ජකර්තා ගුවන් සමුළුවට 120 ක් ඉන්දුනීසියාවේ ජකර්තා නුවර අද පැවැත්වෙන අන්තර් ජාතික ගුවන් සේවා නියෝජිත සමුඑවට සහභාගී වීම සදහා ශ්‍රි ලංකාව තුල ලියා පදිංචි 17 August 2013
ලක්ෂ අසූවක වෛරෝඩි,පද්මරාග පස්සෙන් එළියට රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා මැණික් ගල් තොගයක් තම ගුද මාර්ගයේ සගවාගෙන සිංගප්පූරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් ක 17 August 2013
ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍ර දෙයි මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් කටුනායක නිදහස් වෙළද කලාපයේ පවත්වන ලද ජංගම සේවයෙන් සේවක සේවිකාවන් 650 කට නව ස්මාට් කාඩ් රියදුරු බලප 16 August 2013
ලක්ෂ හතලිහක මැණික් රාජසන්තකයි චීන ජාතික කාන්තාවක් විසින් මෙරටින් පිටකිරීමට උත්සහ කළ රුපියල් ලක්ෂ හතලිහක් වටිනා මැණික් ගල් තොගයක් රාජසන්තක කළ රේගුව ඇයට දැඩි අ 16 August 2013
නාගරික මන්ත්‍රී යළි රිමාන්ඩ් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී අවන්හල් හිමියකුට පහරදුන්නැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පෑලියගොඩ නගර සභා මන්ත්‍රී ජේ ශාමිල් ස 16 August 2013
නායක වඳුරා පැහැරගත් පලිය ගනී රංචුවේ සිටි වඳුරකු අල්ලා ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගියැයි කියන සිද්ධියකින් පසු වැලිගම වල්ලිවල වැඳිරියන් රංචුවක් ත්‍රිරෝද රථ ද 16 August 2013
සන්ධාන කෙරුමෙක් ළමා අපයෝජනයක බාල වයස්කාර දරුවන් තිදෙනකු කලක සිටම අපයෝජනය කළැයි නුවරඑළියේ සන්ධානයේ ප්‍රාදේශිය දේශපාලනඥයකු ගැන පැමිණිළි ලැබී ඇතැයි ළමා 16 August 2013
යට ඇඳුම් ඇඹලයා රිමාන්ඩ් රත්මලාන සිල්වෙස්ටර් පාරේ නිවසක ගෙවත්තට පැන රෙදි වැලේ වනා ඇති කාන්තා යට ඇඳුම් හා කුඩා දරුවන්ගේ යට ඇඳුම් ස්පර්ශ කරමින් විකෘ 16 August 2013
දළදා සමිඳුන්ට මී පැණි පොජ්ජක් ආදීවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ආදීවාසී සාමාජිකයින්ද සමඟ වාර්ෂික මීපැණි පුජාව සඳහා මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණියේය. 16 August 2013
ගංජා ගෝනි දෙකක් සමඟ මේජර් අල්ලයි ගංජා ගෝනි දෙකක් සමඟ හමුදා මේජර්වරයකු බව කියන පුද්ගලයකු අනුරාධපුරයේ උතුරු කඳවුරෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි පවසයි. උතුරු 16 August 2013
නුවර ඇසළ පෙරහැර සජිවීව නරඹන්න මෙවර නුවර ඇසළ පෙරහැර සජිවීව අන්තර්ජාලය ඔස්සේ නරඹන්න. අද සවස 5.30 සිට පෙරහැරේ ස්ජිවී දසුන් නරඹන්න. ඔබගේ හිතවතුන් හා මිතුරන් දැනුවත් කර 16 August 2013
‘බස් ගාස්තු වැඩි කරන්න දෙන්නේ නෑ’ සැප්තැම්බර් පළමුවැනිදා සිට බස් ගාස්තු ඉහළ නැංවීමට ඉඩ නොදෙන බව ප්‍රවාහන ඇමැති සී බී රත්නායක මහතා රිකිල්ලගස්කඩදී ප්‍රකාශ කළේය. 16 August 2013
සිල් මාතාව දුම්රියේ හැපී මරුට අවිස්සාවේල්ල පුංචි දුම්රිය මාර්ගයේ විජේරාම අසළදී සිල් මාතාවක දුම්රියේ හැපී මරණයට පත් වුවාය. සිල් මාතාවගේ කකුලක සේලයින් කට 16 August 2013
කසළ ගොඩේ බෝම්බෙන් කාටවත් හානියක් නෑ ආණමඩුවේ මෙත්තාගම කසළ ගොඩක් ගිනි තබද්දී එහි තිබු බෝම්බයක් පිපිරී ගිය නමුත් කිසිවකුටත් තුවාලයක් සිදු නොවු බව පොලීසිය කියයි. බෝ 16 August 2013
නොරොච්චෝලේ දින 40 කට වහයි නඩත්තු කටයුතු සඳහා නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය අගොස්තු 20 වැනි දා සිට දින හතලිහකට වසා දැමීමට යයි. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නන් 16 August 2013
