මීරිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලෙස සරත් නන්දසිරි රණතුංග මහතා ද උප සභාපති ලෙස මනෝජ් පුර්ණිම බණ්ඩාර මහතා ද බස්නාහිර මහ ඇමැති විසින් පත් කරනු ලැබ සිටිති.
හිටපු සභාපති ආනන්ද ප්‍රේමචන්ද්‍ර රණවීර මහතා දෙවරක් අය වැය පරාජය වීම නිසා තනතුරෙන් ඉවත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයවැය නැතිව ප්‍රාදේශීය සභාවක් කරගෙන යන පිළිවෙල ගැන අධ්‍යයනයක් කරන්න කාලය පැමිණ ඇත. (ස)
සභාාපතිතුමා හරිම අවංක මනුස්සයෙක්. (නි)
අයවැයක් කියන්නේ ලබන වසර සදහා සැළැස්මක්. (නි)
මුලින්ම නව සභාපතිතුමන්ට සුභ පැතුම්! කල්එලිය උඩවෙලට යමක් කරන්න දැන් කාලය එළඹ ඇත. අප සියලු දෙනාම ඔබට හදවතින් සුභ පතනවා (නි)