පාප්තුමාගේ ලංකා ගමන ස්ථිරයි ප්‍රැන්සිස් පාප්වහන්සේගේ ලංකා ගමන ස්ථිර බවත්, දිනය ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවත් කොළඹ දියෝකිසයේ බෙනඩික් ජෝසප් පියතුමා කියයි. 08 September 2013
එංගලන්තය සිරියාවට මාරක රසායන විකුණලා සාරින් නම් මාරක ගෑස් වර්ගය නිපදවීම සදහා බ්‍රිතාන්‍ය සමාගම් දෙකක් සිරියාවට සෝඩියම් ෆ්ලෝරයිඩ් රසායනය විකිණූ බව බ්‍රිතාන්‍යයේ &lsq 08 September 2013
'දෙමළ සන්ධානෙ ප්රකාශනය රට බෙදීමටයි' දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්රකාශනය ජාතිවාදී ලියැවිල්ලක් බවත්, නැවත වරක් බෙදුම්වාදය ඇති කිරීමට වෑයම් කරන බව බවට එම ප්රකාශනයෙ 08 September 2013
සතෙන් සතේ ගරලා ලක්ෂ 80ක් එකතු කරලා හය වසරක් තිස්සේ ගනුදෙනුකරුවන්ගේ ගිනුම්වලට බැර කළ යුතු ශත ප්‍රමාණය එසේ බැර නොකර වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැ 08 September 2013
ලාංකික මිනිස් ජාවාරමා ඉන්දුනීසියාවේදී අල්ලයි ඕස්ට්‍රේලියාවට මුහුදු මගින් හොරෙන් මිනිසුන් යවන කණ්ඩායමේ නායකයකු බව කියන ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගත් බව ඉන්දුනීසියා පොලිසි 08 September 2013
බසේදි ජපනාගේ මුදල් පසුම්බියට විදුලා තමා මොරටුවේ සිට කොටුව දක්වා ගමන් කරද්දී රියදුරු බලප්‍රතය ,ක්‍රෙඩිට් කාඩ් හා රුපියල් විසි දහසක් පිට්පොකට් ගමා ඇතැයි ජපන් ජාතිකයෙ 08 September 2013
විරෝධතා මැඩීමට හමුදාව කැදවිය හැකිද? විරෝධතා දක්වන්නවුන් විසිරවීමට සන්නද්ධ හමුදා යොදා ගැනීමේ නීත්‍යනුකූල තත්ත්වය විමසා බැලීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය ත්‍රි පුද 08 September 2013
නහින දෙහින කාලේ නිදන් ගන්න ගිහින් පොලිසියේ බුත්තල කරවිල කොටුවේ නිදන් හාරමින් සිටි බව කියන දෙදෙනෙක් නිදන් හෑරීමට යොදා ගන්නා උපකරණ හා පූජා භාණ්ඩ ද සමග බුත්තල පොලිස් විශේෂ කාර් 08 September 2013
සෞදි ගිය තවත් කතකට දස වද මීට මාස දෙකහමාරකට පමණ පෙර සෞදි රාබියේ ගෘහසේවිකාවක් ලෙස පැවති ශ්‍රී ලාංකික කාන්තාවක් වන මොරටුවේ හොරයිතුඩුවේ ෆාතිමා ජීර්වින් අබ්ද 08 September 2013
ලක්ෂ 25ක කුඩු නිට්ටඹුවෙන් අල්ලයි හෙරොයින් මත් කුඩු තොග වශයෙන් ගනැවිත් මිලි ග්‍රෑම් 20 පැකට්සේ ඔතා නිට්ටඹුව, වේයන්ගොඩ, මීරිගම, තිහාරිය, බෙම්මුල්ල, පස්යාල ඇතුළු ප් 08 September 2013
දෙල්කඳ අනතුරෙන් කොස්තාපල් මරුට පොලිසියේ පිරිසක් ගමන් කළ ත්‍රීරෝද රථයක් හා ජීප් රථයක් දෙල්කද හන්දියේදී ගැටී කොස්තාපල්වරයකු මිය ගිය බව පොලිසිය කියයි. 08 September 2013
සන්ධාන පෙළපාලියෙන් ජනපති කතාවටත් බාධා මාතලේ එඩ්වර්ඩ් ක්‍රීඩාංගනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතලේ දිස්ත්‍රික් ප්රචාරක රැලිය අමතා සේනාධිපති මහින්ද රාජපක්ෂ මහ 08 September 2013
මිනිසාටත් වඩා මිනිස්කම හරකා ළඟ හොරණ ගෝනපොල ව්‍යාපාරිකයකු වන එස් ඩී ටියුඩර් මහතා මින් වසර හතරට පෙර ගැමියකුට දුන් ගවයකු, මස් කඩ කරුවකුගෙන් බේරා ගැනීමට මින් වසර හතර 07 September 2013
බැංකු සේවකයෝ වීදි බසිති රාජ්‍ය බැංකු සේවක විශ්‍රම වැටුප ලබා දෙන ලෙස ඉල්ලමින් ලංකා බැංකු සේවක සංගමය විරෝධතා පාගමනකින් යුනියන් පෙදෙසේ හයික් පිටියට පැමිණි 07 September 2013
ඇමැති බැකප් රිය පෙරැලේ වාරිමාර්ග ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ වාහනය සමග ගමන් කළ පරිවාර රථයක් දඹුල්ල ඉනාමළුව හංදියේදී පාරෙන් ඉවතට පැන පෙරලී ඇතතත් එ 07 September 2013
