පෞද්ගලික බස් රථ සඳහා පෙර ගෙවුම් කාඩ්පත් ක‍්‍රමය ලබන වසරේදී ස්ථිරවම හඳුන්වාදෙන්නේ නම් ස්වාධීන ගිණුම් පරීක්ෂණ ආයතනයක් මඟින් එය විගණනයට ලක්කරන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉල්ලා සිටි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
මත්තෙගොඩ පිටකොටුව ගමන් මාර්ගයේ මෙම ක‍්‍රමය දැනට නියමු ව්‍යාපෘතියක් හැටියට ක‍්‍රියාත්මක වන නමුත් එය විනිවිදභාවයකින් යුතුව ක‍්‍රියාත්මක කරන්නට නම් විගණනයකට ලක්වීම අත්‍යවශ්‍ය බව හෙතෙම කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් ඇත්තටම ගොඩක් හොද වැඩපිළිවෙළක් (නි)
මෙයා කියන්නේ බොරුවක්, මත්තේගොඩ පිටකොටුව කිසිම බස් රථයක ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. (ස)