පදිකයෝ දෙන්නා මරුට මහරගම පිළියන්දල පාරේ මෝටර් රථයක් තවත් වාහන කිහිපයක හැපී අනතුරට පත්විය. සිදුවීමෙන් පදිකයෝ දෙදෙනෙක් මරුමුවට පත්වුහ &n 20 August 2013
නිකිණි පොහොය දා ගංගාරාමේ අද නිකිණි පොහොය දිනයයි කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානට පෙහෙවස් සමාදන් වීමට සහ වන්දනාව සඳහා විහාල පිරිසක් එක්ව සිටියහ 20 August 2013
ජපන් රජ කුමරිය එයි ජපානයේ රජ කුමරියක වන ත්සුගුකෝ තකමඩෝ(27) කුමරිය සිව් දින නිළ චාරිකාවක් සඳහා දිවයිනට පැමිණියාය. දිවයිනට පැමිණි ත් 19 August 2013
'මොන හිතකින්ද දරු දෙන්නා දමා ගියේ' හෝමාගම පොලීසිය ඉදිරිපිට අතහැර ගොස් දමා සිටි කුඩා දැරියන් දෙදෙනෙක් හෝමාගම පොලීසිය විසින් අද (19) සොයාගනු ලැබුහ. ගයනී සංජානා (08) සහ 19 August 2013
සීගිරියේදී මාධ්‍යවේදීන්ට පලා බෙදයි මහා චක්රි සිරින් ද්රොං තායිලන්තයේ රජකුමරියගේ සීගීරි සංචාරය වාර්තා කිරිමට ගිය ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට අවසර නොදෙන 19 August 2013
පෙම්වතිය ඉදිරියේ වීරයෙක් වෙයි සිය පෙම්වතිය සමඟ හුණුපිටිය ගංගාරාම සිමා මාලකය අසල සිටි සෙබළකු පොලිස් කොස්තාපල්වරයකුට පහර දී වරඳ පිළිගෙන කොස්තාපල්ට රුපියල් 25 19 August 2013
කාර්ඩ්ෆ් කොටියා තවම නිදැල්ලේ ඉන්දු ශ්‍රී ලංකා දෙවැනි අවසන් ක්‍රිකට් තරගය ලන්ඩනයේ කාර්ඩිෆ් ක්‍රිඩාංගණයේ පැවති අවස්ථාවේදී කොටි කොඩියක් රැගෙන පිටියට ආ ලෝ 19 August 2013
තොණ්ඩමන්/දිගම්බරන් පිරිස් ඡන්ද ගැටුමක ඇමැති ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී පී දිගම්බරන් මහතාගේ ජාතික කම්කරු 19 August 2013
ෆොන්ටෙරා සමාගමට එරෙහිව තව නඩුවක් නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමට එරෙහිව අධිකරණ නියෝගක් තිබීයදී එම සමාගම විසින් මහජනතාව නොමග යවන සුළු අත් පත්‍රිකා බෙදා හැරීම 19 August 2013
ෆොන්ටෙරා කිරිපිටි දැන්වීමට අතුරු තහනමක් ෆොන්ටෙරා බ්‍රෑන්ඩික් (ලංකා) සමාගම මගින් මෙරටට ගෙන්වනු ලබන කිරිපිටි සියයට සියයක්ම පරිපූර්ණ බවට පාරිභෝගිකයන් නොමග යවන ආකාරයේ දැන් 19 August 2013
ඊජිප්තුවේ ප්‍රථම ප්රජාතන්ත්රවාදී ජනාධිපති මොහොමඩ් මොර්සි බලයෙන් පහ කළ යුද හමුදාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා අග විනි 19 August 2013
යෝෂිත ඉතාලි ඇවිත් යයි යෝෂිත රාජපක්ෂ මහතා හා ඔහුගේ මිතුරන් තිදෙනෙකු සිව්දින යුරෝපා සංචාරයක් සදහා පැමිණ ඉරිදා නැවත ශ්‍රි ලංකාව බලා පිටත්විය. ඔහුගේ සං 19 August 2013
රතුපස්වල පරීක්ෂණය පස් යටට දාන්න හදනවා කොළඹ කොටුව දුම්රියපොල අභියස පැවැති උද්ඝෝෂකයින් ඉදිරිපත් කරන ලද ලිපියට පැය විසිහතරක් තුළ ප්‍රතිළුල ලබා දෙන බව ජනාධිපති ල 19 August 2013
නුවරඑළි උප නගරාධිපතිට වරෙන්තු බාල වයස්කාර පිරිමි දරුවන් අපයෝජනය කළැයි සැකපිට නුවරඑළිය නියෝජ්‍ය නගරාධිපති තිස්ස සෙනවිරත්න අත්අඩංගුවට ගන්නා ලෙස නුවරඑළිය මහේස 19 August 2013
ත්‍රස්තවාදය බිහි කළේ කොල්වින්ගේ ව්‍යවස්ථාවයි ‘හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාට 1977 දී, විධායක ජනාධිපති ක්‍රමය රට ඉදිරියේ තබන්නට සිදුවුයේ සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගම 19 August 2013