ආරක්ෂකයා පිහිනුම් තටාකයෙන් එළොවට මොරටු මුල්ලේ සංචාරක නිවාසයක පිහිනුම් තටාකයේ වැටී ආරක්ෂකයෙකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 07 September 2013
'ප්රභාකරන්' නිෂ්පාදකට වැලේ වැල් නෑ ත්රස්තවාදයේ කුරිරු බව චිත්‍රපටයට නගා ලෝකය හමුවට ගෙන ගිය තාමාගේ සියලු සේසතම ප්රභාකරන් සිනමා පටය නිසා නැති වු බව එහි නිෂ්පාදක ර 07 September 2013
කතක් සොයා දිය වන්නා ඔය පීරයි දිය වන්නා ඔයට රාජගිරියෙන් පෙර දින වැටුන බව කියන කතක් සෙවීමට නාවික හමුදාව කැදවා ඇත. ඇය වැටුනු බව කියන තැන සෙරෙප්පු දෙකක් පාවෙමින් 07 September 2013
ගෝමේද, නිල්කැට ගෙනා පාකිස්තානුවා ගුවන්තොටේදී අල්ලයි ගෝමේද, නිල් මැණික් ඇතුළු මැණික් කැට 706 ක් රැගෙන මෙරටට පැමිණි පාකිස්ථාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් ම 07 September 2013
වනාත විල්ලුවට රතු වැස්සක් වනාත විල්ලුව ස්මයිල් පුරයට අද උදේ 7.30 ට පමණ රතු වැස්සක් පැවති බව ගැමියෝ කියති. වැස්සෙන් එකතුකරගත් ජල බෝතලයක් ගැමියෙකු විසින් වන 07 September 2013
‘‘මම තාමත් පෙම්වතියක්” ඇය පසුගිය කාලයේ දී රූපවාහිනි නිර්මාණවලට එතරම් දායක වුණේ නැහැ. එහෙත් වසරක විතර විරාමයකට පසුව නැවතත් ටෙලි නිර්මාණයක ර 07 September 2013
කොට්ටාව ආනන්ද විදුහල්පති රිමාන්ඩ් දරුවකු පාසලට ඇතුළත් කර ගැනීම සඳහා මවක හෝටලයකට කැඳවා ලිංගික අල්ලසක් ගැනීමට තැත් කළ බව කියන කොට්ටාව ආනන්ද විදුහල්පති එම්.එන්.ජී.ජී. ධ 06 September 2013
ප්‍රා සභාපති කැබ්රිය අත් අඩංගුවට ගනී පසුගිය අගෝස්තු නම වැනිදා බුලත්සිංහල දේවමිත්තාරාමය අසලදී සිදු වූ අනතුරක් වාර්ථා නොකලැයි බුලත්සිංහල ප්‍රාදේශීය සභාපති තුසිත කුල 06 September 2013
රජ්‍ය බලය සන්ධානෙට පළාත් සභා ඡන්දයේ නාම යෝජනා බාරදුන් දිනයේ සිට බ්‍රහස්පතින්දා (5) දක්වා කුරුණෑගලින් පමණක් මැතිවරණ පැමිණිලි 200ක් ලැබී ඇතැයි මැතිවරණ න 06 September 2013
‘සාක්කිකරුවනට අනියමින් බලපෑම් කරනවා‘ රතුපස්වල කම්හලක් නිසා ළිං ජලය අපිරිසිදු වෙතියි වැලිවේරියේ ගැමියන් පසුගිය අගෝස්තු පළමු වැනි දා පැවැත් වූ විරෝධතාවයේදි යුද හමුදාව 06 September 2013
ජ‘පුර සැත්කම් බේත් හොරාට පොලිසියෙන් සැත්කමක් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ශල්‍යාගාර සේවකයකු එහි ශල්‍යාගාරයකින් සොරකම් කළැයි කියන රුපියල් හතළිස් දහසක බෙහෙත්ද සමග අත්අඩංග 06 September 2013
අනේ පාරක හැටි (නදීර රාජපක්ෂ කුරුණෑගල පොල්පිතිගම සිට) පොල්පිතිගම අංක 341 ගලහිටියාගම ගම වෙත පිවිසීමි මාර්ගයයි මේ. වසර 10 කට වඩා වැඩි කාලයක සිට බොරලූ ටි 06 September 2013
බළන්ගොඩ නගර සභා ජංගම සේවා 9 - 10 ( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) බළන්ගොඩ නගර සභාවෙන් කඩකුලී හා වරිපනම් බදු අයකිරීමේ ජංගම සේවාව ලබන සඳුදා (9) මිරිස්වත්ත කුමාරගම හන්දිය 06 September 2013
ලසන්ත ඝාතනයේ සැකකාර හිටපු සෙබළා මුදා හරි සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි නුවරඑළියේ එච්.ඒ. ජේසුදාසන් හිරගෙදරදී මියගිය බව 06 September 2013
සෙල්ලම් කරත්තේ රෝහලට පාර කපයි පුංචි පුතා ද ඔහුට අලුතෙන් ගත් සෙල්ලම් කරත්තය ද රැගෙන ගුරුයුවළක් යතුරු පැදියෙන් යද්දී සෙල්ලම් කරත්තය සයිකල් රෝදයක පැටැලී බණ්ඩාරගම 06 September 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026