නුරිවතු අධිකාරී නිහාල් පෙරේරා  ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ උපදෙස්  ලැබුණු පසු ඉදිරි ක්‍රියා මාර්ග  ගැනීමට නියෝග කළ අවිස්සාවේල්ල  ප්‍රධාන මහේස්ත්‍රාත්  අනුෂ්ක සෙනෙවිරත්න මහතා  දැරණියගල හිටපු සභාපති ඇතුළු 23 දෙනා මේ මස 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.