- වෙන්නප්පුව වැව පාරේ 39 හැවිරිදි බිරියක කපා වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසිය කියයි.
- නවගත්තේගම මහවැව අනවසර වැලි ගොඩදැමීමක් ගැන පරීක්ෂණයට ගිය ග්‍රාම නිලධාරියකුට කණේ පාරක් ගසා ඇතැයි පොලීසිය පවසයි.
- මුහුණේ සීරීම් සහිත ගැමියකු කහතුඩුව ප්‍රගති මාවතේ මියගොස් සිටි බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ජනක ග්‍රාම නිලදාරීන් එක්ක තරහා ඔයාගේ කොස්ගහ කපන්න පරම්ට් දුන්නේ නැතිද? (නදී)
ක්‍රීඩා අමාත්‍යාංශය විතරක් නොවෙයි මුළු රටම බේරාගැනීමේ අභියෝගය ට ජනතාව පෙළගැසිය යුතු කාලය පැමිණ තිබෙනවා. (නදී)
ජානක ඔයත් වැලි ගොඩ දානවද?(දිල්)
කනේ පාරක් ගහපු එකට නම් අප්‍රමාන සන්තෝෂයි. (නදී)
ඒ කියන්නේ දැන් ගැහැණු අයවත් මරන්නේ දරුණුම විදිහට ? මිය ගිය අයට නිවන් සැප ලැබේවා (දිල්)