උප සභාපති විරුද්ධව ඡන්දය දුන් නමුත් කළුතර නගර සභා ඡන්දය වැඩි ඡන්ද අටකින් අනුමත විය.
එක්සත් ජාතික පක්ෂයේ පාලනයේ පවත්නා ඡන්ද විමසීමේ දී සන්ධානයේ හතර දෙනෙක් ද අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.
උප සභාපති විරුද්ධව ඡන්දය දුන් නමුත් කළුතර නගර සභා ඡන්දය වැඩි ඡන්ද අටකින් අනුමත විය.
එක්සත් ජාතික පක්ෂයේ පාලනයේ පවත්නා ඡන්ද විමසීමේ දී සන්ධානයේ හතර දෙනෙක් ද අයවැයට පක්ෂව ඡන්දය දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොදයි දැන්වත් ඔලුව උස්සලා අාවොත් (නි)
දැන් නම් අපිටත් හිතිලයි තියෙන්නේ කරගත්ත මෝඩකමක් කියලා. (ස)
ඔන්න බොලේ අලියත් බැරි බැරි ගාතේ ඔලුව උස්සන්න පටන් අරන්වගේ !(දිල්)
ඉතා සියුම් ලෙස ආණ්ඩුව වෙනස් වීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙමින් පවතින බව මේ සිදුවීම් වලින් වටහාගත හැකියි. ආණ්ඩු බලය තිබෙන ප්‍රාදේශීය සභා වල හා නගර සභා වල අය වැය ක්‍රමයෙන් පරාදවෙමින් පවතිනවා. විපක්ෂයේ පාලන බලය තිබෙන ස්ථාන වල ජයග්‍රහණය ලබනවා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂයේ බලය තිබෙන ස්ථානවල අයවැයට පක්ෂ වීමත්,ආණ්ඩුවේ බලය තිබෙන ස්ථාන වල විරුද්ධ වීමත් තුළ දැකගත හැකි කාරණය නම් ආණ්ඩු බලය ඇති ස්ථානවල ඉදිරිපත් කරන අයවැයෙන් ප්‍රදේශයට හෝ එම ජනතාවට සෙතක් නැති අයවැයක් ඉදිරිපත්වීමයි. එම හේතුවෙන් ආණ්ඩුවෙන් ජනතාව ප්‍රාදේශීය මට්ටමින් ඈත්වෙමින් පවතින්නට ආරම්භය ඇති වේවි. විපක්ෂ කණ්ඩායම් අතරින් ප්‍රබලව ජනතාව අතරට යන කණ්ඩායමට මේ ජනතා බලවේගය හරවාගත හැකි වේවි. (නි)
සන්තෝෂයි. දකුණු කළුතර දෙපා ඇළේ වැරදි නිවැරදි කිරීමටත් ක්‍රියාමාර්ග ගන්නවා නම් හොදයි (නි)