බේරුවල සිට මීගමුවට යමින් සිටි බහුදින යාත්‍රාවක් පානදුර මුහුදේ ගල් වැටියක හැපී පෙරළෙන්නට යද්දී එහි සිටි දෙදෙනෙක් මුහුදට පැන ගොඩට පීනා දිවි බේරා ගත්හ.
ඉන් පැය හතරකට පමණ පසු වෙරළ දෙසට පාවෙමින් ආ බහුදින යාත්‍රාව වෙරළාරක්ෂක භටයන් විසින් වෙරළට ගෙන ඇතැයි ද, ඒ වන විට එහි සංඥා උපකරණ ඇතුළු භාණ්ඩ කිහිපයක් අතුරුදන්ව ඇතැයි ද පොලිසියට පැමිණිලි කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද අපේ කට්ටිය? (නදී)
භාන්ඩ ටික මුහුදු යකා කාලා වෙන්න ඇති.(නදී)