එම්බීඑස්එල් ආයතනයේ කළමනාකරුවන්ගේ රැස්වීමකදී ඇතිවූ බහින්බස් වීමකින් පසු සභාපති (දෙසතියකට පෙර හම තනතුරෙන් ඉවත් විය) එම් ආර් ෂා මහතා විසින් එහි රක්ෂණ ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ සිඩ්නි ගජනායක මහතාට පහර දුන්නැයි කියන සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් ගහ ගත්තේ සුදු පොළවල් වල සුරා හල්වල කාලය කා දමන නුගත් මිනිසුන්. අද මේ කාලකණ්නි ප්‍රවණතාවය ඉහළ සමාජ ස්ථරයන් දක්වා විහිදී තිබෙනවා. අද තනතුර පමණයි උසස්, ඒ ඇතුලේ ඉන්න මිනිහා පහත්.(නදී)
බලමු මොකද වෙන්නෙ කියලා (නි)
නුසුදුස්සෝ තනතුරු වලට පත් කිරීමේ ප්‍රතිපල. (නි)