මිනිහෙක් ගිනි තබාගනි ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කමිටු කාර්යාලයය ඉදිරිපිට දී මිනිහෙක් සිරුරට ගිනි තබා ගත්තේය. ඔ 06 September 2013
සබරගමුවෙන් නවසියයක් උපාධි ලබති ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයයේ 15 වැනි උපාධි ප්රදානෝත්සවය අදයි. කෘෂි විද්‍යා, ව්‍යවහාරික විද්‍යා, කළමනාකරණ, සමාජයීය ව 06 September 2013
අයි.පී. පී සිට ගහලා මරදාන පොලිසියේ නිල නිවාසයට රාත්රියේදී යමින් සිටි පොලිස් පරීක්ෂකයකු පොලිසියේ ප්‍රධාන දොරටුවේ මුරට සිටි කොස්තාපල් සමග ඇති වු බව 06 September 2013
හිටපු සෙබළා කඩ කඩා තිස්ලක්ෂයක් හොයයි කොළඹ කොටුවේ හා මහරගම කඩසාප්පු රාත්‍රි කාලයේ කඩා රුපියල් තිස් ලක්ෂයකට අධික රත්‍රං, විදුලි උපකරණ, සුවඳ විලවුන් හා මුදල් සොරාගත් බව 06 September 2013
ප්‍රදීප් කාරියවසම්ගේ විරෝධය ඉවතට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති වශයෙන් ක්රියාකරද්දී ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලට ගැනීමෙන් රුපියල් කෝටි 39කට වඩා අලාභයක් කළැය 06 September 2013
නිවිතිගල කැලෙන් පැරැණි ආරාමයක්? නිවිතිගල එරබද්දේ මාරපන වත්තේ වන රොදකින් ක්රිස්තුපුර්ව පළමුවැනි හෝ දෙවැනි සියවසට අයත් බව කියන ශිලා ලේඛනයක් හමුවූ බව සබරගමුව පළා 06 September 2013
යාපනයේ බීට් දඹුල්ලේ කුණු කොල්ලයට යාපනයේ බීට් රූට් කිලෝවක තොග මිල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද රුපියල් 8 -10 අතර විය. කිලෝ මීටර් 265ක් ගෙවා දඹුලු අවුත් රෙද්දේ අත පිසදාග 06 September 2013
ඡන්ද දායකයා පණපිටින් මරණ ලැයිස්තුවට මාතලේ උකුවෙල පොසිලෙන් පෙදෙස හතර, ඒ දරන නිවසේ සිරිල් ජූසේ මහතා (56) මධ්‍යම පළාතේ ඡන්ද දායකයෙකි. ඒත් ඔහුට සැප්තැම්බර් 21 වැනි දා ඡන්ද 06 September 2013
ඉතාලි ගුවන් ටිකට් මගඩියට තවත් අය අසුවේ රෝමයේ ගුවන් ටිකට් අලෙවි ආයතනයකින් මිලදි ගත් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ගුවන් ටිකට් පත් වලින් ශ්‍රී ලංකාවට යෑමට ආ තවත් ශ්‍රී ලාංක 06 September 2013
ලංකාවේ දෙන්නෙක් නවසීලන්ත හිරේට පෙම් පටළැවිල්ලක් මුල්කරගෙන කාන්තාවකගේ ගෙල සහ පපුව පෙදෙස දරුණු ලෙස තුවාලකර මරා දැමු ශ්‍රී ලාංකිකයින් දෙදෙනකුට නවසීල 06 September 2013
කොස්තාපල්ට පිහි පාර මුර සංචාරයේ යමින් සිටි පොද්දල පොලිසියේ කොස්තාපල්වරයෙකුට පොද්දලදී පිහියෙන් ඇන ඇතැයි පොලීසිය කියයි. කොස්තාපල් රෝහලට ඇතුළු කළ බව 06 September 2013
ලක් සිත්තරා පැරීසිය වර්ණවත් කරයි දශක තුනකට ආසන්න කාලයක් පැරීසියේ ජීවත්වන පේ‍්‍රමරත්න මල්ලවආරච්චි දක්ෂ චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර ප්‍රදර්ශනයක් පැරීසිය 05 September 2013
සන්ධාන නාගරික මන්ත්‍රීත් යළී රිමාන්ඩ් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ අවන්හල් හිමියකුට පහර දී තුවාල කළැයි පෑලියගොඩ නගරසභා මන්ත්‍රී ශාමිල් සඳරුවන්, ගුණසිරි ජයවර්ධන ,සද 05 September 2013
වික්‍රමතුංග අනුස්මරණ දෙසුම ටොරෙන්ටෝ නුවරදී සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ හා ටයිම් සඟරාවේ වාර්තාකරු ලසන්ත වික්‍රමතුංග අනුස්මරණ දේශනය ලබන 21වැනිදා කැනඩාවේ ටෙරෙන්ටෝ නුවර පැව 05 September 2013
‘ළමා නිවාස පාලක අල්ලනු‘ ළමා නිවාසයක දරුවන් දෙදෙනකු අපයෝජනයට ලක් කළැයි කියන හා ළමයින් හත් දෙනකුට පහරදුන්නැයි කියන කළමණාකරුවකු අත්අඩංගුවට ගෙන උසාවියට 05 September 2013
