මාතර දුම්රියපොළ පාරේ සමුපකාර මන්දිරයේ ගින්නක් හටගෙන ඇතැයි පොලීසිය කියයි.
නගර සභාවේ ගිනි නිවන ඒකකය එහි පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටී
මාතර දුම්රියපොළ පාරේ සමුපකාර මන්දිරයේ ගින්නක් හටගෙන ඇතැයි පොලීසිය කියයි.
නගර සභාවේ ගිනි නිවන ඒකකය එහි පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරමින් සිටී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව තියන්න තියෙන තැන් ඇති (නි)
ඉහලින් ලැබෙන ආදර්ශය පොඩි වුන්ටත් හුඟක් වටිනවා. හොරකමක් වංචාවක් වහගන්න හොඳම ක්‍රියාව අද සිදුවෙනවා. (ස)
වැඩේ නැගල යනවා වගේ. හොදයි, හොදයි ඔහොම යමුකෝ.(නදී)
මොකද හැමදාම මෙම දෙය වන්නේ සමුපකාර කීයක් ගිනි ගත්තද?අසරණ ජනතාවට කරන අපරාධයට දෙවියන්ගේ දඩුවම ලැබෙනවා. (ස)
අපේ රටෙත් ගිනි අනතුරු නවත්වා ගන්න....ඒ ආයතනවල සේවකයන් දැනුවත් කල යුතුයි. පලුදු වූ විදුලි බන්ධ පාවිච්චි නොකිරීම. සුළු ගින්නක් මැඩ පැවැත්විය හැකි ෆයර් ඒගස්ටින්ගිෂර්, ෆ්ටර් බ්ලන්කට්ස් වැනි දේවල් එම ආයතනයේ තිබීම වැදගත්. (ස)
උදයන් කාර්යාලය,සිරස,කොළඹ වරායේ ගුදම්,සතොස,මාළිගාවත්තේ කච්චේරිය,බී.එම්.අයි.සී.එච්. නව නිපැයුම්,පිටකොටුවේ කඩ,අද මාතර සමුපේ.... නේද? පුදුමේ කියන්නේ මේ වගේ සුවිශේෂ ස්ථානමනේ ගිනිගන්නේ. (නි)
මොකද කියන්නේ ගිනි පෙට්ටි තහනම් කරමුද? (ස)
මේක වෙන්න ඇති ආසියාවේ ආශ්චර්ය කියන්නේ.විගණනයට හසුවන දේ,,අයිතිය තහවුරු වන ලිපි ගොනු,මේ සියලු දේ ගිනි ගැනීම ආශ්චර්යක් තමා. (ස)
සමහර විට මැතිවරණයකින් පසුව මේ සමාජ,දේශපාලන ක්‍රමය වෙනස් වුණොත් මේ සියල්ලම වෙනස් වේවි. (නි)
සමූපකාරය තුළ මහජනතාවට බෙදාදීමට තිබුණු සියළු ද්‍රව්‍යය විනාශ වෙලාද දන්නෙ නැහැ නේද? (නි)
කැටයම් චින්තකගේ මව සහ නැගණිය මහා පාරට ඇද දමමින් ,පසුගියදා ඔවුන් පදිංචි නිවස කිසියම් කාණ්ඩයමක් විසින් ගිනි තැබුවා. මාතර සමුපකාරයටත් දැන් ගිනි තියලා.කෙසේ වෙතත් මාතර ප්‍රදේශයේ නමගිය සාස්තරකරුවන්ගේ සහ කට්ටඩි මහතුන්ගේ සහයත් පරීක්ෂණ වලට යොදා ගත්තොත් හොදයි (නි)
මේ වගේ කටයුතු නම් මනා සැළසුමකින් යුතුව සාර්ථකව ඉදිරියට යනවා. කොහොමද ඒ ටිකිරි මොළ? (නි)
ගිනි දැම්මම ඔක්කොම අළුවී යනවා (නි)
අර අහවල් ළකුණ තියන අය මේ දවස්වල ගජරාමෙට වැඩ (නි)