බෙන්තොට ප්‍රාදේශීය සභාවේ අය වැය පළමු වරට වැඩි ඡන්ද හතරකින් පරාජය විය.
පක්ෂව ඡන්ද හතරක් ද, විපක්ෂව ඡන්ද අටක් ද ලැබිණි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අට දෙනෙක් ද, විපක්ෂයේ මන්ත්‍රීවරු හතර දෙනෙක් ද එහි සිටිති.
රජයේ සිව් දෙනෙක් අය වැයට විරුද්ධව ඡන්දය දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාපතිලව ගෙදර යවන්න කට්ටිය කෙටි ක්‍රමයක් හොයාගෙන වගේ. ඊලගට එන තමන්ටත් සිද්ද වෙන්නේ මේකම කියල හිතන්න බැරි තරම් අය තමයි ප්‍රාදේශීය දේශපාලනයේ අද ඉන්නේ. ප්‍රදේශයේ දේශපාලන බලවතාගේ ඕන එපාකම් ඉටුකරගන්න ඉන්න ඇම්බැට්ටයෝ ටික ලිස්ට් එකට දානවා. ඒවාට ඇස් පියාගෙන හොයන්නේ බලන්නේ නැතුව අනුමැතිය දීල දැන් හත්පොලේ ගාගෙන දගලනවා. ඊලග පාරවත් ප්‍රාදේශීය දේශපාලනයට උගත් කමක් තියෙන සමාජය පිළිගත් සාමුහික වගකීම දන්නා පුද්ගලයින් දේශපාලන බලවතාගේ බලපෑමට යට නොවී පත් කර ගන්න සන්දාන බලදාරීන්ට මොලය පැදේවා කියලා පතනවා.(නදී)
මගේ අදහස නම් දෙශපාලනයට එනවා නම් අවම වශයෙන් අපොස උසස් පෙළ විෂයයන් තුනම සමත් විය යුතුයි. (අ)
නියමයි ඔහොම යන් පුතා. (නදී)
බලන කොට එක්සත් ජාතික පක්ෂෙට වඩා සන්ධානේ ඇතුලෙනේ කැපිලි කෙටිලි තියෙන්නේ. (ස)
උප සභාපතිට සභාපති වෙන්න කරන වැඩ. හරියට උබ කෑව ඇති මටත් කන්න දීපන් කියනව වගේ අන්තිමට ඔක්කොම අපිව කනවා.(නදී)
බෙන්තොට අය වැය පරදින්න මුලික හේතුව අර නෝනා දවල් දකින හීනද? (නදී)
නියමයි! තව වෙයි නේද? (නදී)
බන්දුල මහත්යෝ, මට තේරුනේ නැහැ ඔයා කියන දේ. එතොකට ජාතික දේශපාලනයට හොරු කුඩු මුදලාලිලා , මිනිමරෝවෝ දැම්මට කමක් නැත්ද.(නදී)
සන්ධානේ ආශ්චර්යය වෙන්න යන්නේ.(නදී)