ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරයේ තෙවැනි මහලේ විපක්ෂ නායක කාර්යාලයයේ මල් පොච්චියක් යටින් මාපිලකු වැනි සර්පයකු සොයාගත් බව පාර්ලිමේන්තු ආරංචි කියයි.

සර්පයා වනජීවී නිලධරයනට භාර දීම සඳහා බෝතලයකට දමා ඇත.