පෙරටුගාමි සමාජවාදි පක්ෂය විරු සැමරුම් කිහිපයක් මෙවර ඉතාලියේ සුදානම් කර ඇතැයි එම පක්ෂයේ ඉතාලි සංවිධායකයෝ කියති.
24 වැනි උදෑසන 10 සිට සවස 2 තෙක් පියස්සා බ්‍රා හිදී විරු සමරු ප්‍රදර්ශනය හා සවස 4 සිට වෙරෝනා නගරයේ ලෝදි ශාලාවේදි විරු සමරු වැඩසටහන පැවැත්විමට නියමිතය.
එදිනම එවැනිම විරු සැමරුමක් නාපොලියේ ද පැවැත්වීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලව දැන් ලංකාවෙන් පන්නලද? අනේ පව් ,..... (ස)
යල් පනින ලද දේශපාලන ප්‍රතිපත්තියක් හිස මත දරාගෙන වෙහෙසෙන ප්‍රතිපලයකින් තොර මිනිසුන්.(නදී)
මේ අයට නම් ලැජ්ජාව කියල දෙයක් නැහැ. රට විනාස කරලා නීතිය අතට ගන්න හදපු එක වීර කමක් හැටියට සලකන පක්ෂයක් අනේ ඉතින්. දෙයියන්ගෙම පිහිට තමා. ඔහේ මොනවා කලත් වැඩක් නැහැ. මෙහෙ නම් ඡන්ද 1% ට අඩුයි. (ස)
අර ලොක්කගේ පවුලේ පොටෝ එකත් දාන්නකෝ ඔය එක්ක ..දකින්න ආසයි (නදී).
මේ ඇත්තන්ට රටේ යම්කිසි බලයක් ගන්නනම් කියුබාවට ගොහින් ඔය සැමරුම පවත්වන්න ඉතාලියේ ඔය කියන පෙරටු ගාමින් සිටීනම් ඔවුන් මුලාවකට හසුවී ඇත කණගාටුයි සහෝදරයා (ස)
මේ පෙරටුගාමින් ගගනගාමීන් කර ,ආපසු නොඑන ලෙස අභභ්‍යවකාශයේ කෙරවලකට යැවියයුතුයි,(නදී)
"ඔබ මිය ගොස් නැත" (නි)
බලන්න ඉතාලියේ ජීවත්වන බහුතර ලාංකිකයින්ගේ ක්‍රියාකලාපය දෙස (නි)
මෙයාල කොච්චර නම් අහිංසක මිනිසුන් මැරුවද? මෙයාල මිය ගිහින් ගොඩක් කල් රටේ තරුණ පරපුර කෑවේ මෙයාලා තමයි.(නදී)
කුරුටුගාමින් මොනවා කැරුවත් වැඩක් නැත. (ස)
මෙවැනි දේවල් සිදුවන්නේත් ඉතාලියේම තමා (නි)
රැස්වීම තියල, පෙළපාලි ගිහිල්ල, ඉතාලිය හොල්ලල, එන්රිකෝ ලෙටාව බය කරලා මේ කට්ටිය මොනවා කරයිද කියල බයේ බෑ අප්පා. අර මීයෙක් මොනවද කිව්වෙ ඇතින්නට? (අ0
මගේ මතයට අනුව පෙරටුගාමින් යනු රට විනාශ කළ කොටසකි. (නි)
හොද ආරම්භයක් (නි)
ශ්‍රී ලංකාවේ තැනක් නැති නිසාද ඉතාලියේ ඡන්ද ඉල්ලන්න හදන්නේ? කවුරුත් ප්‍රවේශමෙන් (නි)
අපෝ මේ අය ලෝකෙ වටෙත් කුරුටු ගානවද? (නදී)
අපොයි මුලු රට කන දේශපාලන ත්‍රීවීල් පක්ෂ (අ)