පස්සර නමුනුකුල කඳු  රක්ෂිතයේ  වන වගා වේ අක්කර දෙකක පමණ ගින්නක් හට ගෙන ඇතැයි පස්සර වන අඩවි කාර්යාලය කියයි.

අධික සුළං නිසාගින්න නිවීම අපහසු වී ඇතැයි ද  නිලධරයෝ කියති