ජනපති මහින්ද රාජපක්ෂ මුදල් ඇමැති ලෙස අද පස්වරු එකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2014 අයවැය වර්ජනය කිරීමට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩාය තීරණය කළ බව පක්ෂ ආරංචි කියයි.

ජනතා විමුක්ති පෙරමුණ ද එවැනි තීරණයක් ගෙන ඇත.

ජනාධිපති අද ඉදිරිපත් කරනුයේ 67 වැනි අයවැයයි.