සීතල වතුර ඉහින රම්බොඩ සාඳුරු ඇල්ල අපි මීට කලින් Walk 121 එක්ක දියඇළි කිහිපයක්ම බලන්න ගියා. අද අපි යන රම්බොඩ ඇල්ල ලංකාවේ ජනප්‍රියම දියඇලි කිහිපයෙන් එකක්. ම 04 July 2016
'පුංචි බැඳපු බාප්පාගේ අක්කාගේ දුව' Music Video On Location Music composed & Lyrics by Civil Voice Mixed and Mastered by Pasan Liyanage @ Redfox keyboard : Sugath Hettiarachchi Bass guitar : Isuru Abeykoon Director : Jude Jayaprakash DOP : Chamath Hasanka Editor VFX & colour : Sanka Malwaththa, Ravin Weththasinghe, Dinush Perera 04 July 2016
The Legend of Tarzan දැන් තිරගතවේ ලොව පුරා බාල මහලු සියල්ලන්ගේ හඳ ගත් එඩ්ගා රයිස්ගේ මනඃකල්පිත සුපුරුදු කැලෑ වීරයා ටාසන් නැවතත් මෙම ගිම්හාන සෘතුවේදී කලඑලි බැස ඇත 04 July 2016
ගිම්හාන නිද්‍රාවෙන් මිදෙන්න ගිම්හානය වේවා වසන්ත කාලය වේවා ලංකාවට නම් එහි බලපෑමක් නැතත් සාමාන්‍යයෙන් ලොව වටා බොහෝ මිනිසුන් ගිම්හාන කාලයේ නොයෙක් වූ ක්‍රියා 04 July 2016
මම ගොඩක් ආසාවෙන් හිටියෙ පුතෙකුට අමිලා නදීශානි මේ වනවිට ශ්‍රී ලංකාවේ ගායන ක්ෂේත්රයේ දිදුලන තාරකාවක් වී හමාරයි. ඇගේ මියුරු ගී හඬ ඇසෙන විට හැමෝගෙම දෙසවන් ඒ 04 July 2016
කිම් කාර්ඩිෂන්ගේ නිතඹට අභියෝග කරන රැන්ඩලින් හොලිවුඩ් පුරවරයේ සරාගී නිරූපිකාවක වන කිම් කාර්ඩිෂන්ගේ උකුල පැරදීම හැකියාව ඇති කාන්තාවක් පිළිබඳව අන්තර්ජාලයේ තොරතුරු වාර්තා 04 July 2016
මම පාසල් කාලයේ නර්තනය කරලා තිබුණේ නැහැ බොහෝදෙනෙකුට කුඩා කාලයේ තමන්ගේ වෘත්තීය හෝ ඉදිරිය පිළිබඳව යම්කිසි හීනයක් තිබේ. නමුත් ඒ අතරින් තමන්ගේ හීනය සැබෑ කරගන්නේ කීයෙන් කී 04 July 2016
සැබෑ ජනමාධ්‍යවේදියෙකුට දැයේ හරසර ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කතෘවරයෙකු වූ දුෂ්‍යන්ත සමරසේන මහතා දහස් ගණන් සහෘදයන්ගේ සෝ සුසුම් මැද අද (03) බැද්දගාන පොදු සුසාන භූම 03 July 2016
මහ බැංකු අධිපතිට හර්ෂගෙන් සහතිකයක් නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට ශ්‍රී ලංකා මහ බැංකුවේ බිඳ වැටුණු විශ්වාසනීයත්වය කඩිනමින් ගොඩනැංවීමේ ව 03 July 2016
මාලබේ විද්‍යාගාරයකට ගම්වැසියෝ විරෝධය පාති ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය මගින් මාලබේ හල්බරාවේ ඉදිකිරීමට නියමිත විද්‍යාගාර ගොඩනැගිල්ලට විරෝධය පළ කරමින් සිටි පිරිසකට 03 July 2016
මිතුරන් සමග අන්තිම ගමන යති මොරටුව හෝටලයක සිට ක්‍රිකට් තරගයක් නරඹා ආපසු යමින් සිටි මිතුරන් සිව්දෙනකු රැගත් මෝටර් රිය රත්මලාන සොයිසාපුර හන්දියේදී මාර්ගයේ මැ 03 July 2016
මස් වැද්දෝ රිමාන්ඩ් නකල්ස් රක්ෂිතය ආශ්රිත දුර්ලභ වන සතුන් දඩයම් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් හය දෙනා ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ් කිරී 03 July 2016
ඩකා නුවරදී ප්‍රාණ ඇපයට පත් ලක් යුවළ රෝහලේ බංග්ලාදේශයේ ඩකා අගනුවර රාජ්‍ය තාන්ත්‍රික කලාපයේ අවන්හලකට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගැනුණු පිරිස අතර සිට බේරැණු 03 July 2016
'සිරස සුපර් ස්ටාර්' කවුද? සිරස රූපවාහිනිය මගින් සංවිධානය කරන ‘‘සිරස සුපර් ස්ටාර්’’ රියැලිටි සංගීත තරගාවලියේ අවසන් මහ තරගය මෙම මස 9 වැනි දින පස්වරු 7 03 July 2016
‘රජය ජනතා පණිවිඩය තේරුම් ගත යුතුයි‘ මහ බැංකු අධිපතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් පැවති ආන්දෝලනය නිමා කරමින් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන, කීර්තිමත් රාජ්යතාන්ති්ර 03 July 2016
