( සමන් විජය මාවනැල්ලේ සිට ) - මාවනැල්ල පුහුල් හේන කණිෂ්ඨ විද්‍යාලයේ පෝතක බාලදක්ෂය නිර්මාණ දැක්ම පළාත් සභා අධ්‍යාපන අධික්ෂණ මන්ත‍්‍රි ඉදුනිල් ශාන්ත ගුණතිලක මහතා හා පළාත් සභා මන්ත‍්‍රී චමිල දිසානායක,මාවනැල්ල ප‍්‍රාදේශිය සභා සභාපති පී.පී. වික‍්‍රමංසිංහ යන මහත්වරුගේ ප‍්‍රධානත්වයෙන් විවෘත විය.
මෙම පාසල ඉතාම දුෂ්කර පාසලකි. ළමෝ 60 - 80 ත් අතර ප‍්‍රමාණයක් 5 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබති. පාසල පවත්වන්නේ ගුරුවරු 6 දෙනෙකුගේ මග පෙන්විම යටතේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට වසර ගණනාවක සිට වසා දමා ඇති රුක්මලේ කනිෂ්ඨ විදුහල ගැන බලධාරීන්ගේ අවධානය යොමුවේවා! වටිනා ගොඩනැගිලි අභාවයට යමින් පවතී. මහතාණෙනි, මේ ගැනත් ලියන්න. (නි)