( සමන් විජය හෙම්මාතගම සිට ) - හෙම්මාතගම ග‍්‍රාමිය මාර්ග 72 ප‍්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සෑම ඉරිදා දිනකම මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ සභාපති පී.පී. වික‍්‍රමසිංහ මහතාගේ යෝජනාවක් අනුව මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වේ.
මහා සංඝ රත්නයේ අනුසාසනා පරිදි ප‍්‍රාදේශිය සභාවේ නිලධාරින් පමණක් නොව පොලිස් , සමෘද්ධි , ග‍්‍රාම නිලධරයෝ ද මේ වැඩට එකතු වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත් බැඳගෙන ඉන්න අය තමන්ගේ ආගම සිහිපත් කරනවා වෙන්න ඇති. (නදී)