රුහුණ විශ්ව විද්‍යාලයයේ එළියකන්ද නේවාසිකාගාරය ඉදිරිපිටදී සරසවි සිසුන් හා පිටස්තර පිරිසක් අතර ගැටුමකින් තුවාල ලැබූ සිසුහු දෙදෙනෙක් මාතර රෝහලට ඇතුලත් කරනු ලැබූහ.
පහර දුන් අය අත පොලු මුගුරු තිබුණ බව කියති.
යතුරු පැදි තුනක් සමග සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් අතර සිසුන් තිදෙනකු සිටින බවත් පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමයි නිදහස් අධ්‍යාපනයේ අනාගත බලාපොරොත්තු. විශ්ව විද්‍යාල සියල්ලම නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් ඉවත් කර යුතුයි. මුදල් ගෙවල අධ්‍යාපනේ ලබාගන්න කොට ප්‍රශ්න ඇතිවෙන එක 95% ක් අඩු කර ගන්න පුළුවන් අනිකුත් රටවල් වල වගේ. එතකොට ගන්න උපධියේත් වටිනාකමක් තියෙනවා දැන් නිකන් ගන්න එකට වැඩිය.(ස)
වර්තමාන රුහුණ ගොඩක් ප්‍රසිද්ධ වෙලා. චන්ඩියෝ,මිනීමරුවෝ, දුෂකයෝ, මංකොල්ලකාරයෝ හොඳටම වැඩිවෙලා අනේ අපේ ලංකාව!! (නි)
රුහුණු අසිරිය (අ)
ඉගෙනගන්න එපා ලමයිනේ, එහෙනම් ගහගන්නකෝ (නි)
බලාගෙන , ගඟෙන් එහාපැත්තෙ. (ස)
රුහුනේ... ආ දකුණෙද? එහෙනම් ගනන් ගන්න දෙයක් නැහැ (නි)
අද කැම්පස්වල ඉන්නේ මන්ද බුද්දිකයෝ (අ)
වරුන වෙරෝනා, මොකක්ද ඔහේට දකුණත් එක්ක තියෙන ප්‍රශ්නේ? මම ගාල්ලේ. ඔහේ බස්නායක නිලමේ කෙනෙක් වුණත් මට කමක් නැහැ. ප්‍රශ්නයක් නම් ඇවිල්ලා විසඳගෙන පුලුවන් නම් යහතින් දකුණෙන් එළියට යනවා. (නි)
දුප්පත් දෙමව්පියෝ දුක් විදලා සල්ලි හොයල දීල දරුවන්ට උගන්වන්නේ. එයාලා මෙහෙමද ඉගෙන ගන්නේ, පව් දෙමව්පියන්ගේ සල්ලි.
අපිටත් කැම්පස් එක ලග පොඩි ආර්මර් කඩයක් දාගත්තා නම් බිස්නස් තමයි. (නි)