රෝම බෞද්ධ විහාරයේ කඨින පින්කම 18 වැනි වරටත් විහාරාධිපති මොල්ලිගොඩ ධීරානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඒ සදහා ශ්‍රි ලංකාව එංගලන්තය හා ඉතාලියේ නන්දෙසින් සංඝරත්නය වැඩම කළ බවත් පිරිත් ඇසීමට කිරිමට තානාපති නාවලගේ බැනට් කුරේ මහතා සහභාගි වු බවත් සියලු ආගමික වතාවත් ඉටු කරමින් දහවල් දානය සදහා දහසකට අධික පිරිසක් එක් වු බව ධීරානන්ද හිමියන් කියයි.
.gif)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු,සාදු,සාදු!!! අට මහා කුසල් අතර පළමු පින්කම මෙය වේ.මෙය පළකළ චමින්ද මඩවල මහතාට අපගේ ගෞරවනීය ප්‍රණාමය! (නි)
රෝම බෞද්ධ විහාරය පමණක් නොවෙයි, බුද්ධාගමද සැමදා බැබළේවා! (නි)
රෝම බෞද්ධ විහාරය සැමදා වැජබේවා.(නදී)