බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති “මාදි” චන්ඩ සුළි කුණාටුව දැනට යාපනය සිට කි.මි. 600 පමණ ඊසාන දෙසින් පවතී. එය සෙමින් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතී. එහි බලපෑමෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සහ දිවයින හරහා සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත්  බලාපොරොත්තු වේ.

ඉදිරි දින කිහිපයේ දිවයින අශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවති.

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වයක් පවතී.