මාතර සමූපාකාර රෝහලේ සභාපති ඇතුළු පහක් රිමාන්ඩ් මාතර සමුපකාර රෝහල් පරිශ්රයේ පැවැත්වු විරෝධතාවයක් අතරතුරදී අයුතු ජන රාශියක සාමාජිකයන් වී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබු එම රෝහලට පත් කළ සභාපති ඒ.ඒ.ඩී.අමින්ද නැ.. 4 hours ago
Y ශිරාන් · 1 hour ago කොස් ගස් තිබෙන්නේ මහ පාරේ නොව මඟ දෙපස හෝ ඉඩමකය. අනිවාර්යයෙන්ම සිද්ධියට හේතුව නිදිමත, අධික වේගය, හෝ අධික බීමත්කම වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් නැති වූ අහිංසක ජීවිත වලට කවුරු වගකියන්නද? ඉතාමත්ම කණගාටුදායක සිද්ධියක්. (නි) Reply 0
Y ශාන්ති · 1 hour ago අනේ දෙවියනේ! අපේ අසරණයන් නිකන් අපරාදේ මැරිලා යන්නේ ඇයි මෙහෙම? මියගිය අයට නිවන් සැප ලැබේවා! රෝහල් ගතකර සිටින අයට ඉක්මන් සුවය ලැබේවා! (නි) Reply 0
Y සුරාජ් · 1 hour ago මෙහි සම්පුර්ණ වැරැද්ද කොස් ගසෙහි බව මම පවසමි. රියදුරන්ට ඕනෑ විදියට මගීන්ගේ අතපය කැඩීමට සහ ජීවිත තොරකර දැමීමට හැකිවන්නේ මේ ශ්‍රී ලංකාවේ පමණි. ගරු ජේ. ආර්. මැතිතුමා කී පරිදි පොදු ජනයා තම තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සළසාගත යුතුය. (නි) Reply 0
Y ශාන් · 1 hour ago මියගිය හා තුවාල වු අයගේ නම් දැම්මා නම් ඔවුන්ගේ දන්නා හඳුනන අයට දැනගැනීමට පහසුයි. (නි) Reply 0
Y සාරසී · 1 hour ago වැරදි කරන බස් පොලීසියෙන් අල්ලන්නේ හරි අඩුවෙන්. ඉඳලා හිටලා තමයි එකක් දෙකක් දකින්නේ. මේ නිසා රියදුරන්ට වැරදි මොනවද කියලා අමතක වෙලා යනවා. මාර්ග නීති කඩන බස් රියදුරන්ට දෙන දඬුවම් නම් හොඳටම මදි. පුනරුත්තාපන කඳවුරක් දාන්න වටිනවා. (නි) Reply 0
Y නිමල් ලලිත · 1 hour ago මේගොල්ලන්ව හරියටම මෙල්ල කරන්න මේ රටේ නීති පනවෙන්නෙත් නැහැ. ඒ වගේම තියෙන නීති අනුව හැකි උපරිමයෙන් මේ අය මෙල්ල කරන්න පොලිසිය උත්සාහ කරන්නෙත් නැහැ. (ත) Reply 0
Y ජනිත් නිපුණ තරංග · 1 hour ago මියගිය අය වෙනුවෙන් කොස් ගස කොතෙක් වග කිව යුතුදැයි නොදනිමි.එය සිට වූ පුද්ගලයා ගැන ද කීමට ඇත්තේ එයයි. එහෙත් කොස් ගස, එය සිට වූ පුද්ගලයා සහ ඔහුගේ පවුලේ අයද, නිවසද බේරා ගෙන තිබේ. කොස් ගස එය සිට වූ පුද්ගලයාට කෙලෙහි ගුණ දක්වා ඇත්තේ එලෙසය. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොස් ගස් තිබෙන්නේ මහ පාරේ නොව මඟ දෙපස හෝ ඉඩමකය. අනිවාර්යයෙන්ම සිද්ධියට හේතුව නිදිමත, අධික වේගය, හෝ අධික බීමත්කම වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් නැති වූ අහිංසක ජීවිත වලට කවුරු වගකියන්නද? ඉතාමත්ම කණගාටුදායක සිද්ධියක්. (නි)
අනේ දෙවියනේ! අපේ අසරණයන් නිකන් අපරාදේ මැරිලා යන්නේ ඇයි මෙහෙම? මියගිය අයට නිවන් සැප ලැබේවා! රෝහල් ගතකර සිටින අයට ඉක්මන් සුවය ලැබේවා! (නි)
මෙහි සම්පුර්ණ වැරැද්ද කොස් ගසෙහි බව මම පවසමි. රියදුරන්ට ඕනෑ විදියට මගීන්ගේ අතපය කැඩීමට සහ ජීවිත තොරකර දැමීමට හැකිවන්නේ මේ ශ්‍රී ලංකාවේ පමණි. ගරු ජේ. ආර්. මැතිතුමා කී පරිදි පොදු ජනයා තම තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සළසාගත යුතුය. (නි)
මියගිය හා තුවාල වු අයගේ නම් දැම්මා නම් ඔවුන්ගේ දන්නා හඳුනන අයට දැනගැනීමට පහසුයි. (නි)
රිය පැදවීමේදී මීට වඩා කල්පනාකාරී වියයුතුයි නේද? (නි)
තංගල්ල මාතර පාරෙ සමහර පුද්ගලික බස් යන්නෙත් පිස්සු බල්ලො වගේ (නි)
වැරදි කරන බස් පොලීසියෙන් අල්ලන්නේ හරි අඩුවෙන්. ඉඳලා හිටලා තමයි එකක් දෙකක් දකින්නේ. මේ නිසා රියදුරන්ට වැරදි මොනවද කියලා අමතක වෙලා යනවා. මාර්ග නීති කඩන බස් රියදුරන්ට දෙන දඬුවම් නම් හොඳටම මදි. පුනරුත්තාපන කඳවුරක් දාන්න වටිනවා. (නි)
මම නම් කියන්නේ කොස් ගස හිටවූ කෙනා අතේ සම්පූර්ණ වැරැද්ද කියායි (නි)
මේගොල්ලන්ව හරියටම මෙල්ල කරන්න මේ රටේ නීති පනවෙන්නෙත් නැහැ. ඒ වගේම තියෙන නීති අනුව හැකි උපරිමයෙන් මේ අය මෙල්ල කරන්න පොලිසිය උත්සාහ කරන්නෙත් නැහැ. (ත)
පෙරේරාට විතරයි නියම අදහස පහළ උනේ. ඒ කියමන පංකාදුයි. (නදී)
මියගිය අය වෙනුවෙන් කොස් ගස කොතෙක් වග කිව යුතුදැයි නොදනිමි.එය සිට වූ පුද්ගලයා ගැන ද කීමට ඇත්තේ එයයි. එහෙත් කොස් ගස, එය සිට වූ පුද්ගලයා සහ ඔහුගේ පවුලේ අයද, නිවසද බේරා ගෙන තිබේ. කොස් ගස එය සිට වූ පුද්ගලයාට කෙලෙහි ගුණ දක්වා ඇත්තේ එලෙසය. (ස)