නූරියවත්තේ සැකකරුවෙක් රහස් ප්‍රකාශයකට ලෑස්තියි දැරණියගල නූරිය වතු අධිකාරි එන්.ඒ. නිහාල් පෙරේරා මහතා ඝාතනය කිරීම හා ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ර 19 August 2013
කුණු ලොරි හරස් කර පාර වසති සීතාවකපුර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට කළැයි කියන පහරදීමක් ගැන අවිස්සාවේල්ල පොලිසියට පැමිණිලි කළත් මෙතෙක් ක්‍රියාමාර් 19 August 2013
‘රතුපස්වල වැඩි දෙනෙක් අදටත් බොන්නේ ඇසිඩ් වතුර‘ ‘රතුපස්වල සිද්ධිය වෙලා දැන් දවස් ගාණක්. පිළියම් යොදනවා කිව්වට තවම ස්ථිර විසඳුම් ලැබී නෑ. ඒ නිසා වැඩි දෙනෙක් අදටත් බොන්නේ ඇසිඩ් 19 August 2013
මාරයා කොස් අත්තෙන් එයි අකුරණ උග්ගල තලගහකන්දේ කොස් ගසක අත්තක් කැපීමට ගිය මුහම්මදු අමීන් නම් දෙදරු පියෙකු (42) කොස් අත්තත් සමග බිමට වැටී මරුමුවට පත්වූ බව 19 August 2013
එජාප ප්‍රා.මන්ත්‍රීවරු කළු පටි බැඳ සභාවට එති පිරිසිදු පානීය ජලය ඉල්ලා පසුගිය අගෝස්තු පළමුවැනිදා වැලිවේරියේ පැවති උද්ඝෝෂණය පාලනයට යුද හමුදාව යෙදවීම සහ එම ගැටුමේදී තිදෙනකු වෙ 19 August 2013
ඡන්ද නීති ගැන අපේක්ෂකයන් දැනුම්වත් කරයි උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වූ නීති රීති ගැන වව්නියාවේ ඡන්ද අපේක්ෂකයන් හා පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීමේ 19 August 2013
තායි රජ කුමරිය ලංකාවේ තායිලන්තයේ ඔටුන්න හිමි කුමරිය වන පුරා විද්‍යාඥ මහා චක්රි සිරින් ද්රොං රජ කුමරිය සිව් දින නිල චාරිකාවක් සඳහා 19 August 2013
අද දින කාලගුණය (අගෝස්තු 19) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් පවතී. කෙසේ වුවත් දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල වැසි ස 19 August 2013
සුපිරි මගේ කේබල් කණු 17 ක් කඩයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම හා පින්නදූව අතර අද අළුයම වෑන් රියක් කේබල් කණු 17 ට හානි සිදුකරමින් අනතුරකට ලක්වී ඇතැයි අධිවේගී මාර 19 August 2013
තව මල් කැකුළක් තලයි දියතලාවේ ඇල්ගම පාසල් කන්දේදී අපයෝජනකැර ඝාතනය කළ අට හැවිරිදි දැරියකගේ සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි 19 August 2013
වෙන්නප්පුව ප්‍රා මන්ත්‍රීට පහර දීලා වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුක්මන් කොළඹගේ කැපුම් තුවාල සහිතව මාරවිල රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි. 18 August 2013
හන්තාන උප වතු අධිකාරී රිමාන්ඩ් සංවිධානාත්මක කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් සැකපිට හන්තාන වතුයායේ බටහිර කොටසේ සහකාර වතු අධිකාරී වියමුණි දේවගේ තිවංක සමීර ජයසිංහ ලබ 18 August 2013
එදා වැලිවේරියේදී මොකද වුණේ? ‘එදා වැලිවේරියේ සෙනග හත් අට දාහක් විතර හිටියා. සෙනග වැඩි කමට පාර වැහිලා තිබුනේ. ටික වෙලාවක් යනකොට හමුදාවෙන් ආවා. හමුදාවෙන් 18 August 2013
පිහිනුම් තටාකය සොහොනක් වේ ෆිරෙන්සි නුවර ජිවත් වු කොට්ටේ උපුල් ඉන්ද්‍රජිත් වසන්ත(48) පිහිනුම් තටාකයට වැටි මරුමුවට පත්විය. තමා සෙවය කළ නිවසේ පිහිනුම් තටා 18 August 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026