මාතර ප්‍රාදේශීය සභාවේ අය වැය වැඩි ඡන්ද තුනකින් අද දෙවැනි වරටත් පරාජය විය.

පක්ෂව ඩැනී ඩී ගමගේ සභාපති ඇතුළු හත් දෙනෙක් ඡන්දය දුන්හ. විපක්ෂව ඡන්ද දහයකි.

සන්ධානයේ පස් දෙනෙක් විපක්ෂය සමග ඡන්දය දුන්හ.