛද්‍ය විද්‍යාව ජනප්‍රිය කරලීම සඳහා ජනමාධ්‍ය මගින් කළ කාර්යය අනිත් හැම කාර්යයකටම වඩා වැදගත් බව මගේ හැගීමයි.නිවන් සුව පතමි (නි)
ස්වර්ගයම හිමිවේවා! (නි)
නිවන් සුව! ඔබ ජාතික සමගියට කළ සේවාව අමරණීයයි (නි)
ඡිවිතය මතකයක් පමනි. ඔබට නිවන් සුව ..........!!! (නි)
ඔහු නිහතමානී මහත්මා චරිතයක්. ඔහුගේ දේශපාලනය ඔහුගේ හිතට එකගව කලා. ඔහුගේ ප්‍රතිපත්ති ගරුක බව ආදර්ශවත්. මිනිස්සු හැමෝම සුපිරිසිදු චරිත නෙමෙයි. මෙතුමා කතෝලික ධර්මය අනුව ජාති, ආගම බේද නොසලකා හැමෝටම පොදුවේ සේවය කලා. මෙතුමාගේ වැරදි කතා කරන අය, තමුන් අගය කරන චරිත සියයට සියයක් පිරිසිදුද කියල හොයල බලන්න. මැතිදුනි ඔබට මෝක්ෂ සුව පතමු.(නදී)
මිනිස්සු බනින බනිල්ලක් (දී)
අජරාමර නිවන් සුව පතමි. (අ)
දේශපාලනය කෙසේ වෙතත් අපිට වැදගත් උගත් නිහතමානී මිනිසෙක් අහිමි වුනා. ඔබට නිවන් සුව ලැබේවා!(නදී)
අපරාදේ පක්ෂය වෙනුවෙන් කතා කරන්න හිටිය මිනිහා
මොනවා කලත් මනුස්සයෙක්නේ
මැරිච්ච මිනිස්සුන්ට බනින්න ලජ්ජා නැද්ද
දුකක් දැනෙන්නේ නැ ඇත්තටම …. දෙවියන් ගේ කැමැත්ත වෙන්න ඇති …(අ)
දෙව් මව් තුරුලේ සදාකාලිකවම සැතපේවා.. (අ)
මිනිස්සු මොකද මේ මෙතුමාට බන්න්නේ (දී)
දක්ෂ පුද්ගලයෙක් මෙවන් සත්පුරුසින් වටින්නේ වෙදකමට. ඔබට නිවන්සුව! (ස)
නිහතමානී පුද්ගලයෙක්.ඔබට මොක් සුව ලැබේව. (අ)
ප්‍රවෘත්තිය දැනගතන්න සැළැස්වුවාට ස්තුතියි. එතුමා මියයන්න හේතුව මොකක්ද? (නි)
ගුණ ගී වරුසා පැසසුම් ඝෝෂා රැව් දෙන්නේ මරණින් පස්සේ.. (නි)
මානවහිතවාදී මහත්මයෙක්. ජාති ,ආගම් ,කුල බේද නොමැතිව සේවය කලා . ආත්මය වෙනුවෙන් සමිදුන් යදිමි. (ස)
එක්සත් නොබිදෙන ශ්‍රී ලංකාවක් උදෙසා එතුමා දැවැන්ත කර්තව්‍යයක් ඉටුකලා.එතුමා හැම තිස්සේම ක්‍රියාකළේ අමිහිරි යුද්ධය ඇති වීමට තුඩු දුන් කරුණු කාරණා විසදීමට හා තිරසාර විසදුම් සෙවීමට.ත්‍රස්‌තවාදියකු නිර්මාණය වන්නේ සමාජ අසාධාරණය මත මිස සුදු පරවියකුගේ මනසේ නොවන බව සක්සුදක් සේ වටහාගෙන සිටි ඔහු සියලු ශ්‍රී ලාංකිකයන්ට සත්‍ය අවබෝධකර දීමට උත්සහ කලා.එතුමා කොටියකු ලෙස හංවඩු ගැසුනෙත් ප්‍රතිපත්තිගරුක කම නිසයි.සැබෑ දේශප්‍රේමින් මියගියද ඔවුන්ගේ ප්‍රතිපත්තිගරුක බව මියනොයයි.ගරු ජයලත් ජයවර්ධන මැතිතුමනි ඔබට මොක් සුව පතමු! (නි)
කනගාටුයි
ඔබට නිවන් සුව! (නි)
මානව හිතවාදී සංවේදී චරිතයක්. සමාජයට තම නැණ පමණින් සේවය කල ප්‍රතිපත්ති ගරුකව දේශපාලනය කල හොඳ මහත්මයෙක්. ජාති වාදී ආගම් වාදී කටයුතු නොකළ නිසාම මෙතුමාට කොටි ලේබලය අලවන්න සමහරු කටයුතු කලා. නිහතමානී වෛද්‍ය වරයකු වූ මෙතුමා රුපවාහිනී නාලිකාවක වසර දහයකටත් වඩා එකදිගට වෛද්‍ය වැඩසටහනක් පවත්වමින් ගිනස් වාර්තාවක් තැබුවා. මෙතුමන්ට මොක් සුව පතමි.(අ)
කණගාටු දායක පුවතක් ,වෛද්‍යවරයෙක් විදියට කරපු සේවය විශිෂ්ටයි ,අමරණීයයි,මොක් සුව ලැබේව ,! (අ)
කවුරු මොනවා කියුවත් අපි දන්නවා ඔබ තුමා කල සේවය (දී)
ඉත හොඳ මනුසයෙක්, කතෝලික ආගමට විශේෂයෙනුත් අන්‍ය ආගම් සඳහාත් උපකාර කලා. ඒ පිනම ඇති . එතුමාට නිවන් පතමු.(අ)
මිනිස්සු මෙරෙන එක සවාභාවිකයි (දී)
පක්ෂයට තමයි පාඩුව
ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් කණගාටුව. ඔබට මොක් සුව ලැබේවා.(ස)
මිනිස්සු මොනවා කීවත් හිතට අවංකව රටට වැඩක් කලා. ඉදිරියටත් කරන්න හිටපු කෙනෙක්. ඔබට මොක් සුව.(ස)
මොක් සුව ලැබේවා. (ස)
පව් මේ මනුස්සයා අකාලයේ මිය ගියා (දී)
ලංකාවටම වෙච්ච පාඩුවක් විදිහටයි මම දකින්නේ (දී)
මම නම් ඇත්තටම් කම්පා උනා මේ පුවතට (දී)
පියතුමාගේ කථාව අනුමත කරමි. (ස)
UNP එකට තමයි පාඩුව (දී)
සමාදානයේ සැතපේවා.. ! (ස)
ඔබ තුමා හැමදාමත් සිංහල ජාතික මතවාදීන්ට බැන්න වුනත් ඔබ වගේ අය අපේ රටේ ඉන්න ඕනේ. ඔබ තුමාට නිවන් සුව පතමි. (අ)
ඔබතුමාට නිවන් සුව පතමි
අනුවේදනීය පුවතක්
ඔබ තුමාට නිවන් සුව ලැබේවා (අ)
පක්ෂය පව්
කෘතහස්ත, ජ්‍යේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් ඔහුට නිවන් සුව පතමු (අ)
කනගාටු දායක පුවතක්
රටට ඔබ වැනි මහත්වරුන් අවශ්‍යම මොහොතකක ඔබගේ සමුගැනීම බලවත් පාඩුවකි. දොස්තර ජයලත් ජයවර්ධන මැතිතුමනි ඔබට මොක් සුව අත්වේවා. (අ)
වරදක් සොයන අදහස් දාන්න කැමති පිරිසත් ඉන්නවා. නමුත් සිදුවිය යුත්තේ එය නොවෙයි. මොහුගේ අතින් බොහෝ හොඳ ක්‍රියා සිදුවුණා. එයට ප්‍රණාමය! ඔබට දෙවිඳුන් ලඟට යන්නට පතමි (නි)
නිවන් සුව ලැබේවා (අ)