අරලගංවිල වෙහෙරගල වෙල් යායකට  උල්කාපාත කොටස් යැයි සැලකෙන නිල් පැහැයට හුරු පාෂාණ විශේෂයක් වැටුණු බව ගෝවීහු කියති.

ඒවා පරික්ෂා කිරීමට  ගිය ගොවීන් දැක ඇත්තේ වෙල් යායේ තැනින්තැන වැටී ඇති පාෂාණ  කොටස් පිළිස්සී  කැබලිවලට කැඩී තැන තැන විසිරි ඇති අයුරුය.

තඹුත්තේගම වෙල් යායකටද එදිනම හඳුනානොගත් කොටස් යැයි සැලකෙන පාෂාණ විශේෂයක් වැටී සොයා ගත්තේය.