මහැදුරු හිමි නමට ඇප කැලණිය අධ්‍යාපන කාර්යාලයයට අයත් ගොඩනැඟිල්ලකට බලෙන් ඇතුළු වී අලාභ හානි කළැයි කැලණිය විශ්ව විද්‍යාලයයේ බෞද්ධහා පාලී අධ්‍යයයන අං 05 September 2013
‘පොලිස් මුදලාලිට‘ නිධාන විකුණන්න ගිහින් කූඩුවේ නිධනයකින් ලැබුණු බව කියන දඹ රන් බුදුපිළිමයක් රුපියල් කෝටි එකහමාරකට පමණ විකිණිමට යද්දී එක් පුද්ගලයකු සැකපිට ඊයේ (05) අත්අඩංගුවට ගත 05 September 2013
දයා ගමගේට එරෙහි නඩුව විසි වේ අම්පාර නගරයේ අනවසර ඉඳි කිරීමක් කළැයි නාගරික සංවර්ධන අධිකාරීය දයා ඇපරල් ආයතනයට එරෙහිව පවරා තිබු නඩුවේ පැමිණිල්ල අම්පාර අ 05 September 2013
පැරිස් ගණ දෙවි පෙරහරට මහ සෙනඟ හින්දු භක්තිකයන්ගේ ගෞරවාදරයට හා පුජනීයත්වයට පත් ගණ දෙවියන් උදෙසා සිදු කරන විශේෂ ගණ දෙවි පෙරහර 18 වැනි වසරටත් මෙවරද පැරීසියේ දි 05 September 2013
අලියාට බය වී වාහන දෙකක් හැපේ වැල්ලවාය මොණරාගල ආනපල්ලමදී මහ පාරේ සිටි වල් අලියකු දැක කලබල වු වෑන් හා ජිප් රියදුරන් දෙදෙනකුගේ වාහන එකට ගැටී පස් දෙනෙක් තුවාල ලැ 05 September 2013
ආන්නද ජනක නොවන වැඩක් කරයි ලබන වසරෙදී දරුවකු පාසලට ඇතුළු කරලීම සදහා මවකගෙන් ලිංගික අල්ලසක් ගැනීමට තැත් කළැයි සැකපිට කොට්ටාව ආනන්ද විදුහල්පති වේරැහැර හ 05 September 2013
මවත් දුවත් මරා දාලා? වැල්ලවාය කුඩාඔය විසි හයේ කණුව ප්‍රදේශයේ මවකගේ (85) හා දියණියකගේ (55) මළ සිරුරු දෙකක් නිවසේදී සොයා ගත් බව පොලීසිය කියයි. මේ මරණ සැක සහ 05 September 2013
කොටි නඩු විභාගයට අපුරේ වෙනම උසාවියක් මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ ප්රඥප්තිය හා උගත් පාඩම් හා සංහිදියා කොමිසම ඇති කළේ අන්තර්ජාතික බලපෑම් නිසා නොව කරුණාව,මෛත්ර 05 September 2013
නැගෙනහිර කලාප ජංගම සේවය සිකුරාදා සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ තානාපති ජංගම සේවාව හෙට (06) සිකුරාදා දමාම් කොබාර් අධිවේගී මාර්ගයේ ඇස්ටුන් රෝහල අසල පිහිටි යෝජ 05 September 2013
ලක්ෂ 22 ක රන් මල්ලෙන් එළියට රුපියල් විසි දෙලක්ෂ හැටදහසක් වටිනා රන් කැබලි හතරක් ගමන් මල්ලක සගවාගෙන සිංගප්පුරුව බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් කට 05 September 2013
ඇවිදින්න බැරි හේතුව රේගුව සොයා ගනී රුපියල් විසි හත් ලක්ෂ පනස් දහසක් වටිනා රන් කැබලි හයක් ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික 05 September 2013
බිරිය මරා පෝරකයට යයි සිය බිරිය පුළුස්සා මරා දැමු සැමියකුට පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අද (05) මරණ දඩුවම නියම කළාය. 1992-05-21 වැ 05 September 2013
‘නයි නළගනට නඩු දාන්න බෑ' නාගයකු ළග තබා ගත් බවට නයි නළගන නමින් ප්‍රකට නිරෝෂා විමලරත්නට (දිලානි) පොලිසියෙන් ඉදිරිපත් කිරීමට යන චෝදනා පත්‍රයට කිසිදු නීත 05 September 2013
භූමි පාළුව නැති කරන්න ගිහින් වළේ මැරේ භූමි පාළුවක් ඉවත් කිරීම සදහා යැයි කියමින් පිළීයන්දල ඇරැව්වල වෙරළුගස් හන්දියේ නිවසක වළක් කපා වලට බැස පස්වලින් වසා ශාන්ති කර්මයක් ක 05 September 2013
සිරකරුට දෙන්න ගෙනා කුඩු සපත්තුවෙන් පනී නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ සිරකරුවකුට දීම සදහා දෙහිවල කළුබෝවිල සිට ගෙන ආ බව කියන හෙරොයින් පැකට් පහක් සමඟ තරුණියක අත්අඩංගුව 05 September 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026