කළුතර ගෙදරක මිදුලකින් සල්ලි මතුවේ කළුතර රෙමුණේගොඩ නිවසක මිදුලේ වළ දමා තිබු රුපියල් දසදහසක් පමණ ගොඩ ගත් බව දකුණු කළුතර පොලීසිය කියයි. එම නිවසේ පදිංචි පුද්ගලයකුට 16 August 2013
ඇමැති ආරක්ෂකයා බිරියගේ දතක් කඩයි සිය බිරියට පහර දී දතක් කැඩී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇමැති ආරක්ෂක අංශයේ කොස්තාපල් පාලිත සේනානායක මාතලේ මහෙස්ත්‍රාත් සම්ප 16 August 2013
ෆොන්ටෙරා කිරිපිටි වලට අතුරු තහනමක් නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමෙන් ගෙන්වන කිරිපිටි හා ඒ ආශ්රිත නිෂ්පාදන බෙදාහැරීම,විකිණිම, හා එම කිරිපිටිවල කිසිදු රසායන ද්& 16 August 2013
මිනී ඔළුවක් රුපියල් දෙලක්ෂයයි හම්බන්තොට සිරිබෝපුර සොහොන් බිමක පැරැණි මීනී වළවල් හාරා මිනී ඔළු සොරකම් කරතියි හම්බන්තොට නාගරික මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා 16 August 2013
ක්‍රිකට් විනිසුරු දැවී යයි ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රීඩක හා එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරු සෙල්ලයියා පොන්නදුරේ (78) අභාවප්‍රාප්ත විය. 1985 ද 16 August 2013
ෆොන්ටෙරා සමාගමට එරෙහි නඩුව ජයගනී ඩී සී ඩී විස රසායන සහ සිරුරුට අහිතකර අඩංගු බැක්ටීරියා ෆොන්ටෙරා කිරිපිටි වෙළෙද පොළෙන් ඉවත් කරන ලෙස ඉල්ලා අධිකරණයේ පැවරූ නඩුව ජයගත් 16 August 2013
අලියා තුවක්කුව ගණන් නොගනී හේනට යමින් සිටි ගොවියෙකු අනුරාධපුර එප්පාවල නල්ලමුඩාවේදී මියගොස් ඇතැයි එප්පාවල පොලිසිය කියයි. වගාව ආරක්ෂා කැර ගැනීම සඳහා තුව 16 August 2013
හොර එළු මස් සමඟ දෙන්නෙක් සැක පිට බේරුවල සාවියා පාරේ එළුමඩුවක සිටි එළුවන් හතර දෙනකු සොරාගෙන කැලයකට ගෙන ගොස් මරා රුපියල් ලක්ෂ දෙකක පමණ මස් දෙහිවලදී විකිණු බව කියන 16 August 2013
කාමරේ පොරෙන් පස්සේ ගහේ පොරයක් මහනුවර රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් හා හෙද නිලධරයන් අතර පැවති ගැටුම අද (16) තවත් ස්වරූපයක් ගත්තේය. වෛද්‍යවරුන් කිහිප දෙනකු න 16 August 2013
ඇස් පියසේනගේ පොත ජනපති අතට ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු හා චෙන්නායි නුවර ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයකු වු එස් පියසේන මහතා විසින් රචිත ‘ 16 August 2013
ශ්‍රී ලංකා ජනහඬ පදනම දිගටම සමාජ සේවයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා ජනහඬ පදනම ශ්‍රීලංකාව සහ ශ්‍රී ලාංකිකයික් වෙනුවෙන් පසුගිය අවුරුදු අටේදී සිදුකළ වටිනා සේවා පැහැදිල 16 August 2013
ඩොල්පින් උපතක් කැමරාවේ ඇමෙරිකා චිකාගෝ නුවර සත්තු වත්තක අවුරුදු විසිහයක ඩොල්පින් මවක රැගුම් ඉදිරිපත් කරද්දී සිය කුළුදුල් පැටවාද බිහි කළාය. එහෙත් 16 August 2013
කුලියට ගත් ත්‍රිරෝද හොරට විකුණයි මාස් පතා වාරිකය ගෙවීමේ පදනම මත ත්‍රිරෝද රථ විස්සක බද්දට ගෙන විකුණු බව කියන කණ්ඩායමක සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් 16 August 2013
කළුතර අලුත්ගම නව දුම්රිය මඟක් කළුතර සිට අලූත්ගම දක්වා දිවෙන නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු ශී‍්‍ර ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අරඹා ඇත. මේ සදහා වෙන්ක 16 August 2013
ගිලන්රථ රියදුරා වහළෙන් බසී ජ්‍යේෂ්ඨත්වය අනුව පත්වීම දෙන්නැයි ඉල්ලමින් ගිලන්රථ රියදුරකු අනුරාධපුර රෝහල ඉදිරිපිට සෞඛ්‍යසේවා කාර්යාලයේ වහළට නැග සිදුකළ උද් 16 August 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026