වාද්දූව පොලිස් ලොක්කා ලෙඩක් දාගනී වාද්දූව පොලිස් ස්ථානාධිපති බීමත්ව සිටියේ යැයි කියන සිද්ධියක් මත නිල නිවාසයේ රඳවා ඇතැයි පොලීසිය කියයි. සහකාර පොලිස් අධිකාර 11 September 2013
හිටපු ප්‍රා මන්ත්‍රීට පොලිස් ඇප බිරියට පහර දුන්නැයි සැකපිට ඉංගිරිය ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහල බව මොරටු පොලීස 11 September 2013
ඡන්ද නීති කැඩූ සන්දානයේ පහකට පොලිස් ඇප පළාත් සභා ඡන්දයට තරග කරන සන්දාන අපේක්ෂකයෙකු වෙනුවෙන් ප්රචාරක පෝස්ටර් අලවමින් සිටි පස්දෙනෙකු පුත්තලම මංගල එළියේදී අද දෙකට පමණ 11 September 2013
මැරයෝ පෞද්ගලික බසයක් පොඩි පට්ටම් කරති කොළඹ වව්නියා පෞද්ගලික බසයකට මරදන්කඩවලදී අද අලුයම දෙනට පමණ මැර ප්‍රහාරයක් එල්ල විය. යකඩ පොලු රැගත් මැරයෝ බසයට පහර දෙද්දී වීදුරු 11 September 2013
අද කාලගුණය (සැප්තැම්බර් 11) දිවයිනේ නිරිතදිග කොටසේ සාපේක්ෂව වැඩිපුර වැසි අපේක්ෂා කෙරේ. බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පලාත් වල විටින් විට වැසි ඇති වන අ 11 September 2013
මහත්තයගේ පස්ස රත්තරන්, නෝනගේ රන් රිදි කරන්න බැරිවේ රුපියල් විසි අට ලක්ෂයක් වටිනා රත්තරන් කැබලි දෙකක් සහ රන් ආභරණ දෙකක් ගුද මාර්ගයේ සහ කකුලේ ගැට ගසාගෙන ඉන්දියාවේ කොචින් නු 10 September 2013
ගුවන් භටයා බාල වැඩක් කරයි අවුරුදු 11ක දැරියක කෙළෙසීයැයි සාලියවැව නායකත්ව පුහුණු යුද හමුදා කඳවුරේ පුහුණුවකට ආ ගුවන් භටයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය ක 10 September 2013
ගණදෙවි කෝවිලේ පෙරහර බම්බලපිටිය මානික්යවිනායගර් (ගණ දෙවි) කෝවිලේ වාර්ෂික වේල් මංගල්‍ය අද (10) දවස පුරා පැවැත්විණි. ගණදෙවි රුව රැගත් පෙරහර බම්බලපිටි 10 September 2013
චීන උප අගමැති කැලණියේ තෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන උප අගමැති ලියූ යුෂෝන් මහතා අද සවස කැලණිය රජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය. 10 September 2013
මොරටු හිටපු නාගරික මන්ත්‍රිනී අත්අඩංගුවේ ජල සම්පාදන මණ්ඩලයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළැයි සැකපිට මොරටුව හිටපු නාගරික මන්ත්‍රීවරියක සැකපිට අත්අඩංගුවට ගත් බව 10 September 2013
මඩවල පල්ලියට හොරු පනිති මහනුවර මඩවල නගරයේ ප්‍රධාන මුස්ලිම් පල්ලිය සහ මඩවල ජාතික පාසල අද (10) අලුයම සොරුන් විසින් බිඳින ලදැයි වත්තේගම පොලිසියට පැමිණිලි කැර 10 September 2013
තහනම් දුරකතන 600ක් ලංකාවේ ශ්‍රී ලංකාවේ භාවිතය තහනම්කොට ඇති මෙගා හර්ට්ස් 1800 රැහැන් දුරකතන 58ක් නීති විරෝධීව පරිහරණය කරමින් සිටියදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල 10 September 2013
‘උතුරු ඡන්දෙට හමුදා මැදිහත්වීම් එපා‘ එළැඹෙන උතුරු පළාත් සභා මැතිවරණය ප්රජාතන්ත්රවාදී ලෙස සාධාරණව පවත්වන බවට සහතිකයක් ලබා දෙන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානයේ නායක පා 10 September 2013
ෆිනෑන්ස් සමාගමක කෝටි තුනහමාරක වංචාවක් ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ගේ රුපියල් තුන්කෝටි හැට ලක්ෂයක් එහි හිටපු මූල්‍ය අධ්යක්ෂ විසින් වංචා කළැයි කියන සිද්ධියක් ගැන 10 September 2013
දුම්වැටි මැෂිමේ හබයෙන් ලංකා පකිස්තාන ගැටුමක් ඉතාලියේ බෙර්ගමෝ නගරයේ කනොනිකා දි රෝමා මාවතේ රාත්‍රී සල්පිලක දී පකිස්තාන ජාතික තරුණයන් දෙදෙනකු හා ශ්‍රී ලංකාවේ තරුණයන් අතර ගැටුම 10 September 2013
නොවැම්බර් 4 ට පසු සමාවක් නෑ සෞදි අරාබි කම්කරු අමාත්‍යංශය මගින් ලබා දී ඇති පොදු සමා කාලය අවසන් වීමට තවත් මාස දෙකක කාලයක් ඉතිරි වි තිබියදී පසුගිය හ 10 September 2013
‘ටීඑන්ඒ මැතිවරණ ප්රකාශනයේ කිසි වරදක් නෑ‘ දෙමළ සන්ධානයේ (ටී.එන්.ඒ) උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය ශ්‍රී ලංකාවේ උත්තරීතර ලියැවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ 10 September 2013
ගැබිණි බිරිය මරා දාලා බුලත්සිංහල පහළවෙල්ගම ගැබිණි බිරිය (19) මරා ඇගේ පෙර විවාහය එක් අවුරුදු දියණියට දස වද දුන් බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ප 10 September 2013
සීනිගම දේවාල පෙරහර වීදි සරයි ශාන්ති පූනාව (සංඛ විජේසූරිය සීනිගම සිට ) හික්කඩුව,සීනිගම දෙවොල් දේවාලයේ 46 වැනි වාර්ෂික ඇසළ උත්සව 10 September 2013
රෝහණ දිසානායක මහ ඇමැතිකමට එක පයින් මධ්‍යම පලාත් ප්‍රධාන අමාත්‍ය ධුරයට තමා සුදුසු බවත් පක්ෂ විසින් එම තනතුර දැරීමට ඉල්ලීමක් කළහොත් නියෝජ්‍ය අමාත්‍ය ධුර 10 September 2013
කාත්තන්කුඩි දණ ගැස්වීමේ පරීක්ෂණ ඇරැඹේ පොලිස් සැරයන්වරයකු අල්ලස් ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාත්තන්කුඩි පොලිසියේ සාමාජිකයන් පැය භාගයක් දණ ගස්වා තැබීම ගැන එහි 10 September 2013
දයාසිරිට විරෝධය දක්වන්න ගිහින් වහලෙන් වැටේ සන්ධානයෙන් වයඹ පළාත් සභාවට තරඟ වදින දයාසිරි ජයසේකර මහතාට තමා සහය නොදෙන බවට ප්‍රකාශ කිරීම සදහා ගල්ගමුව රෝහල ඉදිරිපිට බස් 10 September 2013
ඩියුටි ෆ්‍රී බඩු හොරට ගෙනා තිදෙනෙක් කොටුවෙති මැද පෙරදිග රැකියා සදහා ගොස් මෙරටට පැමිණෙන අයට ලබා දෙන තීරු බදු සහනය සහ අනෙකුත් සහනයන් අයුතු ලෙස පාවිච්චි කරමින් රුපියල් තිස 10 September 2013
ප්‍රා සභාපති කැබ් රිය පොලිස් අණ ගණන් නොගනී වැල්ලවාය ප්‍රාදේශිය සභාවේ සභාපති රෝහණ වන්නි ආරච්චි මහතාගේ නිල කැබ් රිය පොලිස් අණ නොතකා ධාවනය කළ හේතුව සොයා සෙවනගල හා තණමල්විල පොල 10 September 2013
සුනිලා අබේසේකර මෙහෙවර නිම වේ ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනයේ හා මානව හිමිකම් ක්‍රියාකාරිනියක හා ගායිකාවක හා නිළියක වු සුනිලා අබේසේකර (61) මහත්මිය අභාවප්රාප 10 September 2013
දන්සල් බත් කාලා සීයක් රෝහලට හැටන් දික්ඔය හින්දු කෝවිලකින් පැවැත් වු දන්සලක කෑම පාර්සල් කෑමෙන් පසු අසනීප වු සියයක් පමණ රෝහල් ගත කළ බවත් ඉන් විසි දෙනකු හැර සෙස 10 September 2013
අද කාලගුණය (සැප්තැම්බර් 10) බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුර සහ වයඹ පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ.අපරභාගයේදී සෙසු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරු 10 September 2013
හොරෙක් පිංකම් කරයි රාත්‍රී කාලයේ වෙළෙඳසල් 20ක් පමණ බිඳ රුපියල් කෝටි එක හමාරක පමණ මුදල් පැහැරගත් බවට සැකපිට බක්මීවැව නාගොල්ලාගම තරුණයෙක් (25) සහ කුරුණ 09 September 2013
සිසුවිය හොර ලියුමෙන් මාලයට විදී පාසලේ ගුරුවරියක සතු පවුම් තුන හමාරක් බැරැති රන් මාලය වංචනිකව ලබා ගත් ඌව පරණගම පාසලක උසස් පෙළ සිසුවියක් සැකපිට අත්අඩංගුවට ගත 09 September 2013
දෙවිනුවර මහ කපුවාට ඇප දෙවිනුවර උපුල්වන් දොවොලේදී පී ජී කල්‍යානප්‍රිය (53) කපු මහතාගේ බෙල්ල මිරිකා පහර දුන්නැයි සැකපිට රිමාන්ඩ් කර සිටි ප්‍රධාන කපු රාමක 09 September 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026