අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීමකදී ඇතිවූ කතා බහක් දුරදිග ගොස් කළමනාකාර අධ්‍යක්ෂට පහර දුන්නැයි සැකපිට බැංකු සභාපතිවරයකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.

ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.