හංවැල්ල නඩුවක පැමිණිලිකරුගෙන් රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැකපිට අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් අත්අඩංගුවට ගනු ලැබූ හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ කොළඹදී අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පැමිණිලිකරුගේ හෝටලයේදී ඔහු සහ ඔහුගේ ආරක්ෂාවට ආ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගත් බව ද අල්ලස් නිලධරයෝ කියති. හෝටල හිමියා සහ යාබද පන්සලේ හිමිනමක් අතර ආරවුලක් නඩුවට වස්තු විෂය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ දෙවියනි, අපට අවසානයට පිහිටට තිබුනේ අධිකරණයයි. බාහිර බලවේග වලින් අධිකරණය බේරගන්න අපි කොයි තරම් වලි කැවද? ඇතුළතින්ම මෙහෙම අධිකරණය වැනසෙනකොට අපි කොහේ යන්නද? (නි)
මම ඉන්නවා, මට නිදි මතයි (දී)
කොසොල් රජු දුටු සිහින දාසය නේද මේ නැවත නැවතත් වෙන්නේ? කියවා බලන්න මහා සුපින ජාතකය (නි)
ඔය නඩු කාරයා පගා අරගෙන අහිංසක මිනීස්‌සු කිදෙනේක් ව වැරදි කරු,නිවැරදි කරලා නිවැරදිකරු වැරදිකරු කරලා දටුවම් දීලා ඇද්ද (දී)
"හැමෝම" පගා ගහද්දි එයාල විතරක් සාන්තුවරයෝ වෙන්නේ මොකටද?
සුමිත් මහත්මයා. ඇත්තටම ඔය විනිසුරුවා පාගා කාරයෙක් තමයි. මගේ නෑදෑ කෙනෙකුටත් ඔය වැඩේ උනා. ඔප්පු කල හැකි සාක්ෂි තිබුණු නඩුවක් විත්තියෙන් පගාව අරන් තීන්දුව දුන්නා.(නදී)
මේක ලංකාවනේ (නි)
අනේ නඩුකාරයෙක් කියල අපහස කරන්න එපා, දිසා විනිසුරු කියල ගරු කරන්න පුරුදුවෙන්න. (දී)
නීතිය මුදලට යටයි (දී)
දෙපැත්තම හාමුදුරුවෝ...මේ සැරේ මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)
කම්බ හොරු කියන්නෙ මුන්ට මේ අයට තමා
අනේ මෙහෙම ආසාවක් , අනේ මෙහෙම තණ්හාවක් ! (නි)
වැටත් නියරත් ගොයම් කනවා නම් , කාට කියමුද මේ අවනඩු (නි)
මොකක්ද වැරැද්ද?
සඳුනි, එහෙම ඉන්නවා නම් මේ වගේ අල්ලලා දෙන එකයි යුතුකම. මෙතන ඇත්ත කතන්දරේ වෙන එකක් වෙන්නත් පුළුවන් අද රටේ වෙන දේවල් වල හැටියට. (නි)
කතා කරලා වැඩක් නැහැ (දී)
මම හැමදාම කියන්නේ ඒකනේ... (නි)
ලංකාවේ දෙන නඩු තීන්දු වල හැටියට මේවගේ දේවල් උනේ නැත්නම් තමයි පුදුම (දී)
පොලිසියෙන්වත් උසාවියෙන්වත් දැන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බැහැ වගෙයි පෙනෙන්නේ. ලංකාව ගැන හිතද්දී දුකයි (නි)
වැටත් නියරත් ගොයම් කා කානම් කාට පවරම් දෝ දොසා! (නි)
සරින් සැරේ අපිට අහන්ට ලැබෙනවා රුපියල් මිලියන ගණන් මුදල් සහ වස්තුව් විනිසුරු ගෙවල් වලින් හොරකම් කරන බව. මේ වස්තු වල අගයත් ඒ අයගේ ආදායම් වාර්තාත් ගැලපෙනවද? (දී)
ඔය නඩුව අහන්නේ කවුද (දී)
ඕක ලංකාවෙ සාමාන්‍ය දෙයක් ඒත් මෙයාව එල්ලලා මැරිය යුතුයි (දී)
දෙවියනි ඔබ කොහිද? (ස)
මේ විනිසුරුතුමා කාටවත් පක්ෂපාති නැති කොන්ද පන තිබෙන කෙනෙක් වෙන්න ඕනැ අනිවාර්යෙන්ම.එහෙම අයට ඔහොම වෙනව ඉදිරියෙදිත් අසන්ට ලැබේවි.(අ)
මේ මිනිස්සුන්ට මොකද මේ වෙලා තියන්නේ
අල්ලා දෙවියනි, ජෙසුතුමනි, ඔබලා නිවාඩු ගිහින්ද?(නදී)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ වේද දන්නේ නැහැ. (දී)
කාට කියන්නද මේ අවනඩුව. (නි)
මේක පුදුම රටක්... (නි)
රටකට ගිය කලක් (දී)
මම හිතන්නෙත් මේ විනිසුරුතුමා කෙලින් වැඩ කරන කෙනෙක් වගේ. ඇත්ත ළඟදීම එලිවේවි. කොහොම වුණත් අධිකරණය ස්වාධීන විය යුතුය. (නි)
මෙයත් අර විනුසුරුගෙන් පුරුදු වෙලාද කොහෙද
නඩුකාරතුමා කියන්නෙත් සාමාන්‍ය මනුෂ්‍යයෙක් (නි)
මෙම චෝදනාව ඔප්පු වෙනතුරු මේ ගැන කියන්න බැහැ. නමුත් පන්සලේ හාමුදුරුවන් වෙනුවෙන් බොදු බල සේනා සහ සිංහල රාවය මෙමෙ ආරවුල ගැන සොයා බැලිය යුතුයි (අ).