මගී භාණ්ඩ වශයෙන් ප්‍රකාශ කළ ඩුබායි සිට මෙරටට එවා තිබුණු රුපියල් කෝටි 4 කට අධික විදේශිය සිගරැට් ලක්ෂ150 ක් රේගු ආදායම් අධික්ෂණ අංශය මගින් ඔරුගොඩවත්ත රේගු බහාලුම් අංශයේදී අද (21) අත්අඩංගුවට ගෙන ඇත.මේ පිළිබදව රේගුව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයා අලහකෝන්,මොකද ඒක හොයන්නේ? ගන්නද? (නි)
මෙම දුම්වැටිවල හලාල් සහතිකය තිබේදැයි බලන්න. (අ)
මෙම දුම්වැටිවල හලාල් සහතිකය තිබේදැයි බලන්න. (ස)
ආයේ රටට වෙච්ච දෙයක් (ස)
කෝ අපේ රටේ නීතිය? දැන් සියල්ල ආගාධයට ගිහින්. අපේ රටේ අනාගතය කොයිබටද? (නි)
නියමයි (නි)
ඉවත් කරනවා නම් මටත් එකක් දෙන්න (නි)
හොර බඩු හැදීම සම්බන්ධයෙන් ඩුබායි වල ෂරියා නිතිය නැද්ද? අපේ සමහරු නම් කියන්නේ මෙහෙටත් ගෙනෙන්න ඕනෑ කියලයි. (නි)
හෙරොයින් වගේද සිගරැට් නේද...? (නි)
අර කුඩු කන්ටේනර් එකට මොකද කළේ? (නි)
ඩුබායි කියන්නේ ආසියාවේ හොර බඩු මුලස්ථානයක් . හොරට හදන සිගරෙට්ස් හොර මත් කුඩු . ජනප්‍රිය නම් වලට එම නමම; යොදා හොරට සාදන ප්‍රමිතියෙන් තොර භාන්ඩ මේවා සියල්ල ඩුබායි වල සිට ලෝකෙයේ සෑම රටකටම යනවා (නදී)
වෙද මහත්තයා හරි, ඩුබියා කියන්නේ හොර ගුහාවක්. ඔය කී වෙනි වතාවද නීති විරෝධී බඩු ගෙන්වපු. රේගු නිලධාරීන්ට ස්තුතියි.(නදී)
අනිවා මේක තොප්පි දාන අයගෙ වැඩක් ඕයි... (ස)