ගල්කිස්ස, අගුලාන සහ රත්මලාන යන පෙදෙස් වල අනවසරයෙන් අරක්කු, බීර ගංජා ඇතුළු තහනම් මත් ද්‍රව්‍ය විකුණූ කාන්තාවක් ඇතුළු හත්දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව කැස්බෑව සුරාබදු කාර්‍යාලය කියයි.
ගල්කිස්ස, අගුලාන සහ රත්මලාන යන පෙදෙස් වල අනවසරයෙන් අරක්කු, බීර ගංජා ඇතුළු තහනම් මත් ද්‍රව්‍ය විකුණූ කාන්තාවක් ඇතුළු හත්දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව කැස්බෑව සුරාබදු කාර්‍යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකුණන මිනිස්සු බොන මිනිස්සු අල්ලලා වැඩක් තියේද ගෙන්නන මිනිස්සුන්ව තියාගෙන හුරතල් කරන කොට අතු කපල වැඩක් නෑනේ මුලින් උදුරලා දාන්නේ නැතුව?දැකක්නේ කුඩු එක්ක අල්ලපු අල කන්ටේනරේටයි ස්ප්‍රීතු කන්ටේනර් ට යි උන වැඩේ?((අ)
ගංජා විතරයිනේ මෙතන ප්‍රශ්නේ. දැන් 96% ස්ප්‍රීතුත් ගෙන්වන්න පුළුවන් එකේ, ඔන්න ඔය ආයුර්වේද අවුසදෙත් නීතිගත කරලා දාමු. (නි)
මේ වගේ දේවල් නවත්වන්න කියලා රජයට බලකරලා ලබන වෙසක් වලටවත් මොනවා හරි වෙනවා නම් හොඳයි (නි)
මේ අය අල්ලලා වැඩක් තියෙනවද. පව් අහිංසක දුප්පත් මිනිස්සු. දැන් දේශපාලන ලොක්කෝ අලුත් දුප්පත්තු ටිකක් ආයෙත් දාවී බිස්නස් එක කරන්න. (නි)