පියා හා මව අතර අද අලුයම එකට පමණ ඇති වු ගැටුමකින් පියාට පොල්ලකින් ගසා මරා දැමීයැයි සැකපිට තිස් හත් හැවිරිදි පුතෙක් අම්බලන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පියා හා මව අතර අද අලුයම එකට පමණ ඇති වු ගැටුමකින් පියාට පොල්ලකින් ගසා මරා දැමීයැයි සැකපිට තිස් හත් හැවිරිදි පුතෙක් අම්බලන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජාසත්තව මතක් උනා.(නදී)
මෙම සිද්දිය අම්බලන්ගොඩද? (අ)
ආනන්තරිය පාප කර්මයක් කරගෙන තියෙන්නේ.(නදී)
තවත් අජාසත් කෙනෙක්. ඒත් ඉතින් පියා නොමරා වෙනත් ක්‍රමයකින් පියා යහ මගට ගන්න උත්සහ කරා නම් වැඩිය හොඳයි.(නදී)
ගොඩාක් ගෙවල්වල දෙමපියෝ කරන වැරදි නිසා අසරණ දරුවන්ට තමන්ගේ මුළු ජීවිතෙන්ම වන්දි ගෙවන්න වෙනවා,(දිල්)
පව් මේ දරුවා ආනන්තරිය පාප කර්මයක් කරගෙන තියෙන්නේ (අ)
දෙමාපියන් කරන වැරදි වැඩ වලට ළමයි තමයි දඩුවන් විදින්නේ.(නදී)
ආනන්තරීය පාප කර්මයකට පුතා යොමු උනා. තාත්තාත් හොද ලෝකෙක යන්නේ නෑ. ලෝක බෞධයන්ගේ මුදුන් මල් කඩ උන ලංකාවට ගිය කලක්. (නදී)
අනිවාරයයෙන්ම පියා බේබද්දෙක් වෙන්න ඇති. මවට වද දෙන කොට මොන පුතාද බලන් ඉන්නේ. (නදී)
මත් පැන් සල් ඉතා නරකයි අපේ වාගේ රටකට. ඉන්දියාවේත් මෙම ප්‍රශ්නය දරුණුවට තිබෙනවා. මත් පැන් බීම වලක්වන්න බෙහෙත් තිබෙනවා.(නදී)
පාන්දර එකට මොන වගේ පටලවිල්ලක්ද දන්නේ නැහැ කරගෙන තියෙන්නේ? (නදී)
පියවරු වැඩිමල් දරුවන් ඉදිරියේදී පවා බිරිඳට දරුණු වද දෙනකොට දරුවන්ගේ ඉවසීමේ සිමාවත් පනිනවා. මව බේරගන්න දරුවට හිතෙන්න ඇති. මේ වගේ හුගක් දේවල් මම අහලා තියෙනවා. නීතියෙන් පිහිටක් ලැබුණා නම් සමහර විට මෙම දේවල් මේ විදියට සිදුවෙන්නේ නැහැ. අනික ලංකාවේ බොහොමයක් ගැහැණු ලැජ්ජාව නිසා මේවා තනියම දරා ගන්නවා.(නදී)
වරද පියාගේ වෙන්නත් පුළුවන්. එහෙත් දැන් මේ පුතා ආනන්තරිය පාපකර්මයක් කර සදාකාලික දුකට වැටී අවසානයි. (නි)
අද සමාජයේ බොහොමයක් පිරිමි අධිපත්‍ය නිසා කාන්තාවන්ට හිරිහැර කරනවා. (ත)
හරිහැටි තොරතුරු නොදැන වරදක් කියන්න බැහැ. සමහර දරුවන් පියාට වඩා මවට ලෙන්ගතුයි. පියා මව මරන්න ගියා නම් මේක ක්ෂණික පහරක ප්‍රතිපලයක් වන්න පුළුවන්.(නදී)
ඕවා දෙමාපියන්ගේ වැරදි. දරුවා ඉස්සරහ දරුවන්ට ආදර්ශමත් විදිහට ජීවත් වෙලා නැහැ. (නදී)
අම්මා කෙනෙකුට වද දෙනවා දරුවෙකුට බලන් ඉන්න බැහැ. තමන්ගේ පියා වුනත් කරන්න දෙයක් නැතිව යන්න ඇති.(නදී)
පුතා නම් තාත්තගේ මතට තිත, නියමෙට තියලා. සුරාවේ ආදීනව.(නදී)
කොහොම උනත් තව ඉවසන්න තිබුණා. ප්‍රශ්න ඇතිවෙන එක නිතරම සිද්දවෙන දෙයක් ගෙවල්වල. ඉක්මන් කෝපය හැම විටම හානි පමුණුවයි. (නදී)
ඊලගට දුව පියා එළොව යවයි කියලත් ප්‍රවෘත්ති එයි.(නදී)
ඔයා එහෙම කරන්න බැරි කාන්තාවක් නෙමෙයි සමදරා. අදහස බැලුවහම කාන්තාවක් කියල හිතා ගන්න බැහැ. ශිෂ්ට සම්පන්න බවක් ගෑවිලාවත් නැහැ.(නදී)
මවත් පියත් අතර කාලයක් පැවති අරගලයේ අවසාන ජවනිකාව පුතා රගපා ඇත. නමුත් මවට සැමියා සහ පුතා යන දෙදෙනාම නැතිවිය. නමුත් මෙවැනි ගැටළු වලදී කල්පනා කාරී වියුතුය. " තමුන් සතුටින් හෝ දුකින් සිටින විට තීරණ නොගන්න" ඒය නිවැරදි නොවන බැවිනි. (නදී)
ප්‍රියානි, දෙමව්පියන් මොන වරද කළත් දරුවන් දෙමව්පියන්ව මරණ එක හොඳ දෙයක්ද.? (නදී)