විභාග රාජකාරියට ගොස් සිටි පොලිස් කොස්තාපල්වරයකු ගිනි අවියක් සමග හලාවත මාදම්පේ කඩයක දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මේ අතර ලී තෝගයක් ප්‍රවාහනය කළැයි සිවිල් ආරක්ෂක සෙබළකු වනාතවිල්ලුවේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.