ඩිරෙක්ටර්ට පොට වරදී... ටෙලි, චිත්‍රපට නිර්මාණවල රඟපාන්න අවස්ථාවක් ලබාගත්ත සමහර අලුත් අය නොයෙක් ක්‍රම සහ විධි හොයාගෙන තියෙනවා කියලා අපට එහෙන් මෙහෙන් ඇහ 03 July 2016
රජිනිගේ 'කබාලි' වෙනුවෙන් ගුවන් යානයක් හැඩ කරලා කොලිවුඩයේ සුපර් ස්ටාර් ලෙස හඳුන්වන රජිනි ඛාන්ත්ගේ නවතම චිත්‍රපට මේ මාසයේ 15 වැනිදාට එළිදැක්වීමට නියමිතව තිබෙනවා. "කබාලි" ලෙස නම 03 July 2016
‘අලුතින් සිතන අයට පක්ෂය බාර දෙනවා‘ මෙරට තව වසර පහකින් විශාල දියුණුවක් ලබන බවත් අලුත් පරපුරක් පක්ෂය බාරගත යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (3) බදුල්ලේ පැවැ 03 July 2016
නාමල් ආයේ පිපුනාවේ රෝසාගේ හඬින් අහන්න එන්න ක්ලැරන්ස් විජේවර්ධන ලංකාවෙ සංගීතයට ගෙනාපු සරල පද රචනා එක්ක හිතට වැදෙන සංගීතය තවමත් ගීතයක් ගැයෙන හැම අවස්ථාවකම මිනිස්සුන්ට කියැව 03 July 2016
මාලයක් කොල්ල කා බඩ කට පිරෙන්න කයි මෝටර් රථයකින් ඉංගිරිය රෝහල අසල වෙළඳසලකට ආ දෙදෙනෙක් පිස්තෝලයක් එල්ල කර කඩහිමිකාරියගේ රන් මාලය කොල්ල කා පළා යාමට උත්සාහ කිරීමේදී අස 03 July 2016
පුංචිඅම්මාගේ සූත්තරේ හලෝව අල්ලාදෙයි කිරිවත්තුඩුව ගල්කන්දේ නූල් ව්‍යාපාරිකාවකගේ හා ඇගේ පුංචි අම්මාගේ අතපය බැඳ රුපියල් ලක්ෂ 56 ක නූල් පැහැරගත් කල්ලිය ද ඔවුන්ට ඔත්තුව ද 03 July 2016
සිසු තිදෙනාත් හොර කල්ලියට කහතුඩුවේ හා පිලියන්දල කඩවලින් පෙර ගෙවුම් දුරකතන කාඩ් පත් සොරා ගත් කණ්ඩායමක කොළඔ උසස් විද්‍යාලයක සිසුන් තිදෙනෙක් සිටින බව පොලිසි 03 July 2016
බොලිවුඩයට අඩු නොවන නවක නිළියෝ මෙම වසරේ එනම් 2016 වසරේ අඩක්ම නිමවී ගියත් බොලිවුඩයේ ඇතැම් අයට තවම නව වර්ෂයක් ලෙස හැඟේ. එයට හේතුව වන්නේ ඉදිරියේදී එළිදැක්වීමට ඇති බොලි 03 July 2016
කොණ්ඩෙ වැවෙනකම් No Chance ඉන්දියාවෙන් ගෙන්වපු අලුත්ම චිත්‍රපටයක් ප්‍රදර්ශනයට කලින් දවසෙ කොළඹ සිනමා හලක පෙන්නුවෙ සීමිත ආරාධිතයින් පිරිසකට. ඒ අතර හි 03 July 2016
‘කරන කලට පව් මිහිරිය මී සේ : විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ‘ නකල්ස් රක්ෂිතය ආශ්රිත දුර්ලභ ඝනයේ සතුන් දඩයම් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (3) පන්විල පොලිසියට නිතීඥයෙකු මාර්ගයෙන් භාර වු බව පො 03 July 2016
‘රජයේ රෝහලට ආවොත් පෞද්ගලික ලේ පරීක්ෂා බෑ‘ දෙසැම්බර් මාසයේ සිට රජයේ රෝහල්වලට ඇතුළු වන රෝගීන් පෞද්ගලික අංශයෙන් රුධිර පරික්ෂා කිරීමේ ක්‍රමවේදය තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍ය 03 July 2016
කාවිංගගෙ නොම්බරේ ඩිරෙක්ටර්ලා දන්නෙ නැතිලු නිවේදන කටයුතුවලින් කලාවට පැමිණ පුංචි තිරය ජයගත් කාවිංග පෙරේරා, මේ දවස්වල මොකද කරන්නෙ? හදසර අපි ඒ ගැන ඇහුවා. කොහ 03 July 2016
‘අද රෑ බස් වර්ජනය නෑ‘ අද (3) මැදියම් රැයේ සිට ඇරඹීමට නියමිතව තිබූ පෞද්ගලික බස් වර්ජනය නොපැවැත්වෙන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති 03 July 2016
අනාගත ජනපති ලොස් ඇන්ජලීස් ගිහින් ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර මගුල් ගෙදරකි. රාජපක්ෂ පවුලේ හිතවතකුගේ දියණියක පසුගිය ජූනි 24 වැනිදා යුග දිවියට ඇතුළු වූවාය. ආරාධිතයෝ 500ක 03 July 2016
ජනපති බංග්ලාදේශයට සොව පළ කරයි බංග්ලාදේශයේ ඩකා අගනුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශෝකය ප්‍රකාශ කර සිටියි. බංග්ලාදේශ 03 